3rd owner

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    වාහනයක් 3rd owner නම් මොකද්ද උඹලගේ අදහස .. අවුලක් නැද්ද ගන්න එක . නැත්තම් 3 දෙනෙක් අතරේ ගියේ ඇයි
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අපි හිතමු මෙහෙම වහනය ටොයොටා 110 එකක් කියලා, මෙකෙ නිෂ්පාදිත වර්ෂය 1999 කියලා හිතමූ, අවුරුදු 17 කට කිට්ටුයි , එත් ඉතින් සමන්‍ය දැනුම අනුව මෙ වහනය අයිති කාරයො 2ක් අනිවාරයෙන් ඉදලා තියෙනවා, එකට හෙතුව බාන්ඩේ හොදයි එකෙක් අවුරුදු 5 කට වඩා පාවිච්චි කරලා තියෙනවා, පොතේ ගහලා තියෙනවා අයිති කරු මරු වුන වර්ශයත් එක්ක , ඉතින් බන් වහනේ බලන්න ඔන ඔවලට වැඩිය , ඉන්සුවරන් කම්පැනිය අල්ලගේන් අදුඅරන කෙනෙක් ඇක්සිඩන්ට් මොනවද කියල ,
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pawichchiyata ganna wahanayaknam ownership eka balana ekanam boru wadak kollo. ekama dee condition eka balapan :)