ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    HTML:
    [SIZE="4"][COLOR="Red"]test Reputation Received
     	Thread	Date	Comment
    	ElaKiri Bajaj Pulsar...	08-17-2016 06:09 AM	Premaratne Gamlath mahaththaya ge podi puthaa aawada me paththe ? Dakkoth kiyanawada wala wagayak denna thiyenawa porata [/COLOR][/SIZE]
    :confused::confused::confused::confused::eek::eek::eek::eek:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Haaa haa............................... "Sudu Aiya" andanna epaaa api indian padala - japan padala - dan apahu indian padinavaaa.... Naaaaada innnnaaaa..................

    Mokaaaada me Sudu aiyaaaa.......................
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Haaa haa............................... "Sudu Aiya" andanna epaaa api indian padala - japan padala - dan apahu indian padinavaaa.... Naaaaada innnnaaaa..................

    Mokaaaada me Sudu aiyaaaa.......................

    ගංවතුර වලින් ඇති උන අතුරු ආබාධ ඕවා..... :P:P:P:P:P
    සුදු අයියා දැන් stingray පදිනවා කියල තමා ආරංචිය:baffled::baffled::baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ගංවතුර වලින් ඇති උන අතුරු ආබාධ ඕවා..... :P:P:P:P:P
    සුදු අයියා දැන් stingray පදිනවා කියල තමා ආරංචිය:baffled::baffled::baffled:

    hmmmm hmmmmm.............. aranchii aaranchiii.......!!!:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජාඩි හිට්ස් සෙම්බුවත්ත :eek: මගෙ ෆොටෝ කෑලි ටික ලස්සනයිද බලන්ට සින්හලූ :oo:

    rbcqhu.jpg

    2uqzxom.jpg

    iqzdc2.jpg

    2j15x0m.jpg

    rr1bhh.jpg

    ifzq7n.jpg

    • Like
    Reactions: prisly

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    ජාඩි හිට්ස් සෙම්බුවත්ත :eek: මගෙ ෆොටෝ කෑලි ටික ලස්සනයිද බලන්ට සින්හලූ :oo:

    rbcqhu.jpg

    2uqzxom.jpg

    iqzdc2.jpg

    2j15x0m.jpg

    rr1bhh.jpg

    ifzq7n.jpg

    පට්ට මචන්...:cool:
    නිදියන් නැද්ද සිංහලු ....:oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පට්ට මචන්...:cool:
    නිදියන් නැද්ද සිංහලු ....:oo:
    තෑන්ක්ස් බ්‍රෝ ! මන් මේහ් බයික් එක හෝදන්න උදේම ඇහැරුනා මගෙ සුන්දර සින්හලයෝ :eek: තව ටිකකින් අපි මේහ් අරිසිමලේ යන්ට කියල :eek:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    තෑන්ක්ස් බ්‍රෝ ! මන් මේහ් බයික් එක හෝදන්න උදේම ඇහැරුනා මගෙ සුන්දර සින්හලයෝ :eek: තව ටිකකින් අපි මේහ් අරිසිමලේ යන්ට කියල :eek:

    ආාා එල එල...පරිස්සමට පලයන් මචෝ....:yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Sembuwatta kiyanne Haputhale patte kohe harida ban...??? hondata ahala tiyanava meter wenne nahaneee
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආාා එල එල...පරිස්සමට පලයන් මචෝ....:yes::yes::yes:
    :cool::cool::cool::love::love::love:

    :cool::cool::cool::love::love::love:

    Sembuwatta kiyanne Haputhale patte kohe harida ban...??? hondata ahala tiyanava meter wenne nahaneee

    මාතලේ මචන්. වත්තේගමින් ඇල්කඩුවට යන්න ඕන. එතනිනුත් උඩට උඩට ගිහාම ඔය ලේක් එක හම්බුවෙනව. මේ තියෙන්නෙ පාර. හුන්නස් ෆෝල් එකයි තව Amaya හුන්නස් ෆෝල්ස් හොටේල් එකත් තියෙන්නෙ ඒ හරියෙම තමා ටිකක් පහලින්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :cool::cool::cool::love::love::love:

    :cool::cool::cool::love::love::love:

    මාතලේ මචන්. වත්තේගමින් ඇල්කඩුවට යන්න ඕන. එතනිනුත් උඩට උඩට ගිහාම ඔය ලේක් එක හම්බුවෙනව. මේ තියෙන්නෙ පාර. හුන්නස් ෆෝල් එකයි තව Amaya හුන්නස් ෆෝල්ස් හොටේල් එකත් තියෙන්නෙ ඒ හරියෙම තමා ටිකක් පහලින්.

    ආ කුකුලෝ.උඹ කොහේද යනවයි කිවුවා නේද උදේම?
    ගිහිල්ලා ආවද
     
    • Like
    Reactions: agrmrs

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලණි ලැපැක් ගන්න ඕනේ

    http://ikman.lk/en/ad/dell-core-i7-laptop-inspiron-15r-5537-for-sale-colombo
    http://ikman.lk/en/ad/lenovo-laptops-for-sale-colombo
    http://ikman.lk/en/ad/lenovo-ideapad-y560p-laptop-for-sale-kandy
    http://ikman.lk/en/ad/i5-lap-8gb-620gb-4gb-vga-for-sale-kalutara
    http://ikman.lk/en/ad/acer-i5-laptop-for-sale-colombo-61

    අදහස් යෝජනා .. චොදනා දක්වහල්ලා කෝ

    ලොකු දෙයක් කරන්නෑ ඉතින්..
    ps දුවන්න තමා ප්‍රධානම..
    ඊට අමතරව අකලට හෙන ගහන්න වගේ, video එකක් එඩිට් කරයි ඉදලා හිටලා..