මේ මම ඊයේ දාපු ත්‍රෙඩ් එක. හදිස්සියට නැට්ට පාගගෙන සෝනි කම්පැණියට බැන බැන හිටියෙ.
කෝකටත් කියල මම මගෙ සැම්සුන්ග් මොනිටොර් එකේ පවර් සප්ලයි එක ට්‍රයි කරා 14.5V එකක් උනත් 2.15ඇම්ප් අව්ට් එකක් තිබ්බ නිසා. ටීවි එක ඔන් උනා බැටරි කනෙක්ටර් මුඩ් එකෙන් එනර්ගි සේව් එනේබල් වෙලා.
අව්ලක් නැතුව පැය 2ක් ටීවි එක වැඩ. ඉතින් මට ශුවර් දැන් මේක පවර් සප්ලයි එකේ අව්ලක් කියලා. ඒත් හිතේ සැකයි බැටරි කනෙක්ටර් මොඩ් එකේ නිසා 19.5V පවර් සප්ලයි එකක් අරන් ගැහුවොත් ඕවර් හීට් වෙන ලෙඩක් තිබිල ද දන්නෙත් නෑ නෙ මේ ලෙඩේ ආවෙ කියලා. සෝනි ඔරිගිනල් පවර් සප්ලයි එක රු5000 වගේ කිව්වා.
ඔය අස්සෙ මට හිතුනා කැඩිච්ච එක මොනා උනහම මොකද කියල ගලවලා වත් බලන්න.
මෙන්න බොලේ එතකොට තමා මට සිද්දිය මීටර් උනේ. මෙන්න මේකයි වෙලා තියෙන්නෙ.
මොකක් හරි හේතුවක් නිසා. මට නම් 100% ශුවර් මීයෙක් කියලා. මෙන්න මේක කාල. පවර් සප්ලයි එකේ අව්ට් පුට් වයර් එක.
සම්පූර්ණයෙන්ම කාල නැති නිසා මල්ටිය වැඩ කර මම ඇම්ප් ගාන බැලුවෙ නෑ නෙ. වෙලා තියෙන්නෙ වයර් එකෙන් 75% - 80% ම ඩැමේජ් නිසා ටීවි එකට ඕනෙ පවර් එක (ඇම්ප්) සප්ලයි කරන්න මේ වයර් එකට බෑ. ස්ටාර්ටප් එකයි යම් තාක් දුරට වැඩ කරනවා පවර් එක අඩුවෙන් ඕනෙ වෙනකන්. වැඩියෙන් ඕනෙ උන වෙලාවට සිස්ට්ම් එක ෆේල්.
මෙතනින් එහාට මම මේ කියන්නෙ කොහොමද හරියට මේ වගෙ එකක් ආයෙත් හදා ගන්නෙ කියලා.
කොල්ලෙක් උනාම තමන්ගෙ වුර්තීය මොකක් උනත් මේවා දැනගෙන ඉන්න ඕනෙ. මම වෙබ් ඩෙව් උනත් මේවා කරගන්නවා ඉතින් අනිත් අයටත් බැරි නෑ. මේක රෙපයාර් කරන්න දුන්නා නම් ලොකු ගානක් ගන්න තිබ්බා සමහරවිට මොකද රටේ ඉන්න අය ගැන දන්නවා නෙ?. අනික මෙහෙම කරයි කියල මම නම් හිතන්නෙ නෑ.
1). ඉස්සරවෙලාම වයර් එකේ ඩැමේජ් කොටස කපල අයින් කරගන්න ඕනෙ මේ වගේ.
2). ඊට පස්සේ වයර් එක සුද්ද කරලා එකට පාස්සගන්න ඕනෙ.
අමතක උනා කියන්න වයර් දක මූට්ටු කරන්න කලින් හීට් ශ්රින්ක් දාල ඉන්න ඕනෙ වයර් එකට ජොයින්ට් එක ඉන්සියුලේට් කරන්න. ටේප් ගහන එක අනුමත කරන්නෙ නෑ රත් වෙනකොට ගැලවෙනවා. ගම් වලට ජරාව අල්ලනවා. මේ මගෙ ෆේවරිට් ඉන්සියුලේටර්ස්.
අනික් තමා වයර් පාස්සනකොට එක ලග ජොයින්ට් දෙක ගන්න එපා මොකද එතන් ලොකු වෙනවා එතකොට. අනික ආරක්ශාවටත් හොද මදි.
3). දැන් හීට් ශ්රින්ක් එක පාස්සපු තැනට දාල ටිකක් හීට් කරන්න ඕනෙ සීල් වෙන්න.
4). ඔය විදිහටම අනිත් වයර් එකත් පාස්සගන්න ඕනෙ. මේව පාස්සනකොට හරිම පරිස්සමෙන් පාස්සන්න ඕනෙ වයර් උනු වෙන්න දෙන්නෙ නැතුව. ඒ වගේම පාස්සපු තැන හොදට තියෙන්න ඕනෙ ඩ්‍රයි නැතුව.
5). දැන් ඉතින් කරන්න තියෙන්නෙ මෙතන ලස්සනට අබරවල වයර් එක පිම්බෙන්න දෙන්නෙ නැතුව හදාගෙන. දෙවනි හීට් ශ්රින්ක් එක දාල සීල් කරගන්න එක්.
මේ තියෙන්නෙ අන්තිමට ආව විදිහ. මට සැටිස් මොකද් මෙතන ඈතට හොයන්න බැරි තරම් හොදයි. ඒ වගේම මට ශුවර් වයර් ශෝට් නෑ කියලා.
කොහොමෙන් කොහොම හරි දැන් ටීවි එකේ ලෙඩේ හරි. මට රු20 වගේ තමා ගියෙ ඔක්කොම බඩු වලට. අනික රස්තියාදුවක් උනෙ නෑ. ඔයාලටත් මෙහෙම දෙයක් උනොත් මේ වගෙ ඩයග්නොස් බේසික් විදිහට කරල, වැඩේ හරියටම කරගන්න පුලුවන්.
ටීවි එකට අව්1යි මාස 8යි. අපෙ වරදක් මිසක් සොනි කම්පැනියෙ වරදක් නෑ. තව දුරටත් සොනි රෙකමෙන්ඩ් කරනවා ඉතින්. මගෙ අත්දැකීම අනුව. මේ පවර් සප්ලයි එක අකුනක් ගහපු වෙලාවක මම ටීවි එක දාල තිබිලත් බේරුනා. එතනම තිබ්බ රව්ටර් එකේ සප්ලයි එකයි රව්ටරේටයි කෙල උනා.
සෝනි ප්‍රොමොට් කිරීමක් නොව මගෙ අතින් ඊයෙ උන වැරැද්ද නිවැරදි කිරීමක් සහ සැබෑ කොල්ලන්ට ගෙදර ඉදන්ම දෙයක් හරියට කරන විදිය.
මම අද උදේම කරේ මල්ටි මීටර් එකෙන් ටීවී එකේ පවර් සප්ලයි එකේ වෝල්ටේජ් එක චෙක් කරපු එක. ඒත් ඒක හරියටම 19.5V රේන්ජ් එකේ තිබ්බ නිසා මම ආයෙ ටීවි එක ප්ලග් කරල ටීවි බැලුවා වෙලා යනකොට වත් වෝල්ටේජ් ඩ්‍රොප් එකක් වෙනවද කියලා ඒත් එහෙම එකක් උනෙ නෑ.http://www.elakiri.com/forum/showthread.php?t=1757364