මගේ Xiaomi Redmi Note 3(MTK version) එකට සිග්නල් සෑරීන් සෑරේ drop වෙනවා. සිම් 2ම එක්පාර වෑඩ කරන්නේ නෑ. ඩේටා ඔන් කරල තියෙන සිම් එකට විතරයි සිග්නල් එන්නේ. අනිත් සිම් එක no service කියලා වෑටෙනවා.කවුරු හරි දන්නවද මේක හදාගන්න විදියක්????:confused: