Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඒ උඹ ලග කොළඹ සන්නිය - මංගල තෑග්ග ෆිල්ම් දෙක තියනවානම් දියංකෝ..
    ඩෙඩ් ලින්ක්ස් එහෙම තියනවානම් කියපං උඹ අප් කරපු ඒවගේ..
    මම බා ගත්ත ඒවා ආපහු අප් කරන්නම් මම

    තාම ඩෙඩ් නෑ මචන්.. ඩෙඩ් නොවෙන්න වැඩ කරන්න කියලා කිව්වෙ :D

    ම්ංගල තෑග්ගනම් කලින් තිබුණා.. පරණ ෆිල්ම් හාඩ් එකට ගත්තෙත් නෑ ඔරිජිනල්ම විකුණලා දැම්මා වැඩි සේල් එකක් වෙන්නේ නැති නිසා පරණ ෆිල්ම්.. පරණ සමහර ඒවා තියෙනවා.. හාඩ් එකේ තියෙන ෆිල්ම් වල ස්ක්‍රින් ශොට් නම් මම දාලා ඇති මචන්.. පිටු 20 ක්විතර පස්සට ගිහින් බලන්න :)
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මාතර ආච්චි
    වසන්තයේ දවසක්
    එක් ටැම් ගේ
    වගේ film නැද්ද බන්.... ලංකාවේ ප්‍රසිද්ද සිංහල සින්දු තිබ්බ films...ෆිල්ම් එකේ කතාව ඇතුලේ සින්දුව රස විඳින්න පුළුවන් ඒවා.

    බට්ට්
    අහස් ගව්ව යන ෆිල්ම් 2 යු ටියුබ් ලින්ක් නම් තියනවා...

    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    ජුලියා සම්පුර්ණ චිත්‍රපටය :)

    https://openload.co/f/RxaWTIEOWio/Ju-li-a.mp4

    *** එලකිරියන්ස්ලට පමණයි..
    වටේ බෙදා හසුනොවන්න..
    රිපෝට් වී ලින්ක් එක ඩෙඩ් උවහොත් නැවත අප්ලෝඩ් කීරිමක් සිදු නොකෙරේ :no::no::no:

    thanks machooo
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මාතර ආච්චි
    වසන්තයේ දවසක්
    එක් ටැම් ගේ
    වගේ film නැද්ද බන්.... ලංකාවේ ප්‍රසිද්ද සිංහල සින්දු තිබ්බ films...ෆිල්ම් එකේ කතාව ඇතුලේ සින්දුව රස විඳින්න පුළුවන් ඒවා.

    බට්ට්
    අහස් ගව්ව යන ෆිල්ම් 2 යු ටියුබ් ලින්ක් නම් තියනවා...

    කළු සුදු ෆිල්ම්නම් ගන්නවා අඩුයි මචන්.. ඒවා සේල් වෙනවා ගොඩක් අඩුයි ඒකයි.. නොම්මර 17, පෙරලිකාරයෝ වගේ ඒවා තියෙනවා :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    :yes::yes::yes:
    කස්ටිය මොකද කියන්නේ.. ;)
    ත්‍රෙඩ් එක මුල ඉඳලා බලාගෙන ආවොත් උඹල කීයක් හරි රී ලෝඩ් කලාට පාඩු නෑ කියල හිතෙයි..:) පුලුවන් අය පොඩි සපෝට් එකක් දෙනවනම් මමත් කැමතියි..
    9.gif

    කැමති දෙයක් තියෙනවනම් කියන්න අප්ලෝඩ් කරන්නම් කියන්නේ ඩ්‍රැගන්ගේ මනුස්සකමටනේ..:) ඒ වෙනුවෙන් රෙප් වලට අමතරව දෙයක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..
    :yes:

    මේ කමන්ට් එක කවුරුවත් දකින්නේ නෑ බන් ;):lol::no::no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බහු භාර්‍යා ඩවුන්ලෝඩ් කරගත්තත් කියන්නේ නෑ නේ :P

    මම download කරගන්න හැදුව හරිගියේ නැ මචන්.
    මොකක් හරි අවුල්ක් ගියා,එක එහෙම්ම අමතක උන
    අයි බලන්න ඕන try කරලා:):)

