අපේම Business එකක් CCTV

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මමයි මගේ 9 වසරේ ඉඳන් හොඳම යාළුවෙකුයි එකතුවෙලා පටන් ගත්තා අපේම කියල බිස්නස් එකක් මචන්ලා.ලොකු Target එකක් තියාගෙන තමයි ගමන යන්නේ.
    තාම නැගිටින්න පටන් ගන්නවා ඔයාලගේ Sup එක තමයි ඕනේ.
    :rolleyes::rolleyes:

    Untitled_2.jpg


    දැනට ගොඩක් කරන්නේ CCTV තමයි.
    ඊට අමතරව Home Automation,Software Solutions එහෙම කරනවා.
    මේ තියෙන්නේ අපි දැනට කරපු CCTV site කිහිපයක්.

    20160822_142431.jpg

    20160822_142446.jpg

    20160824_113943.jpg

    20160824_114001.jpg

    20160824_114619.jpg

    20160824_114659.jpg

    20160824_114723.jpg

    20160824_114800.jpg

    IMG_20160819_WA0000.jpg

    IMG_20160819_WA0007.jpg

    IMG_20160819_WA0011.jpg

    IMG_20160819_WA0012.jpg


    අපි 2 Years warranty දෙනවා හැම එකකටම. ලංකාවේ අඩුම මිල නොවුනත් සාධාරණ අවම මිලකට දෙනවා.
    Phone එකෙන් ලෝකේ ඕන තැනක ඉඳන් බැලීම,පරණ Record ගැනීම නොමිලේ.:yes::yes:
    සවිකිරීමට පෙර Site එක බලලා Customer ට ඕන විදිහට තැනට අවශ්‍ය විදිහ අපි බලල කියනවා(මුදලක් අය නොකර).
    මේ තියෙන්නේ අපේ FB Page එක.
    https://www.facebook.com/EasyTechLK/




    අදහසක් තියෙන අය කෝල් එකක් දෙන්න අපි එවිත් Site එක බලලා Customer ගේ Budget එකට හරියන Quotation එකක් දෙන්නම්.:yes::yes:
    Prasad: 07 22 4 33 66 0 / 07 65 45 65 65


    :yes::yes:
     
    • Like
    Reactions: ulta and pathumdc

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama nam Elakiri Eken Meyawa Danagena Godak kal :). Ona Wadak Vagakeemen Karana , Avanka Kollek. Jaya !!!! :cool::)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කැමරා 4 සිස්ටම් එකක් කීයද?
    වයලස් නම් කීයද?
    අයි.පී කැමරාවක් කීයක්ද වෙන්නෙ?
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Screenshot_144.png


    ඔන්න ඉතින් thread එක දාපු ගමන් ලංකාවේ එකෙක්ට කරන්න පුළුවන් තරම.ලැජ්ජ වෙන්න ඕන උබ නෙමේ උබේ අම්ම
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    එල මචන්. පුලුවන් තරම් අලුත් Ideas දාලා අලුත් ෙදයක් ෙදන්න බලන්න. CCTV දැන් හැමතැනම
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් ගොඩක් අය කරනවා නේද ඔය බිස්නස් එක.. එතකොට රිස්ක් එක වැඩි නැද්ද??

    බය නැද්ද බන් බිස්නස් එන්නේ නැති වෙයි කියලා....