බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපේ බෝඩිමේ එහා පැත්තේ රූම් එකේ අක්කල දෙන්නෙක් ඉන්නේ.අපි අපේ පාඩුවේ ඉන්නේ.එක දවසක් එක පාරටම රෑ ඒ රූම් එකෙන් කොල්ලෙක් ආවා.අපට නිකන් කින්ඩි හිනාවක් දාල ගියා.අක්ක ඩෝන් ගාල දොර වහ ගත්තා...අපි ම්කුත් දැක්කේ නෑ.කොල්ලා යනවා නම් දැක්කා.


    මචං මන් එදා ආවේ අක්කට ගණන් ටිකක් කියලා දෙන්න :):)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පිට්ටුගල බොඩ්මක් අරන් අපි කොල්ලෝ 6ක් හිට්යා. සෙනසුරාදා ඉරිදා කවුරුත් නැහැනේ වැඩිය.

    ඉරිදා මන් යාලුවෙක්ගේ ගෙදරක දානේකට ගිහින්, හවස කට්ට්යත් එක්ක හොදට ගහලා, රැ 8ට විතර වැස්ස නිසා කඩුවල ඉදන්ම ට්‍රිවිලර් එකක එද්දි, බොඩිමේ සාලෙයි, එක කාමරෙකයි ලයිට් දාලා.

    මුන්ටික ඇවිත් කියලා, මම බරාස් ගාල දොර ඇරගෙන ඇතුලට ගියා විතරයි, අපේ එකෙක් සාලේ මේසෙ ගාවට වෙලා වඩිවෙලා එදලා, මාව දෙකලා බයවෙලා නැගිට්ටා.

    ඒත් එක්කම උගේ කැල්ල, අපේ වෙන එකෙක්ගේ බෙඩ්ෂිට් එකක් ඇද ගෙන, අපි කන පිගන් 2 කට බත් දෙකක් බෙදාගෙන එනවා. මාව උඩ ගියා යකෝ. එකි බත් 2කත් අරන් කාමරෙට දිවුවා.

    -----------------------------
    -----------------------------

    අරු මට දැන් කියනවා, පලයන් කියලා.....මට හොදටම බඩු, ඒවගෙම රැ කොහෙ යන්නද......

    මම කියුවා මම ඉස්සරහ කාමරේ බුදිය ගන්නම්, උබලා ඕන මගුලක් කර ගනින් කියලා.

    අරුන් 2 න්න, එලිවෙනකම් බුදියලා නැහැ, කෙල්ල හොදටම බය වෙලා. අරු පන්දර 4 ට විදර අන්ද ගෙන කෙල්ලව කැම්පස් එකට ගිහින් දාලා....

    Stiil da ban? :P
     

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    අපේ බෝඩිමේ අපි කොල්ලෝ 12 හිටියා ..12 දෙනා එක එක විදිය ..බඩු කාරයෝ මල් කාරයෝ පැනියෝ අහස පොලව වැටුනත් පොතේම ඉන්න එකෙක් අහිංසක එකෙකුත් හිටියා...සුපිරිම බයිට් එක හිටියා ඌ සියල්ල දත්..

    මුගේ අයියා රුසියාවේ මෙඩිසින් කරන්න ගිහින් ලංකාවට ආව..එනකොට ගෙනාපු වොඩ්කා බෝතලයක් මූ ගෙනල්ලා ..අපිත් ඉතින් පොඩ්ඩක් කටේ තිබ්බට ඕව බීපු එවුං නෙවේ...ඔන්න දැන් කට්ටිය බෝඩිමේ බොන්න සෙට් උනා ..අපි කිඉප දෙනෙක්ට පස්සේ දවසේ අසෙස්මන්ට් එකක් අපි සෙට් උනේ නැ...

    ඔන්න ඉතින් මු පොරටෝක් දීන්න ගත්තා...

    " ෂොට් එකක් දාල දෙහි කෑල්ල පොඩ්ඩක් හපල ලුණු කාපන්... බ්ලා බ්ලා බලා..."
    " අඩෝ සිගරට් එක්ක ගහන්න එපා වදිනවා...."

    උට වඩා බේබද්දෝ උගේ කීම ඇහුව...

