මේක තමයි මම කිව්වෙ කාටුන් එකක් තියෙනවා කියලා![]()
උබ කන්වර්ට් කරලා නෙමෙයි දාලා තියෙන්නේ නේද?
ඔව් මචන්, convert කරකර හිටියෙ නෑ. තිබ්බ ලෙසටම දාල දැම්මා.
මේ වගේ වෙන එව්ව සෙට් උනේ නැත්ද....?

බටර් එපෝ
![]()

කව්ද ඩෝ අපි නොදන්න දෙයියා.....
මේක ඇතුළේ අලුතෙන් දේවාල හැදුවට කමක් නෑ.. හැබැයි ඉන්නේ එක දෙයියයි..
දන්නවනේ කවුද කියලා..

ඔව් මචන්, convert කරකර හිටියෙ නෑ. තිබ්බ ලෙසටම දාල දැම්මා.
මේ වගේ වෙන එව්ව සෙට් උනේ නැත්ද....?

reply නොදැම්මට මමත් උඹෙන් සෑහෙන්න බා ගත්ත මචන්.
උඹ මෙච්චර ගානක් upload කරපු එකේ උඹට reload එකක් ඉල්ලන්න සදාචාරත්මක අයිතියක් තියනව මචන්.
මචන් උඹට dialog reload එකක් එව්වොත් මොනව හරි කරගන්න පුලුවන්ද... ?
මගෙ phone එකෙන් එවන්න පුලුවන්. කොච්චර හිතුනත් මචන් එලියට ගිහින් එවන්න වෙන්නෙම නෑ.![]()
එහෙනම් මගේ ඩයලොග් බිල් එකට දාපන් 

Tnx Bro... Idiriyadi enna tyana films mnada??

No එක එවපන් bro......![]()

එළ එළ..