Paypal එක Limit වෙලා Help කරන්න
2014 ඉදන් පාවිච්චි කරන Paypal එක Limit උනා බන් ඊයේ.
මෙච්චර කල් HNB Card එක Use කරේ. කිසි හෙනයක් තිබ්බේ නෑ
ඊයේ පන්ඩිතයා වගේ ගැහුවා ComBank card එක. කෙලල ගියා...
අනේ මචංලා. limit remove කරන්න උදවු වෙන්න.
උබලගේන් උදවු ඕනේ මට 