ඒ උඹ ලග කොළඹ සන්නිය - මංගල තෑග්ග ෆිල්ම් දෙක තියනවානම් දියංකෝ..
ඩෙඩ් ලින්ක්ස් එහෙම තියනවානම් කියපං උඹ අප් කරපු ඒවගේ..
මම බා ගත්ත ඒවා ආපහු අප් කරන්නම් මම
තාම ඩෙඩ් නෑ මචන්.. ඩෙඩ් නොවෙන්න වැඩ කරන්න කියලා කිව්වෙ
ම්ංගල තෑග්ගනම් කලින් තිබුණා.. පරණ ෆිල්ම් හාඩ් එකට ගත්තෙත් නෑ ඔරිජිනල්ම විකුණලා දැම්මා වැඩි සේල් එකක් වෙන්නේ නැති නිසා පරණ ෆිල්ම්.. පරණ සමහර ඒවා තියෙනවා.. හාඩ් එකේ තියෙන ෆිල්ම් වල ස්ක්රින් ශොට් නම් මම දාලා ඇති මචන්.. පිටු 20 ක්විතර පස්සට ගිහින් බලන්න









