සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමනම් දැනුයි ත්‍රෙඩ් සෙට් එකම කියෙව්වේ.. කෙටියෙන්ම කියනවනම් උඹට වැඩිය වැඩිමල් උනත් මම ඉන්නේ උඹට වැඩිය ගොඩාක් පිටිපස්සෙන්..:dull: ඒ අතින් උඹ දිනුම්.. ඔය වගේ කෙටි කාලයක් ඇතුළත ඔය විදිහට A/L ගොඩ දා ගත්ත එක ඇත්තටම උඹේ ජයග්‍රහණයක්... මොකද A/L වලට මාස ගාණක් තියෙද්දිවත් මට නොතිබුණ මොරාල් එකක් උඹට තිබුණ සති දෙකක් ඇතුළත උනත්.. මට අදටත් කිසිම දෙයක් සම්බන්ධයෙන් උඹ තරම් ලොකු මොරාල් එකක් ගන්න බෑ..:(

    අනිත් එක මේ වගේ ෆෝරම් එකක ප්‍රශ්නයක් ඇහුවාම එක එක විදිහෙ උත්තර ලැබෙනවා.. ඒ අතින් උඹ හැමෝම කියන දේ අහගෙන හැම මගුළම පස්සෙ නොගිහින් අවශ්‍ය දේ විතරක් අරගෙනත් තියෙනවා.. උදව් කරපු හැමෝවමත් බොහොම ගැම්මෙන් මතක් කරල තියෙනවා..:yes:

    උඹ ආව ගමන දිහා උඹම පොඩ්ඩක් හැරිල බලපං.. තව ගොඩාක් දේවල් උඹට කර ගන්න පුලුවන්.. දෙපාරක් A/L හුටස් කර ගත්ත උනත් උඹ එසේ මෙසේ එකෙක් නෙමෙයි..:rolleyes:

    හීනයක් දැකපු උඹ ඒක හැබෑ කර ගන්න සති දෙකක් ඇතුළත ලොකු වැඩ කොටසක් කරගෙන තියෙනව කියල උඹේ කතාවෙන්ම තේරුණා.. ඒ විතරක් නෙමෙයි උඹ ඒ හීනේ අගිස්සටම ඇවිත්.. කැම්පස් එක බලල දුක් වෙන එක අමතක කර ගන්න පුලුවන් වෙන විදිහේ අනාගතයක් හදා ගන්න උඹට අනිවාර්යෙන් පුලුවන්..:)

    ඇති වෙන්න පිස්සු කෙළිය දැන් ඇතිනේ.. දැන් තියෙන්නේ ඒව ටික ටික මග අරින එක.. උඹට වැරදිලා නෑ.. වරද්ද ගන්නත් එපා.. උඹ උඹවම පාඩමකට ගනින්.. උඹ ගැනම හිතලා අනාගතෙත් හදා ගනින්.. මම ආයි කියනවා.. වයසින් ඉස්සරහ හිටියත් මම ඉන්නෙත් උඹට වැඩිය ගොඩක් පිටිපස්සෙන්..
    ජය වේවා..!
     
    • Like
    Reactions: Ragna_SL

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    100% ක් එකගයි. මම දකින බොහෝම සුලභ කාරණයක් තියනවා මල්ලි. ගොඩක් දක්ෂ ඒ වගේම ඉගෙන ගන්න හැකියාව තියන කොල්ලෝ ඉන්නවා. මොන කරුමෙකටද මන්දා උං උන්ගේ ඒ හැකියාව තේරුම් ගන්නෙ නෑ විතරක් නෙවෙයි තෝරලා කියලා දුන්නත් අවබෝධ කර ගන්නෙ නෑ. ඔන්න ඔය ජාතියේ කොල්ලෝ උපෙළ අව්රුදු දෙකෙන් අව්රුද්දයි මාස 8 ක් විතරම බුල කෙලලා අන්තිමට තමයි වැඩ කරන්නේ. එහෙම වැඩ කරලා BBC, BCC වගේ රිසාල්ට් එකක් දානවා. තමන්ගේ හැකියාව කලින් තේරුම් ගත්තනම් AAA න් යන්නේ. නමුත් පස්සේ තමයි කියන්නේ මම මාව කලින් තේරුම් ගත්තේ නෑ කියලා. මට ඔය වගේ චරිත අනන්තවත් හම්බු වෙනවා. ජිවිතේට වැදගත්ම දෙයක් තමයි තමන්ට විස්වාස වැඩිහිටියෙකුගෙන්, දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් තමන් කව්ද කියලා හරියට අවබෝධ කර ගන්න උදව් ලබා ගැනීම. මොකද විශේෂයෙන් 20 ට අඩු ගොඩක් අයට තමන් ඉන්නේ කොතනද කියලා හොද අවබෝධයක් නැ.
     