    කොහෙද බන් ඔය සුළඟ එනු පිණිස ෆිල්ම් එක තියෙන්නේ.. මම දැක්කෙ නෑනේ...:no:
    ෆ්ලයිං ෆිෂ් ෆිල්ම් එක බැලුවෙ නෑ බං තාම.. ඒකෙ පොඩි කෑල්ලක් නම් බැලුනා ආව දවස්වලම..:lol:

    ඒක මන් ගාව ටොරන්ට් එකක් තිබ්බේ මචන්
    මෙන්න ඕනෙනම් magnet එක

    Code:
    magnet:?xt=urn:btih:B9075A0DF82C4E1CAF068D46155370A615761536&dn=Sulanga.Enu.Pinisa.2005.DVDRip.x265.AAC.E-Subs-%5BRagnar%5D.mp4

    මේ කමන්ට් එක කවුරුවත් දකින්නේ නෑ බන් ;):lol::no::no:

    මචන් උඹේ data සිම් එකට reload එකක් දැම්මොත් හරිද?
    පොඩ්ඩක් විස්ටහ්ර කියහන්,package එකක් හින්ද වැඩිපුර දන්නේ නැ,
    සිම් එකේ credit තියෙනකොට එකෙන්ද උබ package active කරන්නේ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,870
    113
    @ගෙදර

    මම download කරගන්න හැදුව හරිගියේ නැ මචන්.
    මොකක් හරි අවුල්ක් ගියා,එක එහෙම්ම අමතක උන
    අයි බලන්න ඕන try කරලා:):)

    ඒක මන් ගාව ටොරන්ට් එකක් තිබ්බේ මචන්
    මෙන්න ඕනෙනම් magnet එක

    Code:
    magnet:?xt=urn:btih:B9075A0DF82C4E1CAF068D46155370A615761536&dn=Sulanga.Enu.Pinisa.2005.DVDRip.x265.AAC.E-Subs-%5BRagnar%5D.mp4

    මචන් උඹේ data සිම් එකට reload එකක් දැම්මොත් හරිද?
    පොඩ්ඩක් විස්ටහ්ර කියහන්,package එකක් හින්ද වැඩිපුර දන්නේ නැ,
    සිම් එකේ credit තියෙනකොට එකෙන්ද උබ package active කරන්නේ
    A bn math dnam loku ganak neme :(
    Me dwas tka podk hira wela ine ban :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මචන් උඹේ data සිම් එකට reload එකක් දැම්මොත් හරිද?
    පොඩ්ඩක් විස්ටහ්ර කියහන්,package එකක් හින්ද වැඩිපුර දන්නේ නැ,
    සිම් එකේ credit තියෙනකොට එකෙන්ද උබ package active කරන්නේ

    පැකේජ් එක 1970යිනේ මචන්.. රිලෝඩ් වැටුනොත් ඒගාණට අඩුගාණ මම රිලෝඩ් කරලා මැසේජ් එකෙන් පැකේජ් එක ඇක්ටිව් කරගන්නවා..

    ex: මගේ බැලන්ස් එක රිලෝඩ් වැටිලා 300ක් තිබුනොත් මම 1670ක් රිලෝඩ් කරලා i1970 කියලා 101ට මැසේජ් කරාම පැකේජ් එක ඇක්ටිව් වෙනවා :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    A bn math dnam loku ganak neme :(
    Me dwas tka podk hira wela ine ban :(

    අවුලක් නෑ බන් පොඩ්ඩ පොඩ්ඩ හරි කවුරුහරි උදවුකරනවම් ලොකු දෙයක්.. මම ලොකුවට සල්ලි තියෙන මිනිහෙක් නෙමෙයි.. සල්ලි ලොකුවට තියෙනවනම් විඩියෝ සෙන්ටර් කර කර ඉන්නේ නෑනේ :D
    0788803047
    මේ ඩොන්ගල් එකේ නම්බර් එක :)

    තැන්ක්ස් උදව් කරන්න හිතුව හැමෝටම.. :cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අවුලක් නෑ බන් පොඩ්ඩ පොඩ්ඩ හරි කවුරුහරි උදවුකරනවම් ලොකු දෙයක්.. මම ලොකුවට සල්ලි තියෙන මිනිහෙක් නෙමෙයි.. සල්ලි ලොකුවට තියෙනවනම් විඩියෝ සෙන්ටර් කර කර ඉන්නේ නෑනේ :D
    0788803047
    මේ ඩොන්ගල් එකේ නම්බර් එක :)

