CCTV හුටපටයක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    රිය අනතුරක CCTV දර්ශණ දුන්නාට ලැබුනු තෑග්ග

    CCTV කැමරාවක් නිසා ගෙවලුත් විකුණලා යන්න වෙයි වගේ..:lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකට පොලිසිය පියවරක් නොගත්තොත් ඊළඟට ඕවා දෙන්න මිනිස්සු බය වෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මෝඩයට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ cctv එක තිබ්බේ නැත්තන් සමහරවිට බයික් එක හැප්පුවේ ඌ කියල කේස් යන බව. දැක්ක එකෙක් කිවනන් ජීප් එක බයික් එක එද්දිම පාරට දැම්ම එකයි අරූ හැප්පුනෙ කියල වරද ජීප් කාරයටනෙ එන්නේ. cctv දර්ශන හින්ද උට උනත් කියන්න පුළුවන් මගේ වරදක් නෑ බයික් එක වේගෙන් ඇවිත් අස්සෙන් දැම්ම කියල. :oo:
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    ඒ මෝඩයට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ cctv එක තිබ්බේ නැත්තන් සමහරවිට බයික් එක හැප්පුවේ ඌ කියල කේස් යන බව.

    සිංහලු කියන්නේ මෝඩ ජාතියක්නේ කොහොමත් :baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    අර ඵකෙක් උගෙ බිජ්ජ පෙන්නනවා නේද.උගෙ ගෑණි අැවිත් උෟව අැතුළට ඵක්ක යන්න හදනවා..:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    ඒ මෝඩයට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ cctv එක තිබ්බේ නැත්තන් සමහරවිට බයික් එක හැප්පුවේ ඌ කියල කේස් යන බව. දැක්ක එකෙක් කිවනන් ජීප් එක බයික් එක එද්දිම පාරට දැම්ම එකයි අරූ හැප්පුනෙ කියල වරද ජීප් කාරයටනෙ එන්නේ. cctv දර්ශන හින්ද උට උනත් කියන්න පුළුවන් මගේ වරදක් නෑ බයික් එක වේගෙන් ඇවිත් අස්සෙන් දැම්ම කියල. :oo:

    ලොරිය ඵළවපු ඵකාට කෙලවෙනවා කොහොමත්.උෟට වයස 16යි ලු.:D.ඒකයි ඔය උගෙ පවුලෙ උන්ට තදවෙලා අැත්තේ..:rofl:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,867
    8,640
    113
    In Your Heart
    Lankawe kohomada dan na .eth public place ekak record wenna cctv set karana eka thahanam neda.mage shop eke cctv mama para watenna set karala na . wahana park karana eka witharak penna dala thiyenne.thawa deyak api cctv use karanawa nam a gena note ekak dannath ona neda anith minissunta dana ganna.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    CCTV sambandawa wena ratawala low ekak thiyanawa thamange gedara seemawa witharai record karanna puluwan. thawa danweemak gahala thiyanne ona CCTV thiyanawa kiyala.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Lankawe kohomada dan na .eth public place ekak record wenna cctv set karana eka thahanam neda.mage shop eke cctv mama para watenna set karala na . wahana park karana eka witharak penna dala thiyenne.thawa deyak api cctv use karanawa nam a gena note ekak dannath ona neda anith minissunta dana ganna.

    Yes machan what you have done is correct, especially when positioning the cameras and also by informing the public that CCTV is operating. :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,914
    4,566
    113
    අර ඵකෙක් උගෙ බිජ්ජ පෙන්නනවා නේද.උගෙ ගෑණි අැවිත් උෟව අැතුළට ඵක්ක යන්න හදනවා..:lol:

    ගැනිට බය හිතෙන්න ඇති මිනිහ ගිහින් අරුට පුකේ ඇරල කොල්ලොම ගහන්න පුරුදු උනොත් ගැනිට තියෙන සැප නැති වෙය් කියලා
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Meka me bilane ban. Bila ke gahana un hemathanama innawa. Okunta karanna puluwan deyak ne. Weri bessama oya part ne
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    කැමරා පාරේ යන අය ගැන බලන්න දාපු කාලකන්නි අපත මනුස්සයා ඕකෙන් ගෑනු දිහා බලන වනචරයෙක් කියල ආරංචියි .. එකයි මිනිස්සු ඔය විදිහට විරුද්ධ වෙන්නේ. අනතුරට මේකේ සම්බන්ධයක් නැහැ. ඕක මීඩියා වලින් පෙන්නන එක. ඒ පැත්තේ මිනිස්සු ඔය කැමරා ගදර ඉන්න නාකි වනචරයා ගැන දන්නවා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කැමරා පාරේ යන අය ගැන බලන්න දාපු කාලකන්නි අපත මනුස්සයා ඕකෙන් ගෑනු දිහා බලන වනචරයෙක් කියල ආරංචියි .. එකයි මිනිස්සු ඔය විදිහට විරුද්ධ වෙන්නේ. අනතුරට මේකේ සම්බන්ධයක් නැහැ. ඕක මීඩියා වලින් පෙන්නන එක. ඒ පැත්තේ මිනිස්සු ඔය කැමරා ගදර ඉන්න නාකි වනචරයා ගැන දන්නවා

    ඇයි ඒ පාරේ ගෑණු යන්නේ හෙළුවෙන්ද?:oo:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,914
    4,566
    113
    කැමරා පාරේ යන අය ගැන බලන්න දාපු කාලකන්නි අපත මනුස්සයා ඕකෙන් ගෑනු දිහා බලන වනචරයෙක් කියල ආරංචියි .. එකයි මිනිස්සු ඔය විදිහට විරුද්ධ වෙන්නේ. අනතුරට මේකේ සම්බන්ධයක් නැහැ. ඕක මීඩියා වලින් පෙන්නන එක. ඒ පැත්තේ මිනිස්සු ඔය කැමරා ගදර ඉන්න නාකි වනචරයා ගැන දන්නවා

    අඩෝ උඹ නේද බිජ්ජ එළියේ දාගෙන වන වන ආපු එකා