QUOTE=Thoppi_Chaminda;20566718]
මන් ත්රෙඩ් දැම්මේ නැ බන් ,(වැදගත් දේවල්)
comment වලින් bump වලින් තම මේ.
1622 point(s) total
තොප්පි චමින්දට කලින් රෙප් දීලලු.. ඩ්රැගන්ට නම් දැන් ආයි රෙප් දුන්න..
මමත් ගොඩක් කල් කොටුව දෙක තියාගෙන හිටිය අඩුම ගානේ ඇවටාර් එකක්වත් නැතුව.. ඇත්තම කියනවනම් ඇවටාර් එක දා ගන්න නොදැන..

කොටු 4ක් විතර පිරුණට පස්සෙ තමයි ටිකක් හොයල බලල පිළිවෙලකට හිටියේ.. මමනම් ත්රෙඩ් ගොඩක් දාල තියෙනව හැබැයි..

මගේනම් කොටු ගාන පිරවුනේ වොල්වරින් ජී.ටී. ආර් ගෙ රෙප් වලින්මයි ගොඩක් වෙලාවට..
8න් 9ට ආයි 10න් 11ටත් ජී.ටී රෙප් දුන්න පාරට තමයි වැඩි උනේ.. 
GT ත් රෙප් දෙනවද බන්
උබ මට මේ ත්රෙඩ් එකට 3 පාරක් රෙප් දුන්නා 



FILE REMOVED? 
ලින්ක් වැඩ නැති අය වෙන බ්රවුසරේකින් ට්රයි කරන්න.. මටත් මේ බ්රවුසරෙන් යද්දි ලින්ක් එක නෑ කියලා පෙන්නුවෙ.. පස්සේ ෆයර්ෆොක්ස් එකෙන් ලින්ක් එකට ගියාම පෙන්නුවා 