Exclusive For Elakirians..

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මේක තමයි මම කිව්වෙ කාටුන් එකක් තියෙනවා කියලා :D
    උබ කන්වර්ට් කරලා නෙමෙයි දාලා තියෙන්නේ නේද?

    ඔව් මචන්, convert කරකර හිටියෙ නෑ. තිබ්බ ලෙසටම දාල දැම්මා.
    මේ වගේ වෙන එව්ව සෙට් උනේ නැත්ද....?
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    මේක ඇතුළේ අලුතෙන් දේවාල හැදුවට කමක් නෑ.. හැබැයි ඉන්නේ එක දෙයියයි..:rofl:
    දන්නවනේ කවුද කියලා..:P

    කව්ද ඩෝ අපි නොදන්න දෙයියා..... :angry:

    Just a joke machan
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    reply නොදැම්මට මමත් උඹෙන් සෑහෙන්න බා ගත්ත මචන්.:P
    උඹ මෙච්චර ගානක් upload කරපු එකේ උඹට reload එකක් ඉල්ලන්න සදාචාරත්මක අයිතියක් තියනව මචන්. :yes:

    මචන් උඹට dialog reload එකක් එව්වොත් මොනව හරි කරගන්න පුලුවන්ද... ?:confused:
    මගෙ phone එකෙන් එවන්න පුලුවන්. කොච්චර හිතුනත් මචන් එලියට ගිහින් එවන්න වෙන්නෙම නෑ.:sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් මචන්, convert කරකර හිටියෙ නෑ. තිබ්බ ලෙසටම දාල දැම්මා.
    මේ වගේ වෙන එව්ව සෙට් උනේ නැත්ද....?

    තව සිංහල ඩිවිඩි 2ක් තියෙනවා බන්.. ඒවා මගේ පොඩි යාළුවලටත් වඩා චාටර්.. ඉංග්ලිශ් ඩිවිඩි නම් මම හැදුවෙ youtube වලින් ඩවුන්ලෝඩ් කරගත්ත විඩියෝ වලින්ම තමයි ;)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    reply නොදැම්මට මමත් උඹෙන් සෑහෙන්න බා ගත්ත මචන්.:P
    උඹ මෙච්චර ගානක් upload කරපු එකේ උඹට reload එකක් ඉල්ලන්න සදාචාරත්මක අයිතියක් තියනව මචන්. :yes:

    මචන් උඹට dialog reload එකක් එව්වොත් මොනව හරි කරගන්න පුලුවන්ද... ?:confused:
    මගෙ phone එකෙන් එවන්න පුලුවන්. කොච්චර හිතුනත් මචන් එලියට ගිහින් එවන්න වෙන්නෙම නෑ.:sorry:

    :D එහෙනම් මගේ ඩයලොග් බිල් එකට දාපන් :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    lasa_dal
    මෙන්න මූ රට ඉදන් ආවම මම බලන්න එනවලූ :love::D
    කන්න බොන්න අරන් වරෙන් :rofl:;)

    උබට ගොඩක් දුරයිනේ බන් මෙහේ :shocked::eek:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    No එක එවපන් bro......:yes:

    උබේ රුපියල් 200 රිලෝඩ් එකට බොහෝම පින් මචන්.. :love::love::love:
    කලාතුරකින් කෙනෙක්ට තමයි මෙහෙම ප්‍රතිඋපකාර කරන්න හිතෙන්නේ..
    බොහෝම ස්තුතියි :yes::yes::yes::love::):):)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    reply නොදැම්මට මමත් උඹෙන් සෑහෙන්න බා ගත්ත මචන්.:P
    උඹ මෙච්චර ගානක් upload කරපු එකේ උඹට reload එකක් ඉල්ලන්න සදාචාරත්මක අයිතියක් තියනව මචන්. :yes:

    මචන් උඹට dialog reload එකක් එව්වොත් මොනව හරි කරගන්න පුලුවන්ද... ?:confused:
    මගෙ phone එකෙන් එවන්න පුලුවන්. කොච්චර හිතුනත් මචන් එලියට ගිහින් එවන්න වෙන්නෙම නෑ.:sorry:

    මචන් උබේ බබාගේ වයස කීයද?
    බබාලට සිංහල හෝඩිය උගන්වන පිංචි ඩිවිඩි එක තියෙනවා.. ඔරිජිනල් ඩිවිඩි එක 1500යි :shocked:
    මම ඒක ක්‍රැක් කරා.. අප්ලෝඩ් කරන්නනම් පුලූවන්.. ඒත් මේක එලකිරියෙන් පිට ගියොත් ලොකු කේස් එකක් වෙයි..

    මේ තියෙන්නේ ඒකේ යුටියුබ් ඇඩ් එක.. :yes::yes::yes: