ඒ මෝඩයට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ cctv එක තිබ්බේ නැත්තන් සමහරවිට බයික් එක හැප්පුවේ ඌ කියල කේස් යන බව.

ඒ මෝඩයට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ cctv එක තිබ්බේ නැත්තන් සමහරවිට බයික් එක හැප්පුවේ ඌ කියල කේස් යන බව. දැක්ක එකෙක් කිවනන් ජීප් එක බයික් එක එද්දිම පාරට දැම්ම එකයි අරූ හැප්පුනෙ කියල වරද ජීප් කාරයටනෙ එන්නේ. cctv දර්ශන හින්ද උට උනත් කියන්න පුළුවන් මගේ වරදක් නෑ බයික් එක වේගෙන් ඇවිත් අස්සෙන් දැම්ම කියල.
.ඒකයි ඔය උගෙ පවුලෙ උන්ට තදවෙලා අැත්තේ..
Lankawe kohomada dan na .eth public place ekak record wenna cctv set karana eka thahanam neda.mage shop eke cctv mama para watenna set karala na . wahana park karana eka witharak penna dala thiyenne.thawa deyak api cctv use karanawa nam a gena note ekak dannath ona neda anith minissunta dana ganna.

අර ඵකෙක් උගෙ බිජ්ජ පෙන්නනවා නේද.උගෙ ගෑණි අැවිත් උෟව අැතුළට ඵක්ක යන්න හදනවා..![]()
කැමරා පාරේ යන අය ගැන බලන්න දාපු කාලකන්නි අපත මනුස්සයා ඕකෙන් ගෑනු දිහා බලන වනචරයෙක් කියල ආරංචියි .. එකයි මිනිස්සු ඔය විදිහට විරුද්ධ වෙන්නේ. අනතුරට මේකේ සම්බන්ධයක් නැහැ. ඕක මීඩියා වලින් පෙන්නන එක. ඒ පැත්තේ මිනිස්සු ඔය කැමරා ගදර ඉන්න නාකි වනචරයා ගැන දන්නවා