මචන්ලා මම NZ යන්න හදන්නෙ ජොබ් එකකට ජොබ් එක carpenter. මම දැනුත් ඒවා තමයි කරන්නෙ මෙහෙ.
යන්න ලක්ෂ 5 විතර යනව. ටිකට් එක අපි ගන්න ඕනෙ. සැලරි එක 3200ND ඒ කියන්නෙ මෙහෙ සල්ලි වලින් 336174/= (ඔය දෙන අඩුම ගාන, තව වැඩි වෙනව කිව්ව)
එහෙන් medical විතරයි free දෙන්නෙ.. අපි food, Accommodation හොයා ගන්න ඕනෙ.
මට දැන ගන්න ඕනෙ ඔය සැලරි එකෙන් මට ඔය වියදම් (නවතින්න තැනක්, කෑම, බීම, ඉන්ටෙර්නෙට් , mobile charges etc..) තව ඔය එහෙ මෙහෙ යන්න පොඩි වාහනයකුත් ගන්න අදහසක් තියනව. ඔය ඔක්කොමත් කරගෙන ඉතුරුවකුත් කරන්න පුලුවන්ද කියන එක.
ජොබ් එක තියෙන්නෙ NZ වල Chrischurch.
ඔය NZ ඉන්න යාලුවෝ ඉන්නවනම් මට පොඩ්ඩක් කියල දෙන්න මේ ගැන..