පිට්ටුගල බොඩ්මක් අරන් අපි කොල්ලෝ 6ක් හිට්යා. සෙනසුරාදා ඉරිදා කවුරුත් නැහැනේ වැඩිය.
ඉරිදා මන් යාලුවෙක්ගේ ගෙදරක දානේකට ගිහින්, හවස කට්ට්යත් එක්ක හොදට ගහලා, රැ 8ට විතර වැස්ස නිසා කඩුවල ඉදන්ම ට්රිවිලර් එකක එද්දි, බොඩිමේ සාලෙයි, එක කාමරෙකයි ලයිට් දාලා.
මුන්ටික ඇවිත් කියලා, මම බරාස් ගාල දොර ඇරගෙන ඇතුලට ගියා විතරයි, අපේ එකෙක් සාලේ මේසෙ ගාවට වෙලා වඩිවෙලා එදලා, මාව දෙකලා බයවෙලා නැගිට්ටා.
ඒත් එක්කම උගේ කැල්ල, අපේ වෙන එකෙක්ගේ බෙඩ්ෂිට් එකක් ඇද ගෙන, අපි කන පිගන් 2 කට බත් දෙකක් බෙදාගෙන එනවා. මාව උඩ ගියා යකෝ. එකි බත් 2කත් අරන් කාමරෙට දිවුවා.
-----------------------------
-----------------------------
අරු මට දැන් කියනවා, පලයන් කියලා.....මට හොදටම බඩු, ඒවගෙම රැ කොහෙ යන්නද......
මම කියුවා මම ඉස්සරහ කාමරේ බුදිය ගන්නම්, උබලා ඕන මගුලක් කර ගනින් කියලා.
අරුන් 2 න්න, එලිවෙනකම් බුදියලා නැහැ, කෙල්ල හොදටම බය වෙලා. අරු පන්දර 4 ට විදර අන්ද ගෙන කෙල්ලව කැම්පස් එකට ගිහින් දාලා....