    මෙතනදි නම් මටත් මහා ලොකු කතන්දර කියන්න පුලුවන් කමක් නෑ..:dull: මොකද ටිකක් යමක් කමක් තේරෙන වයසෙ ඉන්න පලියටම අපේ කාලේ මොකද කළේ කියන එක අමතක කරල කතා කරල වැඩක් නෑ බොරුවට..:( ඒකයි මේ මල්ලි මට වැඩිය ගොඩාක් ඉස්සරහින් ඉන්නව කිව්වේ.. මට අඩුම ගානේ ඔහොම ගැම්මක්වත් තිබ්බෙ නෑ ඒ කාලේ.. මේ මල්ලි ඉන්නේ ඔයා අර කිව්ව ගොඩේ.. මමනම් ඒ ගොඩට අයිති උනේම නෑ හැබැයි.. කොච්චර බුල් කෙලියත් වැඩ ටිකත් කර ගත්තා.. එවුනාට කට්ට කාලත් මගේ ප්‍රතිඵල මෙලෝ රහක් නෑ..:oo:

    අනික අවුරුදු 20 - 22 කාලේදි පවා මටත් මම ඉන්න තැන ගැන හරි වැටහීමක් තිබුණේ නෑ.. :no: වෙලාවට මම අනවශ්‍ය දේවල් වලට යොමු උනේ නෑ අම්මල තාත්තල බොහොම වැදගත් විදිහට මාව හදපු නිසා.. ඒවුනත් හැමෝටම ඒ දේ වෙන්නේ වෙන්නෙ නෑ.. නරක ආශ්‍රය, බෝතලේට සෙට් වෙන එක.. එහෙම නැත්තන් ගෑණු හුටපට වගේ ඒවට පැටලුනාම ගොඩක් උන්ට ගොඩ ඒමක් නෑ.. :oo:
    (දැන් කස්ටිය මාව කන්න හදයිද දන්නේ නෑ මොකද්ද යකෝ ඔය ජීවිතේ කියලා.. පිස්සු කෙලින්න ඕනේ.නැත්තෙ නෑ.. ඒත් කාලෙකදී ඒවයින් ටික ටික ඈත් වෙන්න ඕනේ..)

    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    උඹ එල කොල්ලෙක් බං
    පේරා යන්න පින ලැබේවා..

    අපිට ඕම හිතුනේ නෑ නේ බං.. :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Physics - A හෝ B
    Maths - C එකක් වගේ
    Chemistry -S එක ගොඩ

    ඔහොම තමයි ලියපු හැමෝම එලියට ඇවිත් කියන්නේ ....එනකොටනෙ වැඩේ හරියටම දැනගන්නේ :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් මල්ලි බලන්නකෝ මෙච්චර කල් කිඹුලා අපිට කියලා තියන්නේ වයස වැඩි කරලා. :growl:

    එලකිරිය මහලු මඩමක් වේගෙන එනවා වගේ :dull::dull::dull:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    mm

    අඩො මෙච්චර අපේ කැම්පස් එකට ආස එකෙක් දැක්කමයි.....එල එල ..... computer science නැති උනත් science අවොත් වරෙන්.... ඊට පස්සෙ general degree එක කරන ගමන් පිටින් කරපන් IT.
     
    එල එල .
    උබට එකදෙයක් කියන්න ඔන..
    1..කොයිම වෙලවක වත් පේර:love: යන්න කියල අකමැති සබ්ජෙක්ට් එකක් තොර ගන්න එපා. slit එක නම් විසදුම අනිවා එකට පලයන් :yes:

    2..මමත් උබ වගෙමයි .පේර යන්න ඇත්නම් වෙන මොනවත් ඔන නැ කියල හිටියෙ. පුදුම අසාවක් තිබුනෙ .අදටත් පුදුම දුකක් එගැන හිතන කොටත්.....හැබැයි උබට වඩා එතනදි මම වෙනස් මොකද 4 සැරයක්:yes: මම පේරෙට සිලෙක්ට් උනා....ඒත් ගියෙ නැ....
    :(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ජේමිස්බන්ඩා007;20607875 said:
    එල එල .
    උබට එකදෙයක් කියන්න ඔන..
    1..කොයිම වෙලවක වත් පේර:love: යන්න කියල අකමැති සබ්ජෙක්ට් එකක් තොර ගන්න එපා. slit එක නම් විසදුම අනිවා එකට පලයන් :yes:

    2..මමත් උබ වගෙමයි .පේර යන්න ඇත්නම් වෙන මොනවත් ඔන නැ කියල හිටියෙ. පුදුම අසාවක් තිබුනෙ .අදටත් පුදුම දුකක් එගැන හිතන කොටත්.....හැබැයි උබට වඩා එතනදි මම වෙනස් මොකද 4 සැරයක්:yes: මම පේරෙට සිලෙක්ට් උනා....ඒත් ගියෙ නැ....:(

    හතරවෙනි පාර කරපු අයට යන්න ඇහැකිද ?? 
    මම හිතන් උන්නේ මුල් තුන් පාරේ විතරයි ඇහැකි කියලා.. :angry: :baffled:
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    පිස්සුද බන් මමත් ඔහොම උබට වඩා සෙල්ලම් දාල හිතං ඉදියා ඔය වගේ රිසල්ට් එකක් .
    එත් ආවේ CSS ..ඔන්න බලපං ලොවෙත් උබට එන්නේ එක්කෝ S3 k නැත්නම් Css එහෙමත් නැත්නම් SSF .
    සති දෙකෙන් මොන AL da බන් .. හිත රිදුනට කරන්න දෙයක් නැහැ රිසල්ට් ආවම බලපං කෝ :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    sati deken mcq 41 k danawa kiyanna .wishwasa karanna puluwan wadak newei

    මම මේකෙ දාපු රිප්ලයි ඔක්කොම කියපන් මචං...Phy මට කලින් ඉදල ටිකක් පුලුවන්..ගියපාරත් B එක phy වලට