කවදාවත් අලුත් වැඩක් පටන් ගන්ඩ දැනට තමුන් කරන ජොබ් එක එකපාර අතඅරින්ඩ එපා. ස්ථිර ආදායම් මාර්ගයක් නෙවේ නිසා සති අන්තයේ හරි නිවාඩු දවස්වල හරි මුලින් කරන්ඩ. වැඩේ නැගල යනවනං රියදුරෙක් දෛනික කුලියට අරගෙන කාර් එක උට දීල වැඩේ කරන් යන්ඩ.මචන්ලා pick me, uber එකට වහනයක් දල දුවන එක ගැන මොකද හිතන්නෙ? අපේ ගෙවල් පත්තේ පොරක් වැඩ කරනව pick me එකේ, ඌ කියනවා දවසට අනිවා 7000 එහා හොයනවලු ඊට වැඩි උනොත් මිසක් අඩු වෙන්නේ නෑලු.
මම දවස් 6 වැඩ කරලත් මාසෙට හොයන්නේ 40000. අරහෙම දවස් 6 වැඩ කරල 170000 වගේ හොයන්න පුළුවන්නේ..
මගෙ ඇල්ටෝ එකක් තියනව lease මොකුත් නෑ මම බැලුවේ ජොබ් එකෙන් අයින් වෙලා ඒක වැඩ කරන්න
උබල මොකද මේ ගැන හිතන්නෙ? මෙහෙම ගානක් හොයන්න පුලුවන්ද ඇත්තටම?![]()
පස්සෙ කාලෙක තව වාහන කීපයක් අරන් සබ්ජෙක්ට් එකට දාන්ඩ.

