Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Machan mama ahala thiyena BnS ge parana songs tikak remix karala aluth music walata. poddak thiyenawada kiyala hoyala balapanko..

    ඒ සරා සිහින ඇල්බම් එක මචන්.. මාස්ටර් සර් වගේ සිංදු තියෙන්නේ ඒකේ.. මම දීලා ඇත්තේ :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    IMG_20160818_182349.jpg

    මගෙන් තොප්පියද කොහෙද ඉල්ලුවනේ යකඩ පිහාටු :rolleyes:
    විසීඩී ගොඩ චෙක් කරද්දි අහුඋනා.. :yes:
    ඒත් කරුමේ කියන්නේ ඒක කොපි කරන්න බෑ.. ඩැමේජ් වෙලා :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    IMG_20160818_182349.jpg

    මගෙන් තොප්පියද කොහෙද ඉල්ලුවනේ යකඩ පිහාටු :rolleyes:
    විසීඩී ගොඩ චෙක් කරද්දි අහුඋනා.. :yes:
    ඒත් කරුමේ කියන්නේ ඒක කොපි කරන්න බෑ.. ඩැමේජ් වෙලා :(

    me tike CID ekata wada nane bn
    hoyannema owa'parissmata
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    me tike CID ekata wada nane bn
    hoyannema owa'parissmata

    මම ෆිල්ම්වල නියම නමෙන් ෆිල්ම් අප්ලෝඩ් කරන්නේ නෑ මචන්.. පොඩ්ඩක් මම ෆිල්ම් දුන්න ලින්ක් එකකට ගිහින් බලලා කියපන්කෝ මචන් මගේ මොනවමහරි ඩීටේල් තියෙද කියලා.. මම මේවා අප්ලෝඩ් කරන්නෙනම් ඩොන්ගල් එකකින් :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යකෝ මට අදටත් මොකක් හරි ගැලෙව්වාම අනිව ඇණයක් දෙකක් ඉතුරු වෙනවමයි.. වෙලාවකට හදපු එකාට බැන බැන ආයි ගලවනවා ඉතින් වැඩිපුර ඇණ දාල එවල කියලා..:rofl: ටී.වී එකනම් ගලවල නෑ බන්.. එච්චර දෙයක් නම් අදටත් බෑ..:baffled:

    මටත් වී.සී.ඩී ප්ලේයර් එකක් හම්බ උනේ 2006 දි විතර.. තත්තමයි ගෙනත් දුන්නේ ගේම් සී.ඩී එකකුත් එක්කම.. මොකද මම ඒ කාලේ ඉඳන් ලොකු ලොකු දේවල් ඉල්ලන්නෙ නැති නිසා,හිතලම ඒ වගේ දේවල් ගෙනත් දෙනවා..

    රේඩියෝ එකටනම් පුදුම වදයක් දුන්නේ.. එන උන්ටත් පිස්සු වගේ.. ස්පීකර් ට්වීටර් එහෙම හතර වටේටම පේන්නෙ නැති වෙන්න හයි කරල නිසා සද්දෙ එන්නෙ කොහෙන්ද කියල හිතා ගන්නත් බෑනේ.. :cool:

    ටී.වී එකනම් දැන් ගොඩක් පරණයි.. පොඩි පොඩි ලෙඩත් තියෙනවා.. ඒත් තාම බලනවා.. අපේ තාත්තා ඒ කාලෙ ගෙනාව ගොඩක් බඩු තාම හොඳට වැඩ බං.. 1997 - 2005 අතර කාලෙ ගෙනාව ඉලෙක්ට්‍රොනික් බඩු තාම හොඳට වැඩ..:love:

    මේක බා ගන්නව හොඳේ..:cool:

    :D:D
    ඕක ටිකක් කල් යද්දී හරියනවා මචන්,
    මම දැන් tv එක 2-3 පාරක් ගැලෙව්වා අතුල සුද්ද ක්රන්න එහෙම,
    දැන් අර ඇණ කේස් එක හරි,
    2006 ඩි කම්පුටරයක් ගත්තා බන්,එකෙන් තම ඊට පස්සේ හැම වැඩේම ක්රේ,
    වද කරලා තම ගත්තේ:sorry::sorry:

    උබට තිබ්බේ audio/electrical පැත්තෙන් ඉගෙනගන්න:yes::yes:

    ඔව් බන් national tv එකක් තිබ්බා එක විකුනුවනේ:sorry::sorry:
    නැත්නම් එක අදටත් වැඩ,
    දැන් තියෙන එකත අකුනකුත් ගහල අගේට් වැඩ කරනවා,IC එකක් මරු කරා විතරයි:cool::cool:

    IMG_20160818_182349.jpg

    මගෙන් තොප්පියද කොහෙද ඉල්ලුවනේ යකඩ පිහාටු :rolleyes:
    විසීඩී ගොඩ චෙක් කරද්දි අහුඋනා.. :yes:
    ඒත් කරුමේ කියන්නේ ඒක කොපි කරන්න බෑ.. ඩැමේජ් වෙලා :(

    :rolleyes::rolleyes::love::love:
    පට්ට ෆිල්ම් එක බන්
    මෙන්න දෙබසක් අනෝජා රන්ජාට කියන
    :love::love::D:D

    "
    මල්ලි ඔයා වෙන ගැනුන්ගේ පිටිපස්සේ යන්න ඕනේ නැ,ඔයාට ඕන දේකට දැන් මම ඉන්නවා"
    :love::love::rolleyes::rolleyes:

    අවුලක් නැ,මචෝ දැනට කරන සේවයම සැහෙන වටිනවා.
    උබට ඔච්චර upload කරන්න මචෝ data කොහෙන්ද:sorry::sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මගෙන් තොප්පියද කොහෙද ඉල්ලුවනේ යකඩ පිහාටු :rolleyes:
    විසීඩී ගොඩ චෙක් කරද්දි අහුඋනා.. :yes:
    ඒත් කරුමේ කියන්නේ ඒක කොපි කරන්න බෑ.. ඩැමේජ් වෙලා :(

    තව පොඩ්ඩෙන් මම ආයි නැට්ට පාග ගන්නව කියහංකො ඉතින්..:rofl:
    මම හිතුවේ උඹේ තොප්පියක් කවුරුහරි ඉල්ලුව කියලා.. :lol:පින්තූරෙ දැම්මෙ නැත්තං ආයි අන්ඩර දෙමළ කමෙන්ට් එකක් දානව මම..:baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :D:D
    ඕක ටිකක් කල් යද්දී හරියනවා මචන්,
    මම දැන් tv එක 2-3 පාරක් ගැලෙව්වා අතුල සුද්ද ක්රන්න එහෙම,
    දැන් අර ඇණ කේස් එක හරි,
    2006 ඩි කම්පුටරයක් ගත්තා බන්,එකෙන් තම ඊට පස්සේ හැම වැඩේම ක්රේ,
    වද කරලා තම ගත්තේ:sorry::sorry:

    උබට තිබ්බේ audio/electrical පැත්තෙන් ඉගෙනගන්න:yes::yes:

    ඔව් බන් national tv එකක් තිබ්බා එක විකුනුවනේ:sorry::sorry:
    නැත්නම් එක අදටත් වැඩ,
    දැන් තියෙන එකත අකුනකුත් ගහල අගේට් වැඩ කරනවා,IC එකක් මරු කරා විතරයි:cool::cool:

    ටී.වී එක මචන් ගෙදර හැමෝගෙම අයිතියනේ.. රේඩියෝ එකනම් එච්චර අවුලක් නෑ.. මොකක් උනත් අටව ගන්න පුලුවන්.. අනික ඇණ ගලවන්නත් අවුලක් නෑ.. ඒත් ටී.වී එක අත පත ගාන්න පට්ට බයයි..:baffled:

    මුලින්ම හම්බ උනේ නෑදෑ වෙන අයිය කෙනෙක් පාවිච්චි කරපු කම්පියුටරයක්.. අනුන්ගෙ එකක් නිසා ගලවන්න කරන්න ගියේ නෑ.. හැම දේම කර ගත්තේ දන්න කෙනෙකුට කියලා.. නැත්තන් මොකක් හරි උන ගමන් ඒක මගේ පිටින් යයි කියන බය නිසා බොහොම අමාරුවෙන් හිත පාලනය කරගෙන හිටියා..:P ඉඳල හිටල රැම් එකක් දා ගන්න, ඩීවීඩී ප්ලේයර් එක අප්ඩේට් කර ගන්න විතරයි ගලෙව්වේ..:yes:

    ඉලෙක්ට්‍රොනික් කරන්න පුදුම ආසාවක් තිබුණේ ඒ කාලේ.. ඒත් ඉටින් ඉස්කෝලෙන් ඒකට හොඳ තල්ලුවක් ලැබුණේ නෑ බන්.. නැති විෂයන් වලට ළමයින්ව දාල ගුරුවරු කට්ට කන්න කැමති නැති එක තමයි හේතුව.. අන්තිමට කොමස් තෝර ගත්තා..:sorry:

    • Like
    Reactions: Bumbzy

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම ෆිල්ම්වල නියම නමෙන් ෆිල්ම් අප්ලෝඩ් කරන්නේ නෑ මචන්.. පොඩ්ඩක් මම ෆිල්ම් දුන්න ලින්ක් එකකට ගිහින් බලලා කියපන්කෝ මචන් මගේ මොනවමහරි ඩීටේල් තියෙද කියලා.. මම මේවා අප්ලෝඩ් කරන්නෙනම් ඩොන්ගල් එකකින් :confused:

    meke maha chitta inne machan nathi detail mawanawa:yes: