ක්ලාස් වලදි වෙච්ච ආතල්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    2012 ජීවක සර්ගෙ class එකේ paper එකක් discuss කරනව. සර් ප්‍රශ්නෙක උත්තරේ කියල අපි ලියාගන්න අතරෙදි සර්ගෙ ඉස්සරහ ඉන්න කෙල්ලො එක්ක කුකුලෙක් වගේ ඈ.. ඈ.. ගගා. කොල්ලොත් ඔහේ කියවනව එක ඝෝෂාවයි ඒ වෙලාවට පන්තියේ:angry::angry:. මං පේපර් එක දිහා බල බල ඉද්දි "හා හා ඇති ඇති" ගෑව. බලද්දි මං හා හා ඇති ඇති ගාන්න තප්පරයකට කලින් පන්තිය ඊලඟ ප්‍රශ්නෙ සාකච්ඡා කරන්න සම්පූර්ණයෙන්ම නිෂ්ශබ්ද වෙලා බං:sorry:. පන්තියටම ඇහිල. මං ඔලුව උස්සල බලද්දි තමා එක note වුනේ. මගෙ දෙපැත්තෙ හිටපු උනුයි පන්තියයි සර් උයි මං දිහා බලං ඉන්නව. ඊට පස්සෙ සර් අහනව මොකක්ද කිව්වෙ කියල. මං ඉතින් කිව්ව ඇති කිව්ව සර් කියල පන්සලේ පිං බට්ට වගෙ ගූ ගිහින් ඉද්දි.:baffled::baffled::sorry: උඹලට ඇතිනම් මං යනව ආයි පන්ති කරන්නෑ කියල මූ ගිය.:baffled: ඊට පස්සෙ පන්තිය ආයි කෑ ගහනව කෙල්ලො රව රව මං දිහා බලනව.:sorry::sorry: පන්තියේ පොඩ්ඩ පොඩ්ඩ යනව:oo:. ඉස්කෝලෙ කොල්ලො ටික එක්ක මහ රෑ ගියා සර්ගෙ ගේ හොයාගන:dull:. දහ අතේ වැඳල sorry කියල ඊළඟ දවසෙ පන්තිය ඉස්සරහටත් ගිහිල්ල sorry කියල තමා ගොඩ දාගත්තෙ. විලි ලැජ්ජාවෙ බෑ බං. ඒ scene එක වුණාට පස්සෙ අපේ ඉස්කෝලෙ කොල්ලො ටික වැරදි හැම එකා අතින්ම වෙනව බං කියල මං එක්ක සර් ගෙ ගෙදරත් ගිහින් sorry කියන්න stage එකටත් නැග්ග:(. උං ටික නැත්තං මං එදා ඉඳන් ලැජ්ජාවට class එන්නෙත් නැතුව A/L fail වෙන්නතිබ්බ :(
     
    අපේ එකෙක් සර් ට බැනලා බස් එකේ දි අයියා කෙනෙක් එක්ක
    ඒ උට්ටා ඒක ඇවිල්ලා සර් ට කියලා මුගේ ජාතකෙත් එක්කම

    ඊට පස්සේ සතියේ ඔන්න දැන් පන්ති පටන් ගෙන ටිකක් වෙලා
    ගියාම සර්ගේ සෙකට්‍රි වගේ ඉන්න එකා එනවා මොකද්ද අහ අහ කොල්ලොන්ගෙන්

    දැන් ඔන්න අපි ඉන්න හරියටත් ආව
    ඇවිල්ලා අපේ එකෙක්ගෙන් අහපි අරූගේ නම කියලා
    කවුද ඒ කියලා
    අපේ උට්ට ත් නම කියපු ගමන් පෙන්නපි අරූව අත දික් කරලා

    ආ මල්ලී පොත් ටිකත් අරගෙන වරෙන් යන්න කියලා
    නැගිට්ට ගත්තා ස්ටේජ් එකට එක්කන් ගියා

    හෝල් දෙකක ළමයි
    කැමර් ගහලා ස්ක්‍රීන් ගහලා තියෙන්නේ

    9 ට පටන් ගත්තු එක 10.30 වෙනකන් ශෝ එක ගියා ගියන්හන්කෝ

    විලි නෑ යකෝ

    හැබයි සර් කැත වැඩේ බන් ඌට කරේ :( :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Podi Silva - පොඩි සිල්වා;20603321 said:
    අපේ එකෙක් සර් ට බැනලා බස් එකේ දි අයියා කෙනෙක් එක්ක
    ඒ උට්ටා ඒක ඇවිල්ලා සර් ට කියලා මුගේ ජාතකෙත් එක්කම

    ඊට පස්සේ සතියේ ඔන්න දැන් පන්ති පටන් ගෙන ටිකක් වෙලා
    ගියාම සර්ගේ සෙකට්‍රි වගේ ඉන්න එකා එනවා මොකද්ද අහ අහ කොල්ලොන්ගෙන්

    දැන් ඔන්න අපි ඉන්න හරියටත් ආව
    ඇවිල්ලා අපේ එකෙක්ගෙන් අහපි අරූගේ නම කියලා
    කවුද ඒ කියලා
    අපේ උට්ට ත් නම කියපු ගමන් පෙන්නපි අරූව අත දික් කරලා

    ආ මල්ලී පොත් ටිකත් අරගෙන වරෙන් යන්න කියලා
    නැගිට්ට ගත්තා ස්ටේජ් එකට එක්කන් ගියා

    හෝල් දෙකක ළමයි
    කැමර් ගහලා ස්ක්‍රීන් ගහලා තියෙන්නේ

    9 ට පටන් ගත්තු එක 10.30 වෙනකන් ශෝ එක ගියා ගියන්හන්කෝ

    විලි නෑ යකෝ

    හැබයි සර් කැත වැඩේ බන් ඌට කරේ :( :(

    Ituttikath kiyapan ban. Moko siddiya in pasuwa?
     
    Ituttikath kiyapan ban. Moko siddiya in pasuwa?

    ඌට බැන්න බැන්න බැන්න බැන්න
    කිව්වෙම නපුන්සකයෝ මුන් කිය කිය :baffled: :baffled:

    හැබයි ඊට පස්සේ ඌ පන්ති ආව බන්
    සර් මුකුත් කිව්වෙත් නෑ පස්සේ

    එහෙම්ම අමතක වුනා :dull: :dull:

    පට්ට චාටර් එක හැබයි ඔක්කොටොම නෝන්ඩිනේ බන් :sorry: :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Podi Silva - පොඩි සිල්වා;20603364 said:
    ඌට බැන්න බැන්න බැන්න බැන්න
    කිව්වෙම නපුන්සකයෝ මුන් කිය කිය :baffled: :baffled:

    හැබයි ඊට පස්සේ ඌ පන්ති ආව බන්
    සර් මුකුත් කිව්වෙත් නෑ පස්සේ

    එහෙම්ම අමතක වුනා :dull: :dull:

    පට්ට චාටර් එක හැබයි ඔක්කොටොම නෝන්ඩිනේ බන් :sorry: :sorry:

    ඌ මාර පොරක්නේ බන් වෙන එකෙක් නම් ලැජ්ජාවටම නහරයක් පුපුරල මැරෙනවා :eek::baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    Mama nam Asela Sir ge class eke dan mada hariye tikak usin hadala thiyena thenaka stage eke wage pot ekaka wadi wela innawa dan class patan aran. Tikakin patta pukak thiyena kellek awa parakku wela mama ithin shape eke ekige passa diha baluwa. Menna eka paratama uganna uganna hitapu sir karaya igannilla paththaka daala kalu lealle heeththu wela kammulata atha thiyan susum helanawa... Tikak ehema indala mulu panthiye lamai 1000k withara issaraha mata benne nethei "ohoma balanna epa yako ehee pota yai" kiyala :(

    Asela sirge clz math giya bn...mata hambechcha hodama guruwarayek.
     
    එක දවසක් පට්ට ආතල් එකක් වුනා කියහන්කෝ

    උදයකාන්ත සර් ගේ ක්ලාස් ආපු වුන් දන්නවා තියෙන ආතල් එක

    ඔන්න පන්ති පටන් ගත්ත මුල්ම දවස් වල

    සර්ගේ ක්ලාස් එකේ සර් ඉතින් ජෝක් එකක් කරගෙන ආතල් එකේ ඉන්න නිසා
    චිට් එනවා හෝ ගාල එක එක විකාර ලියලා

    ඔන්න ඉතින් ඕව බලලා සමහර ඒව කියවල තනියම හිනා වෙලා නිකන් ඉන්නවා
    සමහර ඒව අපිටත් ඇහෙන්න කියවලා හිනා වෙනවා

    ඔහොම ඉන්න කොට එක චිට් එකක් ඇවිල්ලා තිවුනා
    සර්ගේ ගම කොහෙ ද කියලා

    ඕකට සර් කියපි ආහ් ගම ද ?? ගම දොම්පේ කියලා :lol: :rofl:

    මෙන්න යකෝ තව ටිකකින් චිට් එකක් එනවා
    ආහ් එහෙනම් දොම්පෙට යන පාර කියාපන් කියලා

    විලි නෑ යකෝ :lol: :rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඕව නම් මොනවද බන්... මෙන්න මේ වගේ පජාත අපත සිද්ධියක් මීට කලින් මොකෙකුට හරි වෙලා තියෙනව නම් කියපන්... :D :D

    මෙන්න මේකයි සිද්දිය.. අපි 2007 A/L (Combined Maths, Physics, Chemistry) හොඳද.. Chemistry වලට ගියේ කුරුණෑගල R. S. පින්නපොල සර් ගෙ.. Physics ගියේ අසේල රණසිංහ බුවාගෙ.. :D හැබැයි Revision කියල අපි 4 දෙනෙක් යන්න පටන් ගත්ත කීර්ති ධර්මසේන සර්ගෙ ක්ලාස්.. දවස් 2ක් විතර ගියා Revision Class එකකට.. :D මමයි, චින්තක, වජිර, ප්‍රගීත්. මේ ඉස්කෝලෙ පිටිපස්සෙම පේලියේ ඉන්න 4 දෙනා..

    කීර්ති සර් ගෙ ක්ලාස් එකේදි පොර අම්බානක් රට රටවල් වල ගිහින් ඇවිත් විස්තර කියනව.. පොර පොටෝ එකක් ගහන් ඇවිත් පාලමක් උඩින් ගඟක් යනව ඒ පාලම යටින් තව ගඟක්.. ඒකාලෙ ඉතින් Net නෑ අපිට.. හෙන ගේමක් ගහල GPRS වලින් Connect වෙන්නෙ.. Nokia 3200 කියන පෝන් එකක් මට තිබුනෙ.. Only GPRS. ඉතින් මේ සර් කාරය කිව්ව ඒ Photo එක ඕන කට්ටිය සර්ට Email එකක් එවන්න කියල පොරගෙ Email Address එකත් දුන්න.. මගේ ලඟ Internet Cafe එකකට ගිහින් Yahoo Account එකක් තිබුන. ඉස්සර yahoo emails වලට GB ගණන් නෑ. 250MB Capacity එක. දැන් ඉතින් අපි ඕක ගැන කතා කරගෙන සෙනසුරාද දවසක RS පින්නපොල සර්ගෙ Class එකේදි Interval එකේදි Email යවන්න සෙට් උනා.. හෙන ගේමක් දීල Yahoo connect වෙලා ඔන්න යව යව ඉන්දෙද්දි පින්නපොල සර් කාරයට මාට්ටු. මූ පෝන් එක අතට අරන් බලල බැනල තියා ගණින්න කියල බැනල ක්ලාස් එකේ 2000 ක් විතර මැද අපි 4 දෙනාව නැගිට්ටවල පට්ට යන්න බැන්න :growl::no: ඊටපස්සෙ ඒක එතනින් ඉවර උනා.. ඊටපස්සෙ ඊලඟ සතියෙත් මූට මොකක් හරි අවුල් වෙලා ආයෙ අපි 4 දෙනාව නැගිට්ටවල පට්ට යන්න බැන්න ගිය සතියෙ සිද්දියට.. :angry::angry::angry: ඊලඟ සතියෙන් මූ ඒකම කරා.. සති 3ක් එක දිගට බනිනව නැගිට්ටවල.. මම එදා ඉඳන් ඕකගෙ Class යන එක නවත්තල කොල්ලො සැට් එකත් එක්ක කුරුණෑගල පාක් එකේ රස්තියාදු ගහන්න පටන් ගත්ත... :D අන්තිමට Chemistry ත් Failed
     
