Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පොඩ්ඩක් බලන්න මේ ලින්ක් වැඩද කියලා..

    Flying Fish

    http://www.elakiri.com/forum/showthread.php?t=1573067

    "හෝ ගානා පොකුණ"

    http://www.elakiri.com/forum/showthread.php?t=1754531

    බොරදිය පොකුණ

    http://www.elakiri.com/forum/showthread.php?t=1712877

    ගොඩක් ඒවයෙ ලින්ක් වැඩ නෑ බන්..:sorry: බා ගන්න පුලුවන් උනොත් දාපු උන්ටත් සලකගෙන යමන්..:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    පොකුණු දෙක වැඩකරනව,
    මාළුවා නැ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මමත් ඔන්ලයින් සර්ච් කරා ඔය සමහර ෆිල්ම්.. ගොඩක් ඒවා අයින් කරලා...
    මාළුවා ලබන මාසේ අප්ලෝඩ් කරන්නම්..
    නම වෙනස් කරලා අප්ලෝඩ් කරාම කේස් යනවා අඩුයි :rolleyes:;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :love::love:

    මමත් ඔන්ලයින් සර්ච් කරා ඔය සමහර ෆිල්ම්.. ගොඩක් ඒවා අයින් කරලා...
    මාළුවා ලබන මාසේ අප්ලෝඩ් කරන්නම්..
    නම වෙනස් කරලා අප්ලෝඩ් කරාම කේස් යනවා අඩුයි :rolleyes:;)

    ඇඟ හිරි වැටෙනවා බන් ගයේෂා අරුගේ කර මුලින් කපලා දානකොට :sorry::sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :love::love:

    ඇඟ හිරි වැටෙනවා බන් ගයේෂා අරුගේ කර මුලින් කපලා දානකොට :sorry::sorry:

    :D බලපන්කෝ අපිත් ඔන්ලයින්ම බාගත්ත ෆිල්ම් ආයේ අපිටම අප්ලෝඩ් කරන්න වෙලා :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බහු භාර්‍යා 27ක් ඩවුන්ලෝඩ් කරගෙන :shocked:
    පිස්සු ඩබල් 21 :yes:
    සිකුරු හතේ 17 :)
    සුරිය අරණ,පාර්ලිමන්ට් ජෝක් 14 :rolleyes:
    හදයා 4 :oo:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කිංස්ලි පිරිස් ගේ නන්ස්ටොප් නැද්ද ?
    මාර ආස කෙනෙක්
    තැන්ක්ස් අනිත් ඒවා වලට......
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කිංස්ලි පිරිස් ගේ නන්ස්ටොප් නැද්ද ?
    මාර ආස කෙනෙක්
    තැන්ක්ස් අනිත් ඒවා වලට......

    කිංස්ලිගේම සිංදු තියෙන නන්ස්ටොප් එකක් නෑනේ :confused: ෆ්ලෑශ් බෑක්ලගේ ගොඩක් නන්ස්ටොප් තියෙනවා.. ගොඩක් අප්ලෝඩ් කරලත් ඇති.. 145 පිටුවෙ ඉදන් බලන්න :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කිංස්ලිගේම සිංදු තියෙන නන්ස්ටොප් එකක් නෑනේ :confused: ෆ්ලෑශ් බෑක්ලගේ ගොඩක් නන්ස්ටොප් තියෙනවා.. ගොඩක් අප්ලෝඩ් කරලත් ඇති.. 145 පිටුවෙ ඉදන් බලන්න :yes:

    ආ ඒ ටික දැක්කා.මම හෙවුවේ කින්ස්ලිම කියන ඒවා විතරක් තියන නන්ස්ටොප් ටිකක් ..ලස්සන නන්ස්ටොප් අහලා තියනවා එයාගේ.එත් හොයාගන්න නෑ :sorry: නෙට් එකෙත් තියෙන්නේ දැන් ලයිව් ෂෝ වල කියන නන්ස්ටොප් එක විතරයි :baffled::baffled::baffled:
    අවුලක් නෑ.අප්ලෝඩ් වලට තැන්කිවු වේවා :cool::cool::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ආ ඒ ටික දැක්කා.මම හෙවුවේ කින්ස්ලිම කියන ඒවා විතරක් තියන නන්ස්ටොප් ටිකක් ..ලස්සන නන්ස්ටොප් අහලා තියනවා එයාගේ.එත් හොයාගන්න නෑ :sorry: නෙට් එකෙත් තියෙන්නේ දැන් ලයිව් ෂෝ වල කියන නන්ස්ටොප් එක විතරයි :baffled::baffled::baffled:
    අවුලක් නෑ.අප්ලෝඩ් වලට තැන්කිවු වේවා :cool::cool::cool:

    එහෙම නන්ස්ටොප් එකක් දන්න තරමින් නෑ බන්.. එකක් තියෙනවා කිංස්ලිගෙයි සන්ෆ්ලවර් සුදත්ගෙයි නන්ස්ටොප් එකක්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මමත් ඔය ටිකම ගත්තා.. කියන්න බැරි උනා..:yes:

    කියන්න ඕන නෑ ගත්තනම් ඇති :P
    ඔය පලාතේ නෙට් හෙන ගණන්නේ බන් :confused: උබ කොහොමද ඔච්චර ඩවුන්ලෝඩ් කරන්නේ :rolleyes: