මාමේ .....අයියේ ......මල්ලී...පුතේ..
..
මට හිතිලා තින්නේ කාර් එක මාරු කරන්න මොනවද අදහස්..දැන් තින්නේ Allion 240ක්..
හිතිලා තින්නේ Allion 260ක්...2007-2008 වගේ....
මීට වඩා හොද option එකක් තීද...මේක තව ටිකක් කල් තියන් ඉන්නද...උපරිම 45ක් වගේ තමයි දාන්න පුලුවන්.
..මට හිතිලා තින්නේ කාර් එක මාරු කරන්න මොනවද අදහස්..දැන් තින්නේ Allion 240ක්..
හිතිලා තින්නේ Allion 260ක්...2007-2008 වගේ....
මීට වඩා හොද option එකක් තීද...මේක තව ටිකක් කල් තියන් ඉන්නද...උපරිම 45ක් වගේ තමයි දාන්න පුලුවන්.

කොහොමෙයි ඉතිං...?

හුටා හදල දාපු එක ආයි කෙලියා කියල බැලුව.
මොන මගුලක්ද කියල හිතාගන්න බැරුව ඔන් ඕෆ් කලා ඒත් එක පැත්තයි පත්තු වෙන්නෙ.

ඕෆ් කරල ඔන් කලා මෙන්න ආයි වැඩ.

ඒ ජාතියෙ තව එකක් තිබ්බ හොඳට වැඩකරන.

සර්කිට් එක වැඩ..