අභිධර්ම සංගමය.

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    :rofl::rofl: උඹත් වචනෙට කොටු වෙනවනේ.
    මම හිතුව උඹල ඕක ප්‍රශ්නයක් කරගනියි කියල.:rofl::rofl:
    ඒක තමයි මම මුලින්ම කිව්වේ,

    විඤ්ඤානය ආත්මය නොවෙන බව මාත් දන්නවා. ඒත් අරූගෙ 'soul' වචනෙට සමාන වෙන, විඤ්ඤානය නොවන, වෙන වචනයක් මම දන්නේ නෑ. ප්‍රශ්නය අහපු එකාට තේරෙන විදිහටනේ උත්තර දෙන්න ඕන. ඒත් උඹට පැහැදිලි කරන කොට, මම හරි වචනය වෙන විඤ්ඤානය පාවිච්චි කළා. ඔයාට දුන්න උත්තරෙත් මම සමහර වචන සරල කරල තියෙන්නේ.

    ඔයා බබා වගේ ඇහුවට, උඹත් ඕක දැන දැනම අහන බවත් මම දන්නව. මොකද 'සෝවාන්' කියල තිබ්බ තැනට' රහත්' එන්න ඕන කියල දැක්ක කෙනාට, ඕක නොතේරෙන්න විදිහක් නෑ.
    දැන් මේක කිව්වත්, තවත් තැනක පොඩි මොකක් හරි අල්ලන් එකත් ප්‍රශ්නයක් කරගන්න බවත් මම දන්නවා. උඹට ඒකෙ ආතල් එකක් තියනවනම් ඉතින් මට මොකද නේද?:rofl:

    "ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්."

    මේකත් ඔයාට තේරෙන භාෂාවෙන් කියන්නම්කො,

    "විඤ්ඤානය කියන්නේ, තණ්හා හේතු ප්‍රත්‍යයෙන් ඇති වන කර්මයෙන් සකස් කරගත්, අරමුණු ගන්නා ස්වභාවය ඇති පරමාර්ථ ධර්මයක්."

    අභිධර්ම පිටකයේ තියන තැනක් මම දන්නේ නෑ. කෙලින්ම අභිධර්ම පිටකය කියවල අභිධර්මය ඉගෙනගන්න තරම් දක්ෂතාවක් මට නෑ.
    රේරුකානේ හාමුදුරුවන්ගේ, අභිධර්මයේ මුලික කරුණු පොතේත් හොඳ විස්තරයක් තිබ්බ මතකයි ඔය ගැන. ගොඩක් බණ අහල, කියවල එකතු කරගත්ත දැනුමෙ පොඩි සාරාංශයක් ඔය. ඒක නිසා මට මෙතැනයි කියල ඇඟිල්ල තියල පෙන්නන්න හැකියාවක් නෑ. සමහර විට එහෙම පුලුවන් කෙනෙක් හරියට තැනක් කියයි.

    හොද පැහැදිලි කිරීමක් මචන්.... අන්න ඒකයි වෙන්නඔනි.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ජිංතක ජිල්ලබකිට;20582136 said:

    ඇත්තවශයෙන්ම බුදුසමය අනෙක් ආගම් වලින් වෙනස් වන්නේත් මේ සුවිශේෂි අනත්ත නම් වු ත්‍රිලක්ෂණයේ විග්‍රහ කෙරෙන -ආත්මයක් නොමැතිය යන ලක්ෂණය නිසායි.

    මෙන්න අනත්ත විග්‍රහකරලා.

    ප්‍ර :කොලබට යන්නේ මොන පාරෙන්ද ?
    පි: කොලබ පාරෙන්
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ජිංතක ජිල්ලබකිට;20582136 said:
    අනත්තලක්කන සූත්‍රයේදී සහ කුද්දක නිකායේ මිලින්ද පැන‍යේදී මේ පිලිබඳව වර්ණවත් සහ දීර්ඝ විස්තර කිරීම් ඇති බැවින් කරුණාකර ඒවා කියවා මුලාවෙන් ගැලවෙන ලෙස ඉල්ලමි. ඔබ ශක්ති ආදිය ගැන ලියා ඇති දේ බුදු සමයට අදාලත්වයක් නැති අමු කුනුහරුප පමනක් බවද කණගාටුවෙන් වුවත් සඳහන් කරමි. ඔබ ආත්මය විනාශ වීමක් ගැන කියයි. නැති ආත්මයක් කෙසේ වැනසෙන්නද??

    [/SIZE]
    [/COLOR]

    උබලගේ හොබීඑක තමයි, පිලිතුරු විවේචනය..
    හැබැයි, උබලට නිවැරදි පිලිතුර දෙන්නත්බෑ.
    කිව්වොත් කියන උපරිම දේ තමයි: සුත්‍ර පිටකේ අහවල් තැන තිබ්බ කියන එක.ඒව කියවලා ගත්ත අවබෝදයක් නෑ.එහෙම කරුනු වගයක් සුත්‍රපිටකයේ තිබ්බ කියලා මතකයි.ඒ කොටස් කියවලා හිතට ගත්ත දේ සාරාන්ශ ගතකරල උත්තරයක් ලොවෙත් දෙන්න බෑ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රත්තරං;20582101 said:

    ...
    අනික් කරුන බුදුන් වහන්සේ දේශනා කරනවා බුදු දහම පැහැදිලි කරන්න පුලුවන් හොදම භාශාව පාලි කියල. සංස්කෘත වලට පරිවර්තනය කරන්න හදද්දි එපායැයි කියනවා (කියපු තැන මතක නෑ, ඒවං මේ සුතං තමයි ඉතින් ) ඒ කියන්නේ බුදු දහම විස්තර කරන්න අගනාම භාශාව පාලි කියන එක.
    ...

    ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ ඛුද්දකවත්ථුක්ඛන්ධකයේ අංක 140 [ http://thripitaka.org/view/vp/vp4p2/124 ] යටතේ බුදු වදන් වෛදික භාෂාවට නැගීම කරන්න එපා යැයි බුදු පියානන් විසින් විනය පැනවීම ගැන විස්තර තිබෙනවා.

    රත්තරං;20582101 said:

    ...
    උබ ඉංග්‍රීසි -සිංහල විශාරදලා 10ක් ගෙනල්ලා එකින් එකට එකින් එකට මේක මාරුවෙන් මාරුවට ඉන්ග්‍රීසියට සිංහලයට ඉංග්‍රීසියට සිංහලයට පරිවර්තනේ කරවනවා. අන්තිමට ආයේම සිංහලට එනවා. අන්න එතකොට පලවෙනි එකේ තිබ්බේ " හරකෙක් තනකොල කනවා" කියලනම් අවසානෙ එකේ තියෙයි "ඔටුවෙක් වතුර බොනවා කියල"
    ...

    :D

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රත්තරං;20582101 said:

    කාලෙකින් එලකිරි ආවේ.. :baffled:

    mmaxx කුකුලා මේකට උත්තරයක් දීලා තිබ්බත් මටත් උත්තරයක් දෙන්න හිතුනා. වෙනස් පැත්තක් ගැන:confused:

    scientific theories. Energy cannot be create & cannot be destroyed.destroy energy... ඕකට කියන්නේ අවිද්‍යාවේ (සයන්ස් ) සිට විද්‍යාව (බුදු දහම ) මැනීම කියල. උබ දන්නව ඇති "අකාලිකෝ" කියන වචනය.. අහල ඇති.. කියවල ඇති.. කියල දීලා ඇති..දැන් ඔය අකාලිකෝ කියන්නේ බන් බුදුන් වහන්සේගේ දර්මය ඇවිලා ඊයෙටත් සත්‍යයි වලංගුයි අදටත් එහෙමයි හෙටත් එහෙමයි අනිද්දත් එහෙමයි. මීට අව් රුදු 2500කට කලින් දේශනා කරද්දි තිබ්බ වගේමයි අදත්..ඒ කියන්නේ බුදුන්ගේ දර්මය කාලයට අයත් නෑ කියන එක තමයි සරලවම. ඔය බයිබලේ කුරානේ වගේ ඒ කාලේ උන් දැනන් උන්න වගේ ලෝකේ පැතලී කියලා පස්සේ රවුම් කියල ඊලග එඩිශන් එකේ ගහන්නේ නෑ.

    දැන් ඔය සයන්ස් කියන බටහිර ලබ්බ ගත්තහම මචන් කොන්ටම් පිසික්ස් වලින් නියුට්‍රෝනියානු පිසික්ස් බිදල දායි.. නියුට්‍රෝනියානු පිසික්ස් වලින් කොන්ටම් පිසික්ස් බිදල දායී. E = MCC කියලා ඕක හෙට වෙන එකක් කියයි. K කියල නියතයක් දාලා ඕකට අගයක් දීලා නියතය මොන ලබ්බක් ද නොදැන අගයක් දීලා ඒක කූඥ්ඥෙට පාවිද්දි කරලා කොටේ පලයි:rofl::rofl:.
    ඕකුන් කියන ඒවා ඕකුන්ටවත් ශුවර් නෑ.. ඉතින් මේවගේ එකලාසයක් නැති කාලානුරූපී අව්ද්‍යාවක ලැගගෙන ඒ අවිද්‍යාව (science) මත ගොඩ නැගුනු අවිද්‍යාවේ වචන වලින් අකාලිකෝ විද්‍යාව (බුදු දහම ) මනින්නනම් එපා පුටේ.කරන්නත් බෑ කරල වැඩකුත් නෑ. (ඔතන අකාලිකෝ, අවිද්‍යාව, විද්‍යාව, උබ , මම කියන කට්ටිය මාලු ටැංකියක ඉන්න මාලු නම් ශ්‍රද්දාව කියන ඔක්සිජන් ටැංකියේ වතුරේ දියවෙලා තියෙන්න ඕනේ මම කියන බයිලේ තේරෙන්න. ඒක පැහැදිලි කරන්න ලේසියෙන් බෑ.)

    අනික් කරුන බුදුන් වහන්සේ දේශනා කරනවා බුදු දහම පැහැදිලි කරන්න පුලුවන් හොදම භාශාව පාලි කියල. සංස්කෘත වලට පරිවර්තනය කරන්න හදද්දි එපායැයි කියනවා (කියපු තැන මතක නෑ, ඒවං මේ සුතං තමයි ඉතින් ) ඒ කියන්නේ බුදු දහම විස්තර කරන්න අගනාම භාශාව පාලි කියන එක. ඒ පාලි ගාවට ඕක විස්තර කරන්න භාශාවක් තියෙනවනම් ඒ එකම භාශාව තමයි පුටේ සිංහල භාශාව. අයන්න්නේ සිට අව් ද්‍යාව මත ගොඩ නැගුනු බටහිර ඉංග්‍රීසියෙන් නම් මචෝ මේ කපේදි බුද්දාගමනම් ඉගෙනගන්න බෑ. ත්‍රෙඩ් එක දාපු අපේ කුකුලා මෙන්න මෙහෙම කියනවා

    ex-
    "විඤ්ඤානය කියන්නේ, තණ්හා හේතු ප්‍රත්‍යයෙන් ඇති වන කර්මයෙන් සකස් කරගත්, අරමුණු ගන්නා ස්වභාවය ඇති පරමාර්ථ ධර්මයක්."

    උබ ඉංග්‍රීසි -සිංහල විශාරදලා 10ක් ගෙනල්ලා එකින් එකට එකින් එකට මේක මාරුවෙන් මාරුවට ඉන්ග්‍රීසියට සිංහලයට ඉංග්‍රීසියට සිංහලයට පරිවර්තනේ කරවනවා. අන්තිමට ආයේම සිංහලට එනවා. අන්න එතකොට පලවෙනි එකේ තිබ්බේ " හරකෙක් තනකොල කනවා" කියලනම් අවසානෙ එකේ තියෙයි "ඔටුවෙක් වතුර බොනවා කියල"

    ඔය කියන soul පිස්සු වචනේ අත ඇරපන්:yes::yes:

