Pick me, Uber

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචන්ලා pick me, uber එකට වහනයක් දල දුවන එක ගැන මොකද හිතන්නෙ? අපේ ගෙවල් පත්තේ පොරක් වැඩ කරනව pick me එකේ, ඌ කියනවා දවසට අනිවා 7000 එහා හොයනවලු ඊට වැඩි උනොත් මිසක් අඩු වෙන්නේ නෑලු.

    මම දවස් 6 වැඩ කරලත් මාසෙට හොයන්නේ 40000. අරහෙම දවස් 6 වැඩ කරල 170000 වගේ හොයන්න පුළුවන්නේ..

    මගෙ ඇල්ටෝ එකක් තියනව lease මොකුත් නෑ මම බැලුවේ ජොබ් එකෙන් අයින් වෙලා ඒක වැඩ කරන්න

    උබල මොකද මේ ගැන හිතන්නෙ? මෙහෙම ගානක් හොයන්න පුලුවන්ද ඇත්තටම?:confused:
    කවදාවත් අලුත් වැඩක් පටන් ගන්ඩ දැනට තමුන් කරන ජොබ් එක එකපාර අතඅරින්ඩ එපා. ස්ථිර ආදායම් මාර්ගයක් නෙවේ නිසා සති අන්තයේ හරි නිවාඩු දවස්වල හරි මුලින් කරන්ඩ. වැඩේ නැගල යනවනං රියදුරෙක් දෛනික කුලියට අරගෙන කාර් එක උට දීල වැඩේ කරන් යන්ඩ.
    පස්සෙ කාලෙක තව වාහන කීපයක් අරන් සබ්ජෙක්ට් එකට දාන්ඩ.
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    උඹ ඉන්නෙ මොන ඒරියා එකේද බං..? ඔය කියන තරම් හයර් සෙට් වෙනවද බං කාර් ව්ලට ?

    Mma inne talawathugoda. hawasata mehen hire ekak aran colombo yanawa. ita passe itin colomboma tama godak welawata. aye itin raa wela gewal pattata hire ekak labunth ekath drop karala gedara enawa.

    mage wahane lease na mchn. eka nisa loku awulak na. lease eke gana mata iturui.
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    Mma inne talawathugoda. hawasata mehen hire ekak aran colombo yanawa. ita passe itin colomboma tama godak welawata. aye itin raa wela gewal pattata hire ekak labunth ekath drop karala gedara enawa.

    mage wahane lease na mchn. eka nisa loku awulak na. lease eke gana mata iturui.

    etakota machan hire eyala contact karala denawada nathnum api hoyaganna oonada?
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    etakota machan hire eyala contact karala denawada nathnum api hoyaganna oonada?

    app eken mchn. app eken customer request kalama lagama tiyana wahaneta notification ekak yanawa. apita tiyenne eka accept karala customer ge location ekata gihin pick karanna.

    samahara welawata location eka hariyatama denne na. itin aye watayak gahala hoyan yanna one.

    eka nisa mama nam karanna hire eka awa gaman customer ta call karala location eka aha gannawa.

    matanam danata shape.. podi podi awul itin nathuwama neme. oya drink eka dala ena un ehema itin samahara welawata kachal.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mma inne talawathugoda. hawasata mehen hire ekak aran colombo yanawa. ita passe itin colomboma tama godak welawata. aye itin raa wela gewal pattata hire ekak labunth ekath drop karala gedara enawa.

    mage wahane lease na mchn. eka nisa loku awulak na. lease eke gana mata iturui.

    uber එකේ හයර් තියෙනවද මචං..?