    සින්දු කියනවත් ඇහුනා...

    ටිකකින් ඔක්කොටොම කලින් මුට බඩු ...

    බඩු පිට මූ කබරයා දාන්න බාත්රුම් කියල හිතාගෙන අර මීටර් ඉන්න රූම් එකේ දොරට ගහනවා දොර ඇර ගන්න

    මීටරේ මුට අමතනවා...

    ආතල් කෝටියයි... මහ රැ ...


    ටිකකින් මූ ශේප් කරලා බාත්රුම් යවල කබරයා දමල නිදි කරා උගේ ඇදේ


    ටිකකින් ආයෙත් මූ කබරයා දානවා ගිහින් බලනකොට මූ කොමඩ් එක කියල හිතාගෙන ලැප් එකේ ලීඩ් එක ඇරල කබරයා දානවා

    එකෙක් පට ගාල ලැප අයින් කරා
    මු කබරයා දාල දාල යන්න තිබිල නෑ ඒ නිසා ලැප බේරුනා...:lol::lol::lol:

     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රාජගිරියේ මමත් බෝඩ් වෙලා හිටිය. අල්ලපු ගෙදර අක්ක කෙනෙක් හිටියේ. පහු කාලෙක ඉතාලි ගියා... එකි නාල කාමරේ ජනේලේ වහල ක්‍රීම් ගානවා ඇග පුරාම. කොල්ලෝ හවස TV බලනවට වැඩ කරේ ප්ලේන් වීදුරුවයි ලේස් කර්ටන් එකයි අතරින් ඔය සීන් එක බලන එක...

    ඔය බෝදිමේම අල්ලපු ගෙදර දෙමල ජෝඩුවක් බෝඩ් වෙලා හිටියා . නාන්නේ දෙන්නම එකට හෙළුවෙන්.. සමහර දවස් වලට live show . අපරාදේ... ඒ දවස්වල camera ෆෝන් තිබ්බේ නැහැනේ..

    ඒ ගෙදරම ඔය ජෝඩුව ගියාට පස්සේ අම්මෙකුයි පුතෙකුයි හිටියා... පුතා මේසන් බාස් . කුඩු ගහනවා.. එක අව්රුද්දක ජනවාරි පලවෙනිදම අම්ම පුතාට බනිනවා හු...ගේ පුතා කියල. එතකොට පුතා කියනවා "ඉතින් අම්මේ එතකොට උම්බමනේ හු..ති " .. හිනා කාල මරුන එදා.....
     
    • Like
    Reactions: captain_douch

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රාජගිරියේ මමත් බෝඩ් වෙලා හිටිය. අල්ලපු ගෙදර අක්ක කෙනෙක් හිටියේ. පහු කාලෙක ඉතාලි ගියා... එකි නාල කාමරේ ජනේලේ වහල ක්‍රීම් ගානවා ඇග පුරාම. කොල්ලෝ හවස TV බලනවට වැඩ කරේ ප්ලේන් වීදුරුවයි ලේස් කර්ටන් එකයි අතරින් ඔය සීන් එක බලන එක...

    ඔය බෝදිමේම අල්ලපු ගෙදර දෙමල ජෝඩුවක් බෝඩ් වෙලා හිටියා . නාන්නේ දෙන්නම එකට හෙළුවෙන්.. සමහර දවස් වලට live show . අපරාදේ... ඒ දවස්වල camera ෆෝන් තිබ්බේ නැහැනේ..

    ඒ ගෙදරම ඔය ජෝඩුව ගියාට පස්සේ අම්මෙකුයි පුතෙකුයි හිටියා... පුතා මේසන් බාස් . කුඩු ගහනවා.. එක අව්රුද්දක ජනවාරි පලවෙනිදම අම්ම පුතාට බනිනවා හු...ගේ පුතා කියල. එතකොට පුතා කියනවා "ඉතින් අම්මේ එතකොට උම්බමනේ හු..ති " .. හිනා කාල මරුන එදා.....

    patta
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;20614862 said:
    ආහ් දැන් ඉතින් ෆේක් වලින් දාන වැල කතා අහන්න ලේස්ති වෙයල්ලා

    මට තියෙන්නේ එක ෆේක් එකයි යකෝ ඒකටත් හදපු දවසේ ඉඳන් දෙපාරයිද කොහෙද ලොග් උනේ .. :angry: ඕනේ නං එකෙන් කතාවක් දාන්නන් :lol:
     

    blue_in_rio

    Well-known member
  • මේ ත්‍රෙඩ් එක මගේ රේඩාර් එකට අහු වුනේ නෑ නේ බොලේ :eek:

    Podi Silva - පොඩි සිල්වා;20614862 said:
    ආහ් දැන් ඉතින් ෆේක් වලින් දාන වැල කතා අහන්න ලේස්ති වෙයල්ලා

    :eek::eek::eek::eek::eek:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකපාරක් අපි සෙට් එක බෝඩිමේ ඉන්නකොට සුපර්මෑන් කියල ජොක්කු විතරක් ඇදල සපත්තු දාල බෙල්ලෙ බෙඩ්ශීට් ගැටගහගෙන ගස් උඩින් පනින ඒවයි නගින ඒවයි ෆොටෝ ගත්ත . දවස් දෙකකට විතර පස්සෙ ෆොටෝ ගත්ත #කන්න උගෙ කෑල්ලට කැමරාව දීල කියපන්කො ට්‍රිපක් යන්න .ඒකි වෙන බැජ් එකක . :(:(:( ඒකෙ කෙල්ලො කාලයක් අපි ලගින් යනකොටත් සුපර් මෑන් කියන්න ගත්ත කියපන්කො .:baffled::baffled::baffled:
     

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    බෝඩිම බලාගන්න එකාට බඩ යන්න බෙහෙත් දුන්න හොරෙන්., එක පෙත්තක් වෙනුවට පෙති තුනක් කලවන් කරල සෙට් එක, පහුවෙනිද පාන්දර ඉදන් ඉතින්................................................................:oo::baffled::oo::baffled::rofl::oo::baffled::rofl::oo::baffled::rofl::oo::baffled::rofl:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    හම්මේ බෝඩින් කතා ද , සැහෙන්න තියෙනවා.

    මම කැම්පස් ආපු දවසේ ඉඳන් තාම ඉන්නේ එකම බෝඩිමේ තමයි. මේක අපේ room එකට අලුතෙන් ආපු එකෙක් දුන්න ආතල් එකක් . ආතල් කිව්වට මතක් වෙනකොටත් යකා නගිනවා .

    අපේ තියෙන්නේ තට්ටු ඇඳන් දෙකක් . මම එකක යට තට්ටුවේ ඉන්නේ. උඩ ඇඳේ හිටපු එකා බෝඩිමෙන් අයින් වෙලා ගියා . ඉතුරු තුන් දෙනාම බොන උන් නෙවෙයි , අපි ඉතින් පාඩුවේ ඉන්න චරිත .

    මේකේ කාමර 14ක් තියෙනවා අපි උඩ තට්ටුවේ ඉන්නේ. දවසක් යට තට්ටුවේ එකෙක් අඳුරන එකෙක් කියල එකෙක්ව එක්කන් ආව බෝඩිමට ඉතුරු වෙලා තිබුන එකම ඇඳ මගේ ඇඳේ උඩ තට්ටුව උට දුන්න . ඩයල් එක QS කරන චරිතයක් . ටිකක් ( ටිකක් නෙවෙයි සැහෙන්න ) මහත චරිතයක් . මු ඇවිල්ල මාසයක් වගේ ගියා , මුගේ කතා වලින් තේරුණා විදිහටනම් මු අමු බෙබා. එත් බිල ඇවිත් අපිට වාතයක් උනේ නැති නිසා ඔහේ ඉන්න ඇරිය වෙන වෙන අංශ වලින් අපිට වාතයක් උනත් . වෙන වෙන අංශ කිව්වේ මූට සෙරෙප්පු දෙකක් නෑ හැමදාම දාන්නේ අපි කාගෙහරි සෙරෙප්පු දෙකක් . අපේ එකෙක් වැඩට යන්න ඇඳුම් ලෑස්ති කරලා පොඩ්ඩක් එලියට ගියොත් මූ මේස් දෙක දාගෙන යනවා. ඒ වගේ චරිතයක් .

    හැබැයි මුගේ සාමකාමී ගතිය වැඩි දවසක් තිබුනේ නෑ . දවසක් මු පහල තට්ටුවේ මුගේ සෙට් එකත් එක්ක බොන්න සෙට් වෙලා . අපිට ගානක් නෑ. අපි පුරුදු විදිහට කාල ලයිට් එකත් ඔෆ් කරලා 11 ට වගේ නිදාගන්න හැදුව විතරයි මෙන්න පහල තට්ටුවේ ඩයල් එකක් මුව අමාරුවෙන් කාමරේට අරන් ආව. ලයිට් ඔෆ් කරලා නිසා අනිත් එකාව දැක්කේ නෑ මාත් නිදි වගේ හිටිය . පස්සේ අරන් ආපු එකාම මුව ඇඳට නග්ගල යන්න ගියා . පට්ට ගඳයි කාමරේම මූ කෑගහනවා වෙරි පිට. ටිකකින් මූ ඇඳෙන් බැහැල එලියට ගියා මම හිතන්නේ පම්ප් එකක් දාන්න . අපි ඉන්න කාමරේ තියෙන තට්ටුවේ කාමර 4යි අනිත් කෙලවරේ තමයි ටොයිලට් බාත්රූම් තිබුනේ . මූ ඒ පැත්තට යන්නේ නැතුව අනිත් පැත්තට ගිහින් පඩිපෙළ ළඟ තිබුන කුණු බාස්කට් එකට පම්ප් එකක් දාල . එක දැක්කේ උදේ . කුණු බාස්කට් එක වහල තිබුනේ ඒ නිසා හැම තැනම .

    මු ආපහු කාමරේට ආවට පස්සේ තමයි සින් එක පටන්ගත්තේ. උඩ ඇඳන් වල ඉන්න උන් පහලට වැටෙනවට ඇඳ අයින දිගේ ලී පටියක් ගහල තියෙනවා. අපි ඔකේ රෙදි දානවා සාමන්යෙන්. මුගෙයි මගෙයි දෙන්නගෙම රෙදි තිබුන . මූ පටිය අල්ලන් එකට බරවෙලා උඩට නගින්න හදනවා එත් මුගේ බරත් එක්ක බැ. එක පාරටම ජරාස් ගාල සද්දයක් ආව බලද්දී මු අර පටිය කඩන රෙදි ටිකත් එක්ක කාමරේ බිම වැටිලා. මේ වෙනකොටත් ලයිට් දාල නෑ. මම ටක් ගාල මගේ රෙදි ටික ගත්ත . මූ කියනවා මේක කැඩුන මල්ලි උඹ නිදාගනින් මට අවුලක් නැ කියල. මම නිදාගන්න හැදුව හැදුව එත් ගඳයි මුගේ සද්දෙය් එක්ක නින්ද යන්නේ නැ . මූ කගහනවා කෙල ගහනවා එක විකාරයි. පැයක් විතර ගියාට පස්සේ මම නැගිටලා ලයිට් දාල බැලුව. එතකොට අනිත් ඇඳේ යටහිටිය එකත් ඇහැරුනා . බලද්දී මූ මුගේම රෙදි ගොඩ උඩ කබරයා දාගෙන කාමරේ බිම නිදි .

    ඒ කාමරේ ආයේ ඉන්න බැරි නිසා අපි දෙන්න එහා කාමරේ ට ගිහින් නිදාගත්තා.

    උදේ ඇහැරලා දැන් අපි අනිත් කාමරේ උන් එක්ක කතා කරනවා ඒ කාමරේ එකෙක් ටිකකින් බලල ඇවිත් කිව්වා අඩෝ අරූ කාමරේ නැනේ කියල. පස්සේ අනිත් එකා ගිය මොකද වෙලා තියෙන්නේ බලන්න. බලනකොට මූ බාත්රූම් එකේ නිදි .

    මට ක්ලාස් යන්නත් තිබුන නිසා මම අමාරුවෙන් නහය වහන් කාමරේ ට ගිහින් ලෑස්ති වෙලා ක්ලාස් ගිහින් එහෙමම ගෙදර ගියා සