htc mobile data

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං htc phone එකක් තියෙනවා.එකේ mobile data on වුනාට
    Internet යන්න බැ.හැම sim එකකින්ම වගේ.H+ කියල පෙන්නුවාට යන්නේ නැ
    මෙක හදගන්නේ කොහොමද? ලොකු help එකක්

    14054513_1635702433426377_6844131753916106644_o.jpg
     
    sisira10

    Well-known member
  • Model aka molakda...godak velavata profile ake awla atte..oya dan tiyena internet profile serama delete karanna. New apn akak hadanna...akata APN aka vitarak denna...dialog nam dialog3g, mobitel nam mobitel3g, hutch nam hutch3g eta passe save karala...data on karala balanna...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Model aka molakda...godak velavata profile ake awla atte..oya dan tiyena internet profile serama delete karanna. New apn akak hadanna...akata APN aka vitarak denna...dialog nam dialog3g, mobitel nam mobitel3g, hutch nam hutch3g eta passe save karala...data on karala balanna...

    :yes:
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    මගේ යාලුවෙක්ටත් ඔය සීන් එකම උනා. කොච්චර ට්‍රයි කරත් හරිගියේ නෑ. HTC ෆෝන් වල ඩේටා සෙටින්ග් සමහර වෙලාවට සේව් වෙන්නේ නෑ. සේව් උනත් අවුල්. ඌ නම් ආකේඩ් එකකින් හදාගත්තේ. මොඩල් එක 826.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Model aka molakda...godak velavata profile ake awla atte..oya dan tiyena internet profile serama delete karanna. New apn akak hadanna...akata APN aka vitarak denna...dialog nam dialog3g, mobitel nam mobitel3g, hutch nam hutch3g eta passe save karala...data on karala balanna...

    M8 එකක් මචං. අනේ මන්දා කරන්න පුලුවන් හැමදෙම කලා
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මගේ යාලුවෙක්ටත් ඔය සීන් එකම උනා. කොච්චර ට්‍රයි කරත් හරිගියේ නෑ. HTC ෆෝන් වල ඩේටා සෙටින්ග් සමහර වෙලාවට සේව් වෙන්නේ නෑ. සේව් උනත් අවුල්. ඌ නම් ආකේඩ් එකකින් හදාගත්තේ. මොඩල් එක 826.

    ඉට පස්සේ හරි ගියාද මචං
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Mokakda machan connection eka? Mage nam wada.

    Dialog , mobitel දාලා බැලුවා.dialog එකේ නම් දැන් H ආවාම යනවා.එත්
    3g වැටුනාම යන්නේ නැ.ගොඩක් වෙලාවට තියෙන්නේ 3g:sorry::sorry:
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    ඉට පස්සේ හරි ගියාද මචං

    දැන් එළටම වැඩ. ඩයලොග් ආකේඩ් එකකට ගිහින් 4g සිම් එකකුත් අරගෙන එකේම ටෙක්නිකල් එකේ උන්ට කිවුවනම් වැඩේ ගොඩ දාල දෙයි.:yes::yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    mokakda sim eka machan?

    Dialog එකකුයි mobitel එකකුයි තියෙනවා මචං.dialog එකේ H වැටුනාම විතරක් යනවා.එ වුනාට 3g වැටුන ගමන් යන්නේ නැ.ගොඩක් වෙලාවට තියෙන්නේ 3g
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    Dialog , mobitel දාලා බැලුවා.dialog එකේ නම් දැන් H ආවාම යනවා.එත්
    3g වැටුනාම යන්නේ නැ.ගොඩක් වෙලාවට තියෙන්නේ 3g:sorry::sorry:

    Umbe APN eke details screen shot ekak dapanko. Man balannam help ekak denna puluwanda kiyala. Mage thiyenne Hutch.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දැන් එළටම වැඩ. ඩයලොග් ආකේඩ් එකකට ගිහින් 4g සිම් එකකුත් අරගෙන එකේම ටෙක්නිකල් එකේ උන්ට කිවුවනම් වැඩේ ගොඩ දාල දෙයි.:yes::yes:

    එහෙමද මචං .අනිත් sim වලත් ඔය අවුල තිබ්බද