Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    QUOTE=Thoppi_Chaminda;20566718]

    මන් ත්‍රෙඩ් දැම්මේ නැ බන් ,(වැදගත් දේවල්)
    comment වලින් bump වලින් තම මේ.

    1622 point(s) total:D:D




    තොප්පි චමින්දට කලින් රෙප් දීලලු.. ඩ්‍රැගන්ට නම් දැන් ආයි රෙප් දුන්න..;)
    මමත් ගොඩක් කල් කොටුව දෙක තියාගෙන හිටිය අඩුම ගානේ ඇවටාර් එකක්වත් නැතුව.. ඇත්තම කියනවනම් ඇවටාර් එක දා ගන්න නොදැන..:P
    කොටු 4ක් විතර පිරුණට පස්සෙ තමයි ටිකක් හොයල බලල පිළිවෙලකට හිටියේ.. මමනම් ත්‍රෙඩ් ගොඩක් දාල තියෙනව හැබැයි..:yes:
    මගේනම් කොටු ගාන පිරවුනේ වොල්වරින් ජී.ටී. ආර් ගෙ රෙප් වලින්මයි ගොඩක් වෙලාවට..:D 8න් 9ට ආයි 10න් 11ටත් ජී.ටී රෙප් දුන්න පාරට තමයි වැඩි උනේ.. :cool:


    :shocked:GT ත් රෙප් දෙනවද බන් :eek: උබ මට මේ ත්‍රෙඩ් එකට 3 පාරක් රෙප් දුන්නා :P

    [/QUOTE]
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Audio demu Macho :D Thanku Aaa :D

    11.gif


    තැන්ක්ස් ෆෝ කමන්ට්ස් මචන්ලා.. අද දෙන්නම් පොඩි අයගේ සිංදු සෙට් නුත් :cool::cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    We know you’re looking for water,
    But sorry dude, this is a desert!:confused: FILE REMOVED? :sorry:

    ඉන්බොක්ස් එකේනම් තියෙනවා මචන්.. ලින්ක් එක බිසී නිසාද දන්නෑ එහෙම වැටෙන්නේ.. දැනටම දෙන්නෙක් ඩවුන්ලෝඩ් කරලා
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉන්බොක්ස් එකේනම් තියෙනවා මචන්.. ලින්ක් එක බිසී නිසාද දන්නෑ එහෙම වැටෙන්නේ.. දැනටම දෙන්නෙක් ඩවුන්ලෝඩ් කරලා
    machan anjalika ekata mokada bn une :D uba ekath dala thibba neda :D
    rep +++++
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan anjalika ekata mokada bn une :D uba ekath dala thibba neda :D
    rep +++++

    අන්ජලිකා දැම්මේ මම නෙමෙයි බන් :) ලින්ක් වැඩ නැති අය වෙන බ්‍රවුසරේකින් ට්‍රයි කරන්න.. මටත් මේ බ්‍රවුසරෙන් යද්දි ලින්ක් එක නෑ කියලා පෙන්නුවෙ.. පස්සේ ෆයර්ෆොක්ස් එකෙන් ලින්ක් එකට ගියාම පෙන්නුවා :yes::yes::cool: