සමාව ඉල්ලා.. හඬා වටෙන්නද. ඔබ ආදරය කලේ.. පරාද කර මා.. හද රිදවන්නද. ඔබ ආදරය කලේ... Lakshman Wijesekara
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #21 සමාව ඉල්ලා.. හඬා වටෙන්නද. ඔබ ආදරය කලේ.. පරාද කර මා.. හද රිදවන්නද. ඔබ ආදරය කලේ... Lakshman Wijesekara
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #22 ලන්ද දිගේ. හැංගි හොරා සැඳා කාලයේ... රැන්දු සිනා. ඇයිද මෙසේ මැකීලා ගියේ.. Nanda Pathirana
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #23 වසන්තයේ.. ලා දළු සෙලවෙනවා... ඉපල් මෝදු ඌ ජීවිතයේ... Nanda Pathirana
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Aug 25, 2016 #24 SENCE said: වලාකුළක් මෙන් ඈතට පා උන. නිම්නැති අඹර දිගේ.. G.S.B. Raani Perera Click to expand... elakiri puluwannam youtube link ekakuth danna
SENCE said: වලාකුළක් මෙන් ඈතට පා උන. නිම්නැති අඹර දිගේ.. G.S.B. Raani Perera Click to expand... elakiri puluwannam youtube link ekakuth danna
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #25 ඇළේ.. දොළේ... කඳුරැලේ.. වන පෙතේ... විලේ.. මලේ.. මඳ නළේ.. රැල් කෙතේ... මැවී පෙනේ ඔබේ මුවේ මද හසේ....// Niranjala Sarojini
ඇළේ.. දොළේ... කඳුරැලේ.. වන පෙතේ... විලේ.. මලේ.. මඳ නළේ.. රැල් කෙතේ... මැවී පෙනේ ඔබේ මුවේ මද හසේ....// Niranjala Sarojini
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #26 ගංගා... එන්නකෝ ගංගා.. මං බලාන ඉන්නේ.. ඔබ එනතුරු ගංගා... Abeywardana Balasooriya
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #27 ඔබ ඇසිපිය ලන හැම වාරේ.. හිනැහී හද මල යලි පිබිදී... Niranjala Sarojini
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #28 Alaya said: elakiri puluwannam youtube link ekakuth danna Click to expand... Sorry bro.. this is my local playlist. no youtube access in the office..
Alaya said: elakiri puluwannam youtube link ekakuth danna Click to expand... Sorry bro.. this is my local playlist. no youtube access in the office..
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Aug 25, 2016 #29 ඈත රන් විමන් - ක්ලැරන්ස්
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #31 දූ හිඳීවි පෝරුවේ... පියෙක් බලා ඉඳී.. Punsiri Soysa
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Aug 25, 2016 #32 Reactions: Alaya
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #33 ඇහෙනවනම්... සිත හඬන තරම්... කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ... Punsiri Soysa Reactions: Alaya
chickentikka Well-known member Aug 11, 2015 1,410 283 83 මහ පාරේ Aug 25, 2016 #34 ඉර හද තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Aug 25, 2016 #35 chickentikka said: ඉර හද තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ Click to expand... සඳ හිරු තරු බං
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #36 ස්වර්ණ ප්රදීපාය මාන... සුරිය විමනයි... මුළු ලොව තිළකාය මාන.. සමනොළ සිරසයි... Swarnalatha Kavishwara
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Aug 25, 2016 #37 chickentikka said: ඉර හද තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ Click to expand... api marenawa malli
S SENCE Active member Mar 29, 2016 276 70 28 Aug 25, 2016 #38 මල් ලියකම් රැඳි.. පෙම් සිතුවම් ඇඳි.. // ආදර විජිනි පතින්... කවුදෝ.... Victor Rathnayake