පී හෙට්ටිය දෙන ආතල් තමා හම්මේහ්
ඌ විතරක් ෆේක් 5ක් විතර බැස්සුවා. සේරෝම ළිඳේ![]()

අන්න තව එකක් ඇවිල්ලා, "ඩට්සන් රෙඩි ගෝ". ඩෝ පැනල් ටික දැක්කම වහ කන්න හිතෙනවා. බාගෙට හෙලුවෙන් තියෙන්නෙ. හික්ස්පී හෙට්ටිය දෙන ආතල් තමා හම්මේහ්
ඌ විතරක් ෆේක් 5ක් විතර බැස්සුවා. සේරෝම ළිඳේ![]()

අන්න තව එකක් ඇවිල්ලා, "ඩට්සන් රෙඩි ගෝ". ඩෝ පැනල් ටික දැක්කම වහ කන්න හිතෙනවා. බාගෙට හෙලුවෙන් තියෙන්නෙ. හික්ස්
අයියා මේ පැත්තට අලුතෙන්ද ආවේ![]()
අනික් කේස් එක..... FB15 එකේ ඔයිල් කූර ඇද්දහම නිකන් ඔයිල් ටික ඝණයි වගේ දැනෙනවා මට..... ඔයිල් මාරු කරලා මාස 7ක් වගේ.... තවම 5000Km නම් දුවලා නෑ.... දාන්නේ BP Visco 3000 20W50 එක.... ගත්ත දවසේ ඉදන් දැම්මේ ඕක..... ස්ලජ් වෙලාද කියලා සැකයි.... මොකද කරන්න ඕනා....?? මේක අර නානාගේ කුමන්ත්‍රණයක්ද කියලා සැකයි මට....![]()

අපෝ බන්, සර්විස් එක අවුරුද්දකට දෙපාරක් හරි 4000 හරි කරන්න. 5000 කියන්නේ උපරිම නේ. මොකද 4999 වෙනකොට අපි සර්විස් ස්ටේසම පේන දුරට ඇවිත් ඉන්නේ නැහැනේ.
සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව කරන්න බ්‍රෝ. මොකද ඕක Kwid වගේ තක්ශනේ Google එකේ වත් නැති advance එන්ජිමක් නෙමේනේ.![]()
![]()

මම 5000 වෙලා නෙවේ.... 4500 වගේ සර්විස් කරනවා.... එකම අවුල අවුරුද්දකටවත් 5000 වෙන්නේ නැති එක....
දැන් හරි යන්නේ නෑ.... මේ පාර මාස හයටම 2500ක් වත් නෑ.... සර්විස් කරනවා ඔන්න ඔහේ..... !! 
මම 5000 වෙලා නෙවේ.... 4500 වගේ සර්විස් කරනවා.... එකම අවුල අවුරුද්දකටවත් 5000 වෙන්නේ නැති එක....
දැන් හරි යන්නේ නෑ.... මේ පාර මාස හයටම 2500ක් වත් නෑ.... සර්විස් කරනවා ඔන්න ඔහේ..... !!
![]()
අෆ්ෆේ.. දැක්කත් සතුටුයි.![]()

බොලා වැඩේ ඇදගෙන යනවා නෙහ්.. සන්තෝසයි සන්තෝසයි ...![]()

මාත් කටු වගේ ඒව දැම්ම ඉතින් වේලි වේලි තියන නිසා..![]()
කොනක් පටක් හොයාගන්න බෑ බන්.. මාසයක් විතර නිවාඩු දාල මේක කියවගෙන එන්න වෙන හැඩයි..
කොනක් පටක් හොයාගන්න බෑ බන්.. මාසයක් විතර නිවාඩු දාල මේක කියවගෙන එන්න වෙන හැඩයි..
Welcome kiwwa lokkaකොනක් පටක් හොයාගන්න බෑ බන්.. මාසයක් විතර නිවාඩු දාල මේක කියවගෙන එන්න වෙන හැඩයි..

කමෙන්ට් ඕන්නෑ.. පොලයියට HID එකට කරපු වැඩේ පෙන්නන්න බැරි වෙච්ච නිසා මේක බලන්නකෝ..
http://www.elakiri.com/forum/showthread.php?t=1684798&page=807