    තැන්ක්ස් උදව් කරන්න හිතුව හැමෝටම.. :cool:

    machan data card da one? normal ewada?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    :yes::yes::yes:
    කස්ටිය මොකද කියන්නේ.. ;)
    ත්‍රෙඩ් එක මුල ඉඳලා බලාගෙන ආවොත් උඹල කීයක් හරි රී ලෝඩ් කලාට පාඩු නෑ කියල හිතෙයි..:) පුලුවන් අය පොඩි සපෝට් එකක් දෙනවනම් මමත් කැමතියි..
    9.gif

    කැමති දෙයක් තියෙනවනම් කියන්න අප්ලෝඩ් කරන්නම් කියන්නේ ඩ්‍රැගන්ගේ මනුස්සකමටනේ..:) ඒ වෙනුවෙන් රෙප් වලට අමතරව දෙයක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..
    :yes:

    මේ කමන්ට් එක කවුරුවත් දකින්නේ නෑ බන් ;):lol::no::no:

    ඒකනේ බන්.. අන්තිමට ආයි උඹටම බනීද දන්නෙ නෑ උඹ මේකෙන් සල්ලි හොයන්න හදනව කියලා..:oo:
    මමනම් කියන්නේ ඩේට වලට අමතරව උඹේ කාලෙයි, කැපවීමයි ගැන හිතලා..:dull:

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    A bn math dnam loku ganak neme :(
    Me dwas tka podk hira wela ine ban :(

    ඔව් බන් මටත් එක තම අවුල,

    :sorry::sorry:
    පැකේජ් එක 1970යිනේ මචන්.. රිලෝඩ් වැටුනොත් ඒගාණට අඩුගාණ මම රිලෝඩ් කරලා මැසේජ් එකෙන් පැකේජ් එක ඇක්ටිව් කරගන්නවා..

    ex: මගේ බැලන්ස් එක රිලෝඩ් වැටිලා 300ක් තිබුනොත් මම 1670ක් රිලෝඩ් කරලා i1970 කියලා 101ට මැසේජ් කරාම පැකේජ් එක ඇක්ටිව් වෙනවා :)

    හරි මචන් තේරුණා.:):)

    අවුලක් නෑ බන් පොඩ්ඩ පොඩ්ඩ හරි කවුරුහරි උදවුකරනවම් ලොකු දෙයක්.. මම ලොකුවට සල්ලි තියෙන මිනිහෙක් නෙමෙයි.. සල්ලි ලොකුවට තියෙනවනම් විඩියෝ සෙන්ටර් කර කර ඉන්නේ නෑනේ :D
    0788803047
    මේ ඩොන්ගල් එකේ නම්බර් එක :)
    තැන්ක්ස් උදව් කරන්න හිතුව හැමෝටම.. :cool:

    නම්බරේ save කරගත්ත
    එල මචන් ඉදිරි දවස්වල මම කොහොම හරි උදවුවක් කරන්නම් :):)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජුලියා සම්පුර්ණ චිත්‍රපටය :)

    https://openload.co/f/RxaWTIEOWio/Ju-li-a.mp4

    *** එලකිරියන්ස්ලට පමණයි..
    වටේ බෙදා හසුනොවන්න..
    රිපෝට් වී ලින්ක් එක ඩෙඩ් උවහොත් නැවත අප්ලෝඩ් කීරිමක් සිදු නොකෙරේ :no::no::no:
    11.gif
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    නියම ත්‍රෙඩ් එකක් rep++
    bro ඔයා ලග තියනවද 'ගොළු හදවද' ෆිල්ම් එක. මම ඒක අව්රුදු ගානක් තිස්සේ හොයනවා. මොකද කේමදාස මාස්ටර් ගේ මියුසික් ඒ ෆිල්ම් එකේ ලස්ස නිසා. ඒ වගේමයි ඒ කතාවත් ලස්සනයි ලු. තව පුළුවන් නම් පිස්සු පූසා, දොස්තර හොදහිත, ගලිවර්ගේ සුවිසැරිය වගේ කාටුන් අප්ලෝඩ් කරා නම් මම වගේම ගොඩක් අය ආස වෙයි.