මමයි මගේ 9 වසරේ ඉඳන් හොඳම යාළුවෙකුයි එකතුවෙලා පටන් ගත්තා අපේම කියල බිස්නස් එකක් මචන්ලා.ලොකු Target එකක් තියාගෙන තමයි ගමන යන්නේ.
තාම නැගිටින්න පටන් ගන්නවා ඔයාලගේ Sup එක තමයි ඕනේ.

දැනට ගොඩක් කරන්නේ CCTV තමයි.
ඊට අමතරව Home Automation,Software Solutions එහෙම කරනවා.
මේ තියෙන්නේ අපි දැනට කරපු CCTV site කිහිපයක්.
අපි 2 Years warranty දෙනවා හැම එකකටම. ලංකාවේ අඩුම මිල නොවුනත් සාධාරණ අවම මිලකට දෙනවා.
Phone එකෙන් ලෝකේ ඕන තැනක ඉඳන් බැලීම,පරණ Record ගැනීම නොමිලේ.

සවිකිරීමට පෙර Site එක බලලා Customer ට ඕන විදිහට තැනට අවශ්‍ය විදිහ අපි බලල කියනවා(මුදලක් අය නොකර).
මේ තියෙන්නේ අපේ FB Page එක.
https://www.facebook.com/EasyTechLK/
අදහසක් තියෙන අය කෝල් එකක් දෙන්න අපි එවිත් Site එක බලලා Customer ගේ Budget එකට හරියන Quotation එකක් දෙන්නම්.

Prasad: 07 22 4 33 66 0 / 07 65 45 65 65

. Ona Wadak Vagakeemen Karana , Avanka Kollek. Jaya !!!! 