lamayawa sports walata gym walata wage mahansi wena tikak busy life ekakata yawanna. eyawa pourusathwa wardana wada satahan walata yawanna, oka arila yavi.
මචන්ලා මම මේකේ මෙම්බර් කෙනෙක් ෆේක් එකකින් ආවේ මේ ප්‍රශ්නේ කියන්න, මගේ පුතාට වයස අවු 16යි, ප්‍රශ්නේ තමයි කොල්ලා කැමති පිරිමි ළමයින්ට මම මේ ගැන පෙරේදා වෙනකල් හරියටම දැනන් හිටියේ නෑ හැබැයි ගමේ එකෙක් මාත් එක්ක මේ ගැන කලින් කියලා තිබ්බා මම හිතුවේ ඌ බොරු කියවනවා කියලා පස්සේ මම මේ ගැන පුතාගෙන් ඇහුවා කිහිප සැරයක්ම ඒත් කිව්වේ නෑ පස්සේ කොල්ලාම ඇවිල්ලා මාත් එක්ක කිව්වා එයාගෙ හිත යන්නේ පිරිමි ළමයින්ට කියලා , කාත් එක්කවත් මේ ගැන කියන්න එපා කියලා ඇඬුවා මේ ගැන මගේ වයිෆ් වත් තාම දන්නෙ නෑ පුතාට වයස 16 මේ ගමන o/L කරන්නේ පවුලේ එකම ළමයා බන් මම මොකද්ද බන් මේකට කරන්නේ මේක හොඳ කරන්න පුලුවන්ද?? මට මේක නිසා මැරෙන්න හිතිලා තියෙන්නේ
මචන්, (මචන් කිව්වට උබ කයන තාලෙට ම්ම් උබට සැහෙන්න බාලයි එහෙනම්.) මම දන්න තරමින් ඕක හෝර්මෝන කෙස් එකක් බන්. ඩොක්ටර් කෙනෙක්ට ශෙප් එකේ කතාව ක්යපන්. පොර ගානට වැඩේ කරි. ඔහොම ඉන්න පලවෙනි එකවත් එකම එකවත් උබේ පුතා නෙමෙයි . be positive. මැරෙන්නේ අහවල් එකටද ?
දොස්තරලට ඕක අල්ලන්න බෑ බං. ඕන නම් උන් තව මොකක් හරි ලෙඩක් එකතු කරල දෙයි. උඹේ තුට්ටු දෙකටත් කෙළ වෙයි. එච්චරයි.මචන්, (මචන් කිව්වට උබ කයන තාලෙට ම්ම් උබට සැහෙන්න බාලයි එහෙනම්.) මම දන්න තරමින් ඕක හෝර්මෝන කෙස් එකක් බන්. ඩොක්ටර් කෙනෙක්ට ශෙප් එකේ කතාව ක්යපන්. පොර ගානට වැඩේ කරි. ඔහොම ඉන්න පලවෙනි එකවත් එකම එකවත් උබේ පුතා නෙමෙයි . be positive. මැරෙන්නේ අහවල් එකටද ?
මරුවට තියෙයි. ඕක ගහපු ගමන් මේ කොල්ලගෙ ඇඟ ඇතුලෙදි ටෙස්ටොස්ටෙරෝන් අනික් ඇඟවල් වලට වඩා ඉක්මනින් ඊස්ට්‍රජන් වලට හැරෙන්න අරගෙන ඇඟේ ඊස්ට්‍රොජන් නැගල අන්තිමේදී සමලිංගිකත්වයට අමතරව ලිංග විකෘතියකුත් එයි. ෆුල් ආතල්.ඩොකෙක්ට පෙන්නලා ,ටොස්ටෙස්ටරෝන් හෝර්මෝන් එක ඉන්ජෙක්ට් කරග්නින්
ඉදිරියේ රාළ;20570265 said:මරුවට තියෙයි. ඕක ගහපු ගමන් මේ කොල්ලගෙ ඇඟ ඇතුලෙදි ටෙස්ටොස්ටෙරෝන් අනික් ඇඟවල් වලට වඩා ඉක්මනින් ඊස්ට්‍රජන් වලට හැරෙන්න අරගෙන ඇඟේ ඊස්ට්‍රොජන් නැගල අන්තිමේදී සමලිංගිකත්වයට අමතරව ලිංග විකෘතියකුත් එයි. ෆුල් ආතල්.
මොන මගුලට හරි ඉතින් ඩොක්ටර් කෙනෙක් ලගට යන්නෙ නැතුව කා ලගට යන්නද කියහන්කො.
සමලින්ගික යකෙක් වැහිල තියනව කොල්ලට තොවිලයක් නටල යකා පන්නන්න තියෙන්නෙ.
සමහරවිට කොලුකාරයෙක් පුතාව මොකටහරි පොළඹවාගෙනද දන්නේ නෑ, ඒ අත්දැකීම නිසා ඌත් කොල්ලෝ ගැන අමුතුවට හිතනව ඇති.
16 කියන්නේ xxx බලන කාලේ නෙ, ඉන්ටනෙට් එක්ක කම්පියුටරයක් කාමරේට දුන්න නං හරි
මේ කොල්ලව එක්කගෙන යන්න ඕනා හොඳට සමාධියක් පුහුණු කරපු හාමුදුරුනමක් ලඟට හෝ ගිහියෙක් ලඟට. එහෙම අය ඉන්නවා ලංකාවේ. හෙව්වොත් මුණ නොගැහී තියෙන්නෙ නෑ.මොන මගුලට හරි ඉතින් ඩොක්ටර් කෙනෙක් ලගට යන්නෙ නැතුව කා ලගට යන්නද කියහන්කො.
කොහොමත් කාම ප්‍රේතයෙක් තමා ඔය කොල්ලගෙ ඇඟට රිංගලා ඉන්නේ.ඔය කතාවෙ ඇත්තක් තියෙනව මචන්. ගොඩක් උන් හිනා උනාට. හැමෝටම ඔය ප්‍රශ්නෙමද කියන්න අපිට බැනෙ. කෝකටත් හොදයි මුලින් ඩොකෙක්ට පෙන්නපන්. ඊට පස්සෙ ඒ ඩොකාට බැරිනම් වෙන ඩොක්ටර් කෙනෙක්ට රිෆර් කරයි. ඔය අතරෙ සිල්වත් ස්වාමින්වහන්සේ කෙනෙක් හොයාගෙන ප්‍රශ්නෙ කියල බලන්න. එහෙම විසදුන ප්‍රශ්නත් තියෙනව.( කාම ප්‍රේතයො කියල කොටසක් ඉන්නව.)
ekama lamaya, uba job ekak karanawa athi, kolla amma ekkama hedila aththe, ubath weradi,ube genith weradi. uba kolla gena oita wada awadanaya dipan. kollawa hoda yaluwo set ekakata set karanna, kolla gena hoda awadanen inna, kollawa sport ekakata danna demma idanma,exercise karanna set kara ganin uba ekka, kolla ekka park ekaka duwapan daily, education side eka gena witharak balanna epa.

Well. To be honest It's nothing like most people think what it is. Your child is extremely brave to talk to you what he really going through. I mean he talked to you because he is being honest to you. What he says is what he really feels.
Ive noticed that most people say that being gay or lesbian is unnatural or even sinful. What's unnatural and sinful is to hide yourself and live a lie. Even so where in nature says that being LGBTQ is unnatural? Where's evidence? See, we are TRAKINED to think in terms of social construct. I have no offense to anyone who think that being gay or lesbian is wrong. It's their capacity to think.
Anyway what I believe is that as parents we have to love and support our children unconditionally. Specially when they be honest. He talked to u because he has no one else to talk and trust his life with your self. Even he is scared of telling your wife. So just imagine what will happen to your son if u misunderstand him? Then where will he go? And if u suicide what he will think? He'll live rest of his life thinking that u died of him. Do u know these people are highly depressed due to the constant neglegance of society? In the past people used to think that being a woman is a sin. Still some people do believe that right? But as we developed those misunderstandings are fading away. Do u know that Apple's CEO Tim Cook, singer Elton John have come out themselves as gay? So these people are just normal human beings. World health organization has declassified LGBTQ as a mental disorder.
Well, when we see someone suffering we naturally tend to help them. We saw how Sri Lankan reacted to tsunami, floods and even when a bomb goes off people tend to help those who suffer right? So I believe that Sri Lankans are very generous and supportive people. We must be supportive and respect these people instead of being harsh to them. I'm a very open minded person and when it comes to me I only respect a person for his life qualities. Not for his gender or sexuality. I know so many LGBTQ persons. They are wonderful, smart and honest people. I've seen the relief they get when you become supportive and accept them for who they are.
I think your son deserves lots of respect. And you must love him more instead of being depressed. You are his last hope. And I highly recommend you to watch the movie called Immitation Game. There you will see how a genius was destroyed by negative social believes and so called hormonal therapy. what I can guarantee you is if u try to do anything to change him, his life will be a disaster. Do u really want him to be that? Can u imagine how hard it was for him to keep this secret for him self?
I would recommend you to channel a psychiatrist. I know a respectable Doctor called Dr. Kapila Ranasinghe. He is a well known psychiatrist and he has a clinic in General Hospital. Meet him with your son.
At least till then just let your son believe that you love him and make him feel strong. You do t want him to destroy his life or education right? These things happen in life. Problems come and go. What we have to do is staying strong and holding tight those who we love most. U can message me in anytime if you think that I can be a help. Be strong.

Great explanation.![]()