    උඹ හරි බන්.:yes: ඔය උත්තරේ මම දීල තිබ්බේ අවුරුද්දකට විතර කලින්. ඒ කාලෙ මාත් හිතාගෙන හිටිය ආදේශක වචන වලින් ධර්මය යම් දුරකට පැහැදිලි කරන්න පුළුවන් වෙයි කියල. පස්සෙ මේ thread එකේම උඹට පෙනෙයි මම ඒ අදහස වෙනස් කරනව.
    මෙහෙමයි මචන්, බුද්ධාගමේ ගැඹුරට යන්න යන්න, මේ ලෝකෙ උදාහරණ අරගෙන පෙන්නන්න අමාරුයි. මම අර සබ්බචිත්ත සාධාරණ පෙන්නන්න ගත්ත උදාහරණෙනුත් ඒකට හරි සාධාරණයක් වෙන්නෙ නෑ. ඇත්තට ඒ හතම එකවර, එක චිත්තක්ෂණයක් ඇතුලතදී ඇති වෙන දේවල්. පටිච්ච සමුප්පාදයත් එක සිත් පරම්පරාවකදී ඇති වෙන දෙයක්. ඉතින් සමාන්‍ය ලෝකෙ සිදුවීම් අරගෙන ඒවාට උදාහරණ පෙන්නන්න ගියාම ඒ ධර්ම වල සත්‍ය ස්වභාවය වසන් වෙනව. බුදුරජාණන් වහන්සේට හරි, රහතන් වහන්සේ කෙනෙක්ට පමණයි මේ වගේ සියුම් ධර්ම කරුණු වලට 100% හරියන උදාහරණ අරගෙන පෙන්නන්න පුළුවන්. කෙනාගෙන් කෙනාට ධර්මය අවබෝධ කරගන්නේ වෙනස් විදිහට නිසා, උදාහරණ හදනකොට අවුල් ඇතිවෙන්න තියන අවස්ථාව වැඩියි.
    ඔය ප්‍රශ්නය අර L style දැන් ඇහුවනම්, මම උඩින් උත්තරයක් දෙනව මිසක් ආදේශක වචන දාල, ඌට තේරෙන්න ගැඹුරු උත්තරයක් දෙන්න හදන්නේ නෑ.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    එලකිරි මචන්.. තැන්ක්ස්
    මොකක්ද එතන අවුල ? පැහැදිලි කරපන් දන්නැතිනිසා අහන්නේ

    Quote:
    Originally Posted by ජිංතක ජිල්ලබකිට

    ඇත්තවශයෙන්ම බුදුසමය අනෙක් ආගම් වලින් වෙනස් වන්නේත් මේ සුවිශේෂි අනත්ත නම් වු ත්‍රිලක්ෂණයේ විග්‍රහ කෙරෙන -ආත්මයක් නොමැතිය යන ලක්ෂණය නිසායි.

    මෙන්න අනත්ත විග්‍රහකරලා.

    ප්‍ර :කොලබට යන්නේ මොන පාරෙන්ද ?
    පි: කොලබ පාරෙන්

    http://www.elakiri.com/forum/showthread.php?p=20515465#post20515465 :

    Quote:
    Originally Posted by Skylark
    දහම් ගැටලුවකට පිලිතුරු ඉල්ලපුවාම නිශ්ශබ්දව ඉන්න ශාස්තෘන් වහන්සේත් සම්මා සම්බුද්ධ යැයි කියන එකේ, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගත් මීවනපලානේ හිමියන් සිවුපිලිසිඹියාපත් යැයි සමහර මිනිසුන් කීම ඒ මිනිසුන්ගේ නරුමකමක්මැයි!

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වර්ගයේ අඛ්‍යාකත සංයුක්තයේ අබ්‍යාකත වර්ගයේ අත්ථත්ත සූත්‍රය:
    http://thripitaka.org/view/sp/sp10/730

    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම:
    http://www.trekmentor.com/si/content/book/540

    ඔව්, බුදුරදුන් අව්‍යාකෘත ප්‍රශ්න වලදී නිහඩ උනා කියනවා.
    වැඩේ ඉතින් ඔබ වහන්සේත් ඒවිදියටම කොරන්ඩ ගිහිල්ල නාගත්තනේ..

    උත්තර නොදී පැත්තකට වෙලා ඉන්නේ නැතුව......
    මැක්ස් මලයා ප්‍රශ්නෙට උත්තරයක් දුන්නාම, වෙනදා සුත්‍රපිටකෙන් බන කියන ඔබවහන්සේ එදා ආවනේ කවිකියාගෙන ඌව චොර කරන්න.

    එදානම් නැට්ටේ ඉදලා ගොම ....මොකද කට්ටියටම වැඩේ ක්ලික් උනානේ.

    220px-Yeltsin_and_clinton_laughing.jpg

    Skylark
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;20582136 said:

    අහපු එකාට තේරෙන්න ගල් පැලෙන බේගල් නොව, අහපු එකාට නිවැරදි දේ කියා දිය යුතුය. බැරිනම් බුදු බණ විකෘති නොකර කටයි පුකයි වහගන පුලුවන් එකෙකුට ඒ දේ කරන්නට ඉඩ දියයුතුයි. බුදු සමය වැනසීමට අරියඥාන වැනි මහණුන් මෙන්ම "මං-පොර" මේනියාවෙන් පෙලෙන මෙවැනි ගොබ්බසේනලාගේ නොමසුරු දායකත්වයද මහත් පිටිවහලක් වී සැටි නොපෙනේද?

    :rofl::rofl: උඹ ඉතින් කවදත් කරන්නෙ දේවල් විවේචනය විතරනේ. කවුරු හරි උඹට තේරෙන්නේ නැති දෙයක් කිව්වොත්, "ඌට බෑ, මම පොර, මෙන්න ත්‍රිපිටකයේ ලින්ක් එක, උඹ කටයි පුකයි වහගන ඉන්න ඕන."
    සෝවාන් උනා කියාගන්න අයත් 'මං පොර' මේනියාවෙන් පෙලෙනවානම්, මේ පෘතග්ජන මම 'මං පොර' මේනියාවෙන් පෙලෙන එක පුදුමයක්ද?
    හැබැයි මම ඒ උත්තරය අරුට මෙතන නොදා pm එකක් දාල කිව්වනම් හොඳයි කියල මාත් හිතනවා. ගැඹුරු දේවල් වලට වචන ආදේශ කරාම වෙන කෙනෙක් ඒක කියෙව්වම වැරදි අදහස් ගන්න පුළුවන්. ඒක තව කිහිපදෙනෙක් කියලත් තිබ්බ, මමත් ඒක පිළිගන්නව.

    ඒ උනාට මොනවා කරන්නද? මම 'මං පොර' මේනියාවෙන් පෙලෙනවනේ.:rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හොද පැහැදිලි කිරීමක් මචන්.... අන්න ඒකයි වෙන්නඔනි.

    මමත් බැලුවා , මොකද උබවගේ දර්මය වැටහීමක් තියන(පොතේගුරු නොවන ) එකෙක් ආත්මයක් ගැන කියවන්නේ කියලා.බලපුවාම , මේ වෙන එකෙක්ට දුන්න උත්තරයක්නේ.තව පොඩ්ඩෙන් මමත් උබට කේස් එක අදිනවා.

    මචන්,
    උබේ අර ප්‍රශ්නෙට , උත්තරයක් ගන්න බෑරි පාටයි එයත් දන්නේ නෑ කිව්ව.බලමු තව ටිකක් උඩ තැනකට දාල. ----- වහන්සේ කෙනෙක් ගෙන්වත් අහලා දැනගන්න.(දැන් තව ප්‍රශ්න ඇතිකරගන්න එපා හොදේ :) )

    මම ඒ උත්තරය ඌට pm එකකින් දෙන්න ඕන හරිනම් මචන්. මෙතන දාපු එක වැරදියි තමයි. මොකා කිව්වත් වැරදිනම් ඒක පිළිගන්න ඕන.:yes:

    එල එල thank you මචන්. මාත් දෙතුන්දෙනේක්ගෙන් ඇහුව. තාම හරි උත්තරයක් නෑ. උනුත් දැන් හොයනව.:rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට

    සිරාවට, අනත්ත කියන එකේ උඹ දන්න තේරුම මොකද්ද? බයිට් එකට නෙමෙයි අහන්නෙ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    උඹ හරි බන්.:yes: ඔය උත්තරේ මම දීල තිබ්බේ අවුරුද්දකට විතර කලින්. ඒ කාලෙ මාත් හිතාගෙන හිටිය ආදේශක වචන වලින් ධර්මය යම් දුරකට පැහැදිලි කරන්න පුළුවන් වෙයි කියල. පස්සෙ මේ thread එකේම උඹට පෙනෙයි මම ඒ අදහස වෙනස් කරනව.

    ඔය ප්‍රශ්නය අර L style දැන් ඇහුවනම්, මම උඩින් උත්තරයක් දෙනව මිසක් ආදේශක වචන දාල, ඌට තේරෙන්න ගැඹුරු උත්තරයක් දෙන්න හදන්නේ නෑ.

    :rofl::rofl: උඹ ඉතින් කවදත් කරන්නෙ දේවල් විවේචනය විතරනේ. කවුරු හරි උඹට තේරෙන්නේ නැති දෙයක් කිව්වොත්, "ඌට බෑ, මම පොර, මෙන්න ත්‍රිපිටකයේ ලින්ක් එක, උඹ කටයි පුකයි වහගන ඉන්න ඕන."
    සෝවාන් උනා කියාගන්න අයත් 'මං පොර' මේනියාවෙන් පෙලෙනවානම්, මේ පෘතග්ජන මම 'මං පොර' මේනියාවෙන් පෙලෙන එක පුදුමයක්ද?
    හැබැයි මම ඒ උත්තරය අරුට මෙතන නොදා pm එකක් දාල කිව්වනම් හොඳයි කියල මාත් හිතනවා. ගැඹුරු දේවල් වලට වචන ආදේශ කරාම වෙන කෙනෙක් ඒක කියෙව්වම වැරදි අදහස් ගන්න පුළුවන්. ඒක තව කිහිපදෙනෙක් කියලත් තිබ්බ, මමත් ඒක පිළිගන්නව.

    ඒ උනාට මොනවා කරන්නද? මම 'මං පොර' මේනියාවෙන් පෙලෙනවනේ.:rofl:

    220px-Yeltsin_and_clinton_laughing.jpg

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    :rofl::rofl: උඹත් වචනෙට කොටු වෙනවනේ.
    මම හිතුව උඹල ඕක ප්‍රශ්නයක් කරගනියි කියල.:rofl::rofl:
    ඒක තමයි මම මුලින්ම කිව්වේ,

    විඤ්ඤානය ආත්මය නොවෙන බව මාත් දන්නවා. ඒත් අරූගෙ 'soul' වචනෙට සමාන වෙන, විඤ්ඤානය නොවන, වෙන වචනයක් මම දන්නේ නෑ. ප්‍රශ්නය අහපු එකාට තේරෙන විදිහටනේ උත්තර දෙන්න ඕන. ඒත් උඹට පැහැදිලි කරන කොට, මම හරි වචනය වෙන විඤ්ඤානය පාවිච්චි කළා. ඔයාට දුන්න උත්තරෙත් මම සමහර වචන සරල කරල තියෙන්නේ.

    ඔයා බබා වගේ ඇහුවට, උඹත් ඕක දැන දැනම අහන බවත් මම දන්නව. මොකද 'සෝවාන්' කියල තිබ්බ තැනට' රහත්' එන්න ඕන කියල දැක්ක කෙනාට, ඕක නොතේරෙන්න විදිහක් නෑ.
    දැන් මේක කිව්වත්, තවත් තැනක පොඩි මොකක් හරි අල්ලන් එකත් ප්‍රශ්නයක් කරගන්න බවත් මම දන්නවා. උඹට ඒකෙ ආතල් එකක් තියනවනම් ඉතින් මට මොකද නේද?:rofl:

    "ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්."

    මේකත් ඔයාට තේරෙන භාෂාවෙන් කියන්නම්කො,

    "විඤ්ඤානය කියන්නේ, තණ්හා හේතු ප්‍රත්‍යයෙන් ඇති වන කර්මයෙන් සකස් කරගත්, අරමුණු ගන්නා ස්වභාවය ඇති පරමාර්ථ ධර්මයක්."

    අභිධර්ම පිටකයේ තියන තැනක් මම දන්නේ නෑ. කෙලින්ම අභිධර්ම පිටකය කියවල අභිධර්මය ඉගෙනගන්න තරම් දක්ෂතාවක් මට නෑ.
    රේරුකානේ හාමුදුරුවන්ගේ, අභිධර්මයේ මුලික කරුණු පොතේත් හොඳ විස්තරයක් තිබ්බ මතකයි ඔය ගැන. ගොඩක් බණ අහල, කියවල එකතු කරගත්ත දැනුමෙ පොඩි සාරාංශයක් ඔය. ඒක නිසා මට මෙතැනයි කියල ඇඟිල්ල තියල පෙන්නන්න හැකියාවක් නෑ. සමහර විට එහෙම පුලුවන් කෙනෙක් හරියට තැනක් කියයි.

    220px-Yeltsin_and_clinton_laughing.jpg

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;20583785 said:
    Quote:
    Originally Posted by mmaxx
    .....ආදේශක වචන දාල, ඌට තේරෙන්න ගැඹුරු උත්තරයක් දෙන්න හදන්නේ නෑ.
    Quote:
    Originally Posted by mmaxx
    :rofl::rofl: ... ගැඹුරු දේවල් වලට වචන ආදේශ කරාම ....

    "නිවන් දැක්කම ආත්මය විනාස වෙන්නේ නෑ"
    "ආත්මය කියන්නේ ආශාව කියන චිත්ත බලයෙන් එකතුකරගත් ශක්ති ගුලියක්"
    ආත්මය= විඥ්ඥානය

    mj-laughing.gif

    :D

    Skylark
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;20583785 said:
    "නිවන් දැක්කම ආත්මය විනාස වෙන්නේ නෑ"
    "ආත්මය කියන්නේ ආශාව කියන චිත්ත බලයෙන් එකතුකරගත් ශක්ති ගුලියක්"
    ආත්මය= විඥ්ඥානය

    mj-laughing.gif

    මෙහෙම එපික්-බයිට් වීමක් වනේ වන හතුරෙකුටවත් නොවේවා! :D

    ස්ක්යිලාක්ගේ සෛයිය මානය ගැන අපවාද නැගු තැනැත්තාට තමාගේ "විකාර උත්තර "ගැඹුරු" කියලා පේන්නේ, ඒවා එලිපිට කියවන්නේ "දෛවයේ සරදමකින්ද?"

    ජින්තක L styleට දීපු short and sweet උත්තරය වගේ එකක් මූට දීගන්න බැරි වුනේ නොදැනුවත් කම විතරක් නෙවෙයි මොකක් හරි වෙන මුගේ මානසික අසමබරතාවයක් නිසා කියල හිතෙන්නේ මට විතරද? මොකද මචං අපි මේ වගේ සීන් එකකදී ඩීල් කරන ඩිරෙක්ට් විදියට නෙවෙයි, මේකා නටලා තියෙන්නේ අමුතු සන්නියක්.
    සීරියස්ලි මචං, රින්සෝ පැකට් එක ඇඟේ හලාගෙන ලිඳට පැනල නානවා වගේ මහ විකාරයක් නේ නටල තියෙන්නේ.:confused:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මෙහෙම එපික්-බයිට් වීමක් වනේ වන හතුරෙකුටවත් නොවේවා! :D

    ජින්තක L styleට දීපු short and sweet උත්තරය වගේ එකක් මට දීගන්න බැරි වුනේ නොදැනුවත් කම විතරක් නෙවෙයි මොකක් හරි වෙන මට මානසික අසමබරතාවයක් නිසා කියල හිතෙන්නේ මට විතරද?
    සීරියස්ලි මචං, රින්සෝ පැකට් එක ඇඟේ හලාගෙන ලිඳට පැනල නානවා වගේ මහ විකාරයක් නේ මම නටල තියෙන්නේ.:confused:

    උබම උබට බැනගන්නවා.....

    හහා..... බඩේ බත් නෑ. හා...හහ්හා.

    පව් කොල්ලෝ උබ........

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D