233.දමිත් අසංක - මගේ ප්‍රථම ආදරේ 





http://www.mediafire.com/download/b9kv12ulqnp61fn/Mage_Prathama_Adare.rar






http://www.mediafire.com/download/b9kv12ulqnp61fn/Mage_Prathama_Adare.rar






Machan mama ahala thiyena BnS ge parana songs tikak remix karala aluth music walata. poddak thiyenawada kiyala hoyala balapanko..





![]()
මගෙන් තොප්පියද කොහෙද ඉල්ලුවනේ යකඩ පිහාටු
විසීඩී ගොඩ චෙක් කරද්දි අහුඋනා..
ඒත් කරුමේ කියන්නේ ඒක කොපි කරන්න බෑ.. ඩැමේජ් වෙලා![]()
me tike CID ekata wada nane bn
hoyannema owa'parissmata
යකෝ මට අදටත් මොකක් හරි ගැලෙව්වාම අනිව ඇණයක් දෙකක් ඉතුරු වෙනවමයි.. වෙලාවකට හදපු එකාට බැන බැන ආයි ගලවනවා ඉතින් වැඩිපුර ඇණ දාල එවල කියලා..ටී.වී එකනම් ගලවල නෑ බන්.. එච්චර දෙයක් නම් අදටත් බෑ..
මටත් වී.සී.ඩී ප්ලේයර් එකක් හම්බ උනේ 2006 දි විතර.. තත්තමයි ගෙනත් දුන්නේ ගේම් සී.ඩී එකකුත් එක්කම.. මොකද මම ඒ කාලේ ඉඳන් ලොකු ලොකු දේවල් ඉල්ලන්නෙ නැති නිසා,හිතලම ඒ වගේ දේවල් ගෙනත් දෙනවා..
රේඩියෝ එකටනම් පුදුම වදයක් දුන්නේ.. එන උන්ටත් පිස්සු වගේ.. ස්පීකර් ට්වීටර් එහෙම හතර වටේටම පේන්නෙ නැති වෙන්න හයි කරල නිසා සද්දෙ එන්නෙ කොහෙන්ද කියල හිතා ගන්නත් බෑනේ..
ටී.වී එකනම් දැන් ගොඩක් පරණයි.. පොඩි පොඩි ලෙඩත් තියෙනවා.. ඒත් තාම බලනවා.. අපේ තාත්තා ඒ කාලෙ ගෙනාව ගොඩක් බඩු තාම හොඳට වැඩ බං.. 1997 - 2005 අතර කාලෙ ගෙනාව ඉලෙක්ට්‍රොනික් බඩු තාම හොඳට වැඩ..
මේක බා ගන්නව හොඳේ..










![]()
මගෙන් තොප්පියද කොහෙද ඉල්ලුවනේ යකඩ පිහාටු
විසීඩී ගොඩ චෙක් කරද්දි අහුඋනා..
ඒත් කරුමේ කියන්නේ ඒක කොපි කරන්න බෑ.. ඩැමේජ් වෙලා![]()














මගෙන් තොප්පියද කොහෙද ඉල්ලුවනේ යකඩ පිහාටු
විසීඩී ගොඩ චෙක් කරද්දි අහුඋනා..
ඒත් කරුමේ කියන්නේ ඒක කොපි කරන්න බෑ.. ඩැමේජ් වෙලා![]()

පින්තූරෙ දැම්මෙ නැත්තං ආයි අන්ඩර දෙමළ කමෙන්ට් එකක් දානව මම..
ඕක ටිකක් කල් යද්දී හරියනවා මචන්,
මම දැන් tv එක 2-3 පාරක් ගැලෙව්වා අතුල සුද්ද ක්රන්න එහෙම,
දැන් අර ඇණ කේස් එක හරි,
2006 ඩි කම්පුටරයක් ගත්තා බන්,එකෙන් තම ඊට පස්සේ හැම වැඩේම ක්රේ,
වද කරලා තම ගත්තේ
උබට තිබ්බේ audio/electrical පැත්තෙන් ඉගෙනගන්න
ඔව් බන් national tv එකක් තිබ්බා එක විකුනුවනේ
නැත්නම් එක අදටත් වැඩ,
දැන් තියෙන එකත අකුනකුත් ගහල අගේට් වැඩ කරනවා,IC එකක් මරු කරා විතරයි

ඉඳල හිටල රැම් එකක් දා ගන්න, ඩීවීඩී ප්ලේයර් එක අප්ඩේට් කර ගන්න විතරයි ගලෙව්වේ..

නැසීගිය ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා සහ රන්ජන් රගන
පිස්සු ඩබල්
https://openload.co/f/rAekf5vDepk/P.Double.mp4
*** වටේ බෙදලා අහුවෙන්න එපාඑලකිරියන්ස්ලට විතරයි
![]()
මම ෆිල්ම්වල නියම නමෙන් ෆිල්ම් අප්ලෝඩ් කරන්නේ නෑ මචන්.. පොඩ්ඩක් මම ෆිල්ම් දුන්න ලින්ක් එකකට ගිහින් බලලා කියපන්කෝ මචන් මගේ මොනවමහරි ඩීටේල් තියෙද කියලා.. මම මේවා අප්ලෝඩ් කරන්නෙනම් ඩොන්ගල් එකකින්![]()
