මචන්ල මම මගේ මුල්ම Payoneer Bank Transfer එක කෙරුව. COM Bank එකට. 15/8 මේක තාමත් Account එකට ඇවිල්ල නෑනෙ බන්. සල්ලි ආව නන් මට sms එකක් එනව. දැන් මේගැන මම අහන්න ඔනෙ Bank එකෙන්ද? Payoneer එකෙන්ද?
Ubata mails monawada awe?
Fiverr eken da bank transfer kare? naththam direct payoneer eken da?
Fiverr eken da bank transfer kare? naththam direct payoneer eken da?