Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් ඔයාල මීටර් ගැන කතා කරන හින්ද මෙක අහන්නෙ. මගෙ වැන් එකේ තියෙන්න මේ මීටර් එක,
    sqmpu1.jpg

    දාන්න ඔනේ RPM තියන එකක්.එහෙම දාන්න පුලුවන්ද?
    vmuex3.jpg
    බැරි වෙන්නේ නැ තියෙන ECU එකෙන්ද සිග්නල් එවන්නේ කියලා බලන්න වෙනවා ඉතින් එ නැතත් අනික් යිුනිට් ටික වැඩ කරන්න හදාගන්න පුලුවන් එත් ඹරිජිනල් වයරින් එක කපලා මිටරේ බට් කරන්නේ නැතුව ඹරිජිනල් වයරින් එකටම හදාගන්න බලපන් මචන් RPM සිග්නල් එක මිටරේට ගන්නේ කොහොමද කියලා ටිකක් හොයලා බලන්න වෙනවා මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙතනට අදලා නැද්ද දන්නෙ නැ

    :sorry:

    isuzu root van එකකට isuisu elf lorry body යක් තියලා තියනවා දැන් මේකට crew cab body යක් තියන්න ඔනා මෙක කරන්න කියක් වගෙ යයිද
    කරනවානම් පට්ට වැඩේ හැබැයි දැන් ඹය වැඩේ කරන්න පුලුවන්ද බැරිද කියලා ටිකක් හොයලා බලන්න වෙනවා මචන් නිතිමය තත්වේ
    කරන්න නම් Sithira Weerasinghe කිව්වා වගේ 4-5ක් යයි ඉතින්
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    මෙතනට අදලා නැද්ද දන්නෙ නැ

    :sorry:

    isuzu root van එකකට isuisu elf lorry body යක් තියලා තියනවා දැන් මේකට crew cab body යක් තියන්න ඔනා මෙක කරන්න කියක් වගෙ යයිද

    ammoooo machang ape mama ohoma karala patta kattak kawe...lanakwen ganna epa body ekek...gannawanam japan walin import karanna..nathnam rmv eken case..anika oka crew cab widiyata ai reg karanne...ekata 250000k gewanna one duty...lorry widiyata nam 50000i...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් ඔයාල මීටර් ගැන කතා කරන හින්ද මෙක අහන්නෙ. මගෙ වැන් එකේ තියෙන්න මේ මීටර් එක,
    sqmpu1.jpg

    දාන්න ඔනේ RPM තියන එකක්.එහෙම දාන්න පුලුවන්ද?
    vmuex3.jpg
    වයර් කපන්නේ නැතුව ක්ලිප් එකෙන් ක්ලිප් එක පන්නලා හරියට ලයින් ටික හොයාගෙන හයි කරගන්න පුලුවන් නම් ආයේ හොයනවා බ‍ොරු

    PVYFVElctmU4xHZ_OVgmSubrOEebYcP7xUaqVctn4in9VBxeyQzM5vRfdqXsOAIWUil2a_HvZiGWJw=w1366-h768-no

    8g7J49NxsY04WxtO7_vng0i-ayVIHCNM7inohnaAqmLAiZQMRYisaQM9Aht3sTHRW9AB24_RhNq2Xw=w1366-h768-no

    rp8cLo29NLxmfgDLJ0lomZhVlOoLjdeXUVYIbdi9mPHUJgq3DTs5hjEO0OnZlnUzAqfYLB6JAQ9Uiw=w1366-h768-no

    WshSN_zII1BPAjn6dA_jMxEdgsaecVgKTnht-blwwDPvJQcl33b3p7hSmIJ0ovzncxLDDj3-OseOGw=w1366-h768-no

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Liteace වෑන් එකට dashboard එකක් හයි කරා. මම නම් මෙලෝ දෙයක් දන්නැහැ. හැබැයි හයි කරනව බලන් ඉද්දි මාර interesting. full option. මෙකෙ RPM තියෙනවා. හැබැයි වාහනේ කලින් තිබ්බෙ නැහැ. ඊට පස්සේ ඩීසල් පොම්පයක් ගත්තා RPM තියෙන. ඒකත් අද හයිකරනවා.
    මමත් ඩැෂ්බොඩ් එක බිමටම බාලා වයර් හනස්ස මුල ඉදලාම සුද්ද කරා දැන් ටික කාලෙකට කලින් ගොඩාක් තැන් වලින් කපලා කොටලා තිබුනේ මගේ එකේ නම් දැන් නම් හරියට හදාගත්තා ඹක්කොම වැඩ කරන්න්
    zDwfeTU733BKII7qJwG3iGRF0eNwONhvwPHTKqVnleLlpUIwcVF8SSgv-gi6UW23WQkupPajnn0RBA=w1366-h768-no

    a20qi9TSz-BaNpQooSvTNhy2UGdYcffLwDHYAUUcu8vXRgjlnuOPJkZfKKUwSGFjjQfx2mfCM2nFKw=w1366-h768-no

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කන්වර්ට් ද දන්නෙ නැ මගෙ නෙමේ යලුවෙක් කරගහන්න යන්නෙ මම එපා කිව්වා ලක්ශ් 4. 5 අතර දෙනවා ක්යන්නේ
    අරගන්න එපා විකුණගන්න බැරිවෙනවා :no::no::no::no: උට පිස්සු වැඩ නොක ඉන්න කියපන්
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    අරගන්න එපා විකුණගන්න බැරිවෙනවා :no::no::no::no: උට පිස්සු වැඩ නොක ඉන්න කියපන්

    මම කිව්ව මූ මෙක අරන් කෘකැබ් එකක් කරන්න ඔනලු හෙට කිය්නවා කනේ ඇගිලි ගහගන්න

    :yes:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    mokeda bn me :oo:
    KDH ekak bn

    බැරි වෙන්නේ නැ තියෙන ECU එකෙන්ද සිග්නල් එවන්නේ කියලා බලන්න වෙනවා ඉතින් එ නැතත් අනික් යිුනිට් ටික වැඩ කරන්න හදාගන්න පුලුවන් එත් ඹරිජිනල් වයරින් එක කපලා මිටරේ බට් කරන්නේ නැතුව ඹරිජිනල් වයරින් එකටම හදාගන්න බලපන් මචන් RPM සිග්නල් එක මිටරේට ගන්නේ කොහොමද කියලා ටිකක් හොයලා බලන්න වෙනවා මචන්

    වයර් කපන්නේ නැතුව ක්ලිප් එකෙන් ක්ලිප් එක පන්නලා හරියට ලයින් ටික හොයාගෙන හයි කරගන්න පුලුවන් නම් ආයේ හොයනවා බ‍ොරු

    ela thanks machan mama balannam ehenma. Ehema maaru karapuwa thiynwa dekka mn.ekai math karanna baluwe.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ මල්ලිලා.. වැඩේ නැගල යනවා වගේ නේ.. ඔහොම යමු ඔහොම යමු.. :love::love::love::love:
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මමත් ඩැෂ්බොඩ් එක බිමටම බාලා වයර් හනස්ස මුල ඉදලාම සුද්ද කරා දැන් ටික කාලෙකට කලින් ගොඩාක් තැන් වලින් කපලා කොටලා තිබුනේ මගේ එකේ නම් දැන් නම් හරියට හදාගත්තා ඹක්කොම වැඩ කරන්න්
    zDwfeTU733BKII7qJwG3iGRF0eNwONhvwPHTKqVnleLlpUIwcVF8SSgv-gi6UW23WQkupPajnn0RBA=w1366-h768-no

    a20qi9TSz-BaNpQooSvTNhy2UGdYcffLwDHYAUUcu8vXRgjlnuOPJkZfKKUwSGFjjQfx2mfCM2nFKw=w1366-h768-no

    elakiri
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ඩැෂ්‍බොඩ් එක නම් නියමෙටම තිවයනවා මචන් ඹව් ඹය වගේ වැඩක් කරද්දි මාරම ආසාවක් එන්නේ කරලා හරියට ඉවරකරගන්න කන් ඉවසිල්ලක් නැ ඉතින්
    ඉන්ජෙක්ටර් පොම්පේ ගත්තු එකනම් RPM එකට වඩා වටිනවා ඹක හයිකරපු ගමන් එන්ජිමේ සද්දේ එහේම් පිටින්ම වෙනස් වෙනවා කියට පොම්පේ ගත්තේ

    පොම්පෙ ගත්තේ 10000කට.
    පරන එක රෙපෙයාර් කරන්නත් 7,8ක් විතර යනවා මං හිතන්නේ.
    පංචිකාවත්තෙ අඳුරන තැනකින් ගත්තේ. අවුලක් තියෙනවනම් ගෙනත් දෙන්න කිවා. ඊට පස්සේ පොම්ප රෙපෙයාර් කරන තැනකින් චෙක් කලා. පොම්පෙ හොඳයි කිව්වා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    KDH ekak bn
    ela thanks machan mama balannam ehenma. Ehema maaru karapuwa thiynwa dekka mn.ekai math karanna baluwe.
    මන් හිතන්නේ ලේසියෙන් කරන්න පුලුවන් වෙයි හොදට දන්න කෙනෙක්ට කියලා කරගන්න එක තම හොද දන්නේ නැති උන් වයර් කපලාදාලා විනාස කරනවා
    ආ මල්ලිලා.. වැඩේ නැගල යනවා වගේ නේ.. ඔහොම යමු ඔහොම යමු.. :love::love::love::love:
    ගොඩ කාලෙකින් දැක්කේ
    පොම්පෙ ගත්තේ 10000කට.
    පරන එක රෙපෙයාර් කරන්නත් 7,8ක් විතර යනවා මං හිතන්නේ.
    පංචිකාවත්තෙ අඳුරන තැනකින් ගත්තේ. අවුලක් තියෙනවනම් ගෙනත් දෙන්න කිවා. ඊට පස්සේ පොම්ප රෙපෙයාර් කරන තැනකින් චෙක් කලා. පොම්පෙ හොඳයි කිව්වා.
    පොම්පේ නම් උඩින්ම වටිනවා මචන් 10ට දැන් අව් කලිනුත් අරගත්තේ 15කටද කොහේද මට මතක හැටියට
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    83a11754_c.png

    මචං, පොම්පේ හයි කලාට RPM එක තාම වැඩ නැහැ. circuit එකක් තියෙනවද RPM මීටර් එකයි පොම්පෙයි අතර?