ආ එල එලලස්සන පලාතකනෙ උබ ඉන්දල තියෙන්නෙ බන්
මාත් ආසම පොට් එකක් තමා ඔය හරිය
![]()



මන් කලිනුත් ආව ඔය පැත්තෙ මන් හිතන්නෙ

දොඩම්ගස්ලන්ද පැත්තෙන් මාතලේ පැත්තට පල්ලම් බැස්සෙ 
බැහැල රත්තොටට හැරුන රිවර්ස්ටන් යද්දි 
ලස්සන පලාතක් මාතලේ කියන්නෙ 


ඒක පැතිරිලානම් නෑ එහෙමම්ම තියෙනව තාම 
ගද්දිනම් එන්ජිම ටිකක් රිච් දිව්වෙ 
කලින් එකා එන්ජිම ලීන් දුවලද ? 
නැත්තන් මොකක් හරි හිරවෙලාද එතන ? 
ලීන් දිව්වනම් මුලින්ම රේන්බෝ කලර් එක වෙන්නෙ බෙන්ඩ් සෙට් එක පටන් ගන්න තැන නේද ? 
මේ උපරිම වේදනාවේ සලකුණුද ? මෙන්න මෙතන තමා අර රේන්බෝ ඉෆෙක්ට් එක ඇවිත් තියෙන්නෙ. ඔතනම ඇතුල් පැත්තෙ උනත් ඔහොම වෙලා නෑ. ඔහොම වෙලා තියෙන්නෙ ඔතන විතරයිගද්දිත් තිබ්බ
හේතුව මොකක්ද දන්නෑ නේද ?
මන් ඔතන රැදිල තිබිල ගල් කැට කියුබ් එකක් විතර අයින් කරා ලගදි
![]()
හීරෝ කුකුලෝහ්.... ඕක පාහනකොට එන එෆෙක්ට් එකක් නේද...??



ඔව් ගොඩක් රත් වෙද්දි එන එකක්. ඕක ගද්දි තිබ්බ ඒ හින්ද මන් හොදට නැමිල කරල යට බඩ ගාල එහෙම බැලුව මොකක් හරි කොරලද කියලහීරෝ කුකුලෝහ්.... ඕක පාහනකොට එන එෆෙක්ට් එකක් නේද...??

ඒත් එහෙම අවුලක් තිබ්බෙ නෑ 
කවුරු හරි ලාම්පුවක් අල්ලන්න හදලද මේකට 

තෑන්ක්ස් මචෝ ඔව් ඔව් ඔන්න ඕක තමා. රේසින්ග් බයික් වලනම් දැකල තියෙනව. ජේඩ් වලනම් දැකල තියෙනව අඩුයි.මන් කීප දෙකෙන්ගෙන් ඇහුව ඒ හැටිලු හම එකේම වෙන්නෙත් නෑලු

මෙන්න මෙතන තමා අර රේන්බෝ ඉෆෙක්ට් එක ඇවිත් තියෙන්නෙ. ඔතනම ඇතුල් පැත්තෙ උනත් ඔහොම වෙලා නෑ. ඔහොම වෙලා තියෙන්නෙ ඔතන විතරයිගද්දිත් තිබ්බ
හේතුව මොකක්ද දන්නෑ නේද ?
මන් ඔතන රැදිල තිබිල ගල් කැට කියුබ් එකක් විතර අයින් කරා ලගදි
![]()