    • Like
    Reactions: amaris NO 1

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    පළවෙනියටම වැලක් බැලුවෙ මම 9 වසරෙ ඉන්දෙද්දි ගියපු කොම්පියුටර් ක්ලාස් එකේදි... ඒකෙ තිබුන Pentium 2 PC එකක තිබිල Photo වගයක් දැකල එදා හාට් ඇටෑක් හැදෙන්න වගේ තරමට බය උනා.. එදා තමයි පළවෙනි පාරට වැල Photo එකක් දැක්කෙ... හම්බෝ... පපුව හෝස් ගාල ගියා...
     
    • Like
    Reactions: richlife

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    මම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න කෙල්ලෝ සෙට් එකක් දිහා බලබල හිටිය..... සර්ට වැඩේ නෝන්ඩි...... සර් ඇහුව ඔය පුතා ගෑනුළමයි දිහානේද බලන්නේ කියල...... මමත් ඔව් කිව්වා..... අපේ පන්තියේ කෙල්ලෝ හිකි හිකි ගාන්න ගත්ත..... එතකොටම සර් කෙල්ලෝ දිහා බලල කිව්ව මේ පුතා බලන්නේ අර එළියේ ඉන්න කෙල්ලෝ දිහා, තමුසෙලගෙ මොනව බලන්නද කියල...... කොල්ලෝ ඔක්කොම හූ කිව්ව........

    Maru sir kenek oi :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    සිංහල ක්ලාස් එකේදි 11 වසරෙදි කෙල්ලංගෙ පස්ස අල්ලන්න කොල්ලො එක්ක ඔට්ටු අල්ලල ගියා කෙල්ලන්ට පිට්පස්සෙ දිග බංකුවට... :D ටික වෙලාවයි හිටියෙ 200ක විතර ක්ලාස් එකක ළමයි ගොඩේ අපි කොල්ලො 12 දෙනෙක් විතර එක පාරටම ඩෙස් එක කඩාගෙන බිම වැටුන... නොදකින් හද්ද නෝන්ඩිය.. :D

    ඊලඟට වෙන ‍ඩෙස් එකක් දාල එතනම හිටිය. ‍මෙන්න සර් කාරය ටිකකින් එතනට ඇවිත් මොකාද එකා වගේ බෙල්ල දික් කරල කෙල්ලංගෙයි අපෙයි ඩෙස් එක අස්සෙ බලල මොනවද කරන්නෙ ඔය.. පුකවල් මිරිකනවද කියල ඇහුවෙ නැතෑ.. පොලෝ පලාගෙන යන්න උනේ එදා :D :D
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    අඩේ ඉතින් උබල සිරාවටම මිර්කුවද ? :lol::lol: ගුටි කෑවෙ නැද්ද බන් උන්ගෙන් :lol::lol:
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අඩේ ඉතින් උබල සිරාවටම මිර්කුවද ? :lol::lol: ගුටි කෑවෙ නැද්ද බන් උන්ගෙන් :lol::lol:

    කොහේ අල්ලන්නද බන්.. සර් කාරය ගම කෑවනෙ ඇවිල්ල :lol::lol::lol:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    කොහේ අල්ලන්නද බන්.. සර් කාරය ගම කෑවනෙ ඇවිල්ල :lol::lol::lol:

    මං කීවේ දැන් උබල එහෙම ගියේ, එතන හිටියේ එහෙම ඇල්ලුවට කමක් නෑ වගේ ඉන්න කෑලි ට්කක්ද ? :lol:
     
    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    මේක උනේ රුවන් සර්ගේ ක්ලාස් එකේ. නුගේගොඩ සැසිප් 2016 A/L revision . මට එදා යන්න පරක්කු වෙලා මම හිටියේ කෙල්ලන්ගේ පැත්තට වෙන්න තියෙන පෝලිමේ. මගෙ අනිත් යාලුවෝ සෙට් එක මට එහාපැත්තේ පෝලිමේ. එක පාරටම ක්ලාස් එකෙන් හෙන සද්දෙන් කෙල්ලෙක් ආආආහ් ආආආආආආහ් ගාලා සද්දයක් ආවා. සර්ටත් ඇහුනා අපිට එහා පැත්තේ හිටපු කෙල්ලන්ටත් ඇහුනා මුලු ක්ලාස් එකටම ඇහුනා. ඔක්කොම බක බක ගගා හිනාවෙනවා. වැඩිපුරම මාත් එක්ක හිටපු සෙට් එක. අපිට මීටර් වැඩේ උනේ කොහොමද කියලා. යාලුවන්ව චාටර් වෙන්න දෙන්න බෑනේ අපි ඔක්කොම හතර වටේ බල බල මොකුත්ම දන්නේ නෑ වගේ හිටියා. සර්ත් මුලින් හිනාවෙලා පස්සේ මුලු ක්ලාස් එකම හිනා වෙන නිසා මලපැනල රැව්වා. කට්ටිය එහෙමම ශේප් උනා ඊට පස්සේ. හරියටම උනේ මොකක් ද කියලා දැනගත්තේ ක්ලාස් ඉවර උනාම. අපි හිතපු එක හරි. අපේ යාලුවෙක් ඉන්නවා කුරුණෑගල ඩයල් එකක්. මූ යන යන තැන බාල්දිම තමා. හැබයි පට්ට ෆන් පොර. වෙලා තියෙන්නේ උබලටත් සමහරවිට ඕක වෙලා ඇති. වට්ස් ඇප් වීඩියෝ එකක් තියෙයි ඉස්සරහ පේන්න තියෙන්න බිල්ඩින් එකක් ගිනිගන්න ෆොටෝ එකක්. වීඩියෝ එකේ මුලින් තප්පර 6ක් විතර යනකන් මෙලෝ සද්දයක් නෑ. තප්පර 6කින් විතර ජපන් වැලක කෑලලක් ප්ලේ වෙනවා. ඒ ගෑනි යටිගිරියෙන් කෑ ගහනවා ආආආආආහ් ආආආආආහ් ගාලා. මූ වෙන යාලුවෙක්ගේ ෆෝන් එකක් අරන් ඒකේ තියෙන ඒවා බල බල ඉද්දි මූ අර වීඩියෝ එක දැකලා ප්ලේ කරල. මුලින් සද්දේ නැති නිසා හොඳටම සද්දේ වැඩි කරල. එක පාරට අර සද්දේ ඇවිත්. ටක්ගාලා වීඩියෝ එක නැවැත්තුවා වෙලාවට. නැත්නම් සර් ක්ලාස් එකෙනුත් එලවනවා තව පොඩ්ඩෙන් සෙට් එකම :baffled::baffled:
     
    • Like
    Reactions: netsurfer

    ඔවානම් මහ චාටර් කේස් :( රෙදි නැතුව යන්න වෙන්නේ
     
    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    ඔවානම් මහ චාටර් කේස් :( රෙදි නැතුව යන්න වෙන්නේ
    හිතලා කරපු එකක් නෙමෙයි. අරූ දන්නේ නැතුව ප්ලේ කලේ. කව්ද ප්ලේ කලේ කියල දන්නේ අපි සෙට් එක විතරයි
    :eek::eek: