Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අප්පට එහෙමද මන් හිතුවේ night time පාවිච්චි කරනවා ඇති කියල.
    එහෙනම් ඕක අවුලක් වෙන එකක් නැ.

    එක රහසක් ;);):D:D

    :confused: කියපන්කො බලන්න අපිටත් දැනගන්න :P මම අවුරුදු ගාණක් කොටුවෙ දෙකේ ඉදලා අන්තිම ත්‍රෙඩ් 3න් තමයි මේ ගාණට ආවෙ :rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :confused: කියපන්කො බලන්න අපිටත් දැනගන්න :P මම අවුරුදු ගාණක් කොටුවෙ දෙකේ ඉදලා අන්තිම ත්‍රෙඩ් 3න් තමයි මේ ගාණට ආවෙ :rolleyes:

    මන් ත්‍රෙඩ් දැම්මේ නැ බන් ,(වැදගත් දේවල්)
    comment වලින් bump වලින් තම මේ.

    1622 point(s) total:D:D
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මන් ත්‍රෙඩ් දැම්මේ නැ බන් ,(වැදගත් දේවල්)
    comment වලින් bump වලින් තම මේ.

    1622 point(s) total:D:D

    :O ඒක තමයි මන් බැලුවෙ.. :D වැදගත් රෙප් වැටෙය් කියල හිතෙන ත්‍රෙඩ් නෑ උබගේ :P ආ මගෙනුත් 9ක්:love: මගේ 2042ක් තියෙනවා :cool: පවර් 9යි :baffled:
     
    • Like
    Reactions: richlife
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :O ඒක තමයි මන් බැලුවෙ.. :D වැදගත් රෙප් වැටෙය් කියල හිතෙන ත්‍රෙඩ් නෑ උබගේ :P ආ මගෙනුත් 9ක්:love: මගේ 2042ක් තියෙනවා :cool: පවර් 9යි :baffled:

    මගේ පවර් 2යි
    උඹට මන් කලින් දීලද කොහෙද.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Pissu Tribal Nathda Machan... Somy Boys Ema

    පිස්සු ත්‍රිබල් තියෙනවා.. සොමි බොයිස් හාඩ් එකට කොපි කරලා තිබුනේ නෑ බන්.. සිඩී වල තිබුණ ඒවා දැන් ඩැමේජ්.. පිස්සු ත්‍රිබල් දෙන්නම්.. දිගටම රෑදී ඉන්න :P
    හෙට බහු භාර්යා
    අනිද්දා හදයා
    ඊටපස්සේ ජුලියා
    ඊලගට ආසයි මං පියාබන්න
    ඊලගට පිස්සු ත්‍රිබල් දෙන්නම් :love::love::love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ෆිල්ම් දීලා ඉවරවෙලා හුස්මක් ගන්න ලැබුන ගමන් බෝනියම් සහ ඇබාලගේ ඔරිජිනල් ඩිවිඩි විඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම් :love::love::love::love::cool::yes:
     
    dasun071

    Junior member
  • May 12, 2015
    173
    21
    18
    පිස්සු ත්‍රිබල් තියෙනවා.. සොමි බොයිස් හාඩ් එකට කොපි කරලා තිබුනේ නෑ බන්.. සිඩී වල තිබුණ ඒවා දැන් ඩැමේජ්.. පිස්සු ත්‍රිබල් දෙන්නම්.. දිගටම රෑදී ඉන්න :P
    හෙට බහු භාර්යා
    අනිද්දා හදයා
    ඊටපස්සේ ජුලියා
    ඊලගට ආසයි මං පියාබන්න
    ඊලගට පිස්සු ත්‍රිබල් දෙන්නම් :love::love::love:

    Elakiri Bro... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,591
    5,869
    113
    @ගෙදර
    Macho lama geetha tiynwa nam upload karanako.loku deyak :)
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,591
    5,869
    113
    @ගෙදර
    :confused: කියපන්කො බලන්න අපිටත් දැනගන්න :P මම අවුරුදු ගාණක් කොටුවෙ දෙකේ ඉදලා අන්තිම ත්‍රෙඩ් 3න් තමයි මේ ගාණට ආවෙ :rolleyes:

    Mekata awith 3 years(1year guest+2year profile) wenwa.
    ada wanathruth mta me KOTU & REP POWER cn eka trne na bn :(
    Thread ekak tibuna.eka bluwata pase twath coil wuna mata :baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    QUOTE=Thoppi_Chaminda;20566718]

    මන් ත්‍රෙඩ් දැම්මේ නැ බන් ,(වැදගත් දේවල්)
    comment වලින් bump වලින් තම මේ.

    1622 point(s) total:D:D[/QUOTE]

    :O ඒක තමයි මන් බැලුවෙ.. :D වැදගත් රෙප් වැටෙය් කියල හිතෙන ත්‍රෙඩ් නෑ උබගේ :P ආ මගෙනුත් 9ක්:love: මගේ 2042ක් තියෙනවා :cool: පවර් 9යි :baffled:

    තොප්පි චමින්දට කලින් රෙප් දීලලු.. ඩ්‍රැගන්ට නම් දැන් ආයි රෙප් දුන්න..;)
    මමත් ගොඩක් කල් කොටුව දෙක තියාගෙන හිටිය අඩුම ගානේ ඇවටාර් එකක්වත් නැතුව.. ඇත්තම කියනවනම් ඇවටාර් එක දා ගන්න නොදැන..:P
    කොටු 4ක් විතර පිරුණට පස්සෙ තමයි ටිකක් හොයල බලල පිළිවෙලකට හිටියේ.. මමනම් ත්‍රෙඩ් ගොඩක් දාල තියෙනව හැබැයි..:yes:
    මගේනම් කොටු ගාන පිරවුනේ වොල්වරින් ජී.ටී. ආර් ගෙ රෙප් වලින්මයි ගොඩක් වෙලාවට..:D 8න් 9ට ආයි 10න් 11ටත් ජී.ටී රෙප් දුන්න පාරට තමයි වැඩි උනේ.. :cool: