අනේ මන්ද බන්. මණ්ඩලේ කචල් නැත්තේ කොහෙද? අපේ රටේ ක්‍රීඩාවේ ඉදලා හැම දෙයක්ම අච්චාරු හැලිය වගේ. මොනවා උනත් සංගලා මහේලලා ඩිල්ෂාන්ලා මොන දේ කිව්වත් උන් ජීවිත කාලෙටම වගේම උන්ගේ පව්ලේ එවුන්ටත් එක්කම හම්බ කරගෙන ඉවරයි. උන්ට හුරේ දාපු අපි තවමත් උන් කියන දේවල් වලට තප්පු තලමින් කෑ ගගහ ජීවිතේ ගැට ගහ ගන්න මැච් එකක් ගහනවා..








) පිස්සෝ වගේ දගල දගල උඩ පනිනකොට,කෑ ගහනකොට ඩ්‍රෙසින් රූම් එක අවුල් යනවා තමයි බන්.නායකයෙක් උනාම තමන්ට එන ආවේගය එක පාරටම එලියට දාන්න හොද නෑ.ඇතුලෙන් අවුල් ගියත් ඒක එලියට පෙන්නනවා කියන්නේ ඒකෙන් ටීම් එකේ අනිත් උන් මානසිකව වැටෙනවා.බලපන් එම් එස් දෝනි.නියම නායකයෙක්.ඩිල්ශාන් නායකත්වයට සුදුසු නෑ කියන එක මේකෙන්ම පේනවා.උට කැප්ටන්සිය දුන්නේ වෙන දෙන්න එකෙක් හිටියෙ නැති නිසා
