බැරි වෙන්නේ නැ තියෙන ECU එකෙන්ද සිග්නල් එවන්නේ කියලා බලන්න වෙනවා ඉතින් එ නැතත් අනික් යිුනිට් ටික වැඩ කරන්න හදාගන්න පුලුවන් එත් ඹරිජිනල් වයරින් එක කපලා මිටරේ බට් කරන්නේ නැතුව ඹරිජිනල් වයරින් එකටම හදාගන්න බලපන් මචන් RPM සිග්නල් එක මිටරේට ගන්නේ කොහොමද කියලා ටිකක් හොයලා බලන්න වෙනවා මචන්මචන් ඔයාල මීටර් ගැන කතා කරන හින්ද මෙක අහන්නෙ. මගෙ වැන් එකේ තියෙන්න මේ මීටර් එක,
![]()
දාන්න ඔනේ RPM තියන එකක්.එහෙම දාන්න පුලුවන්ද?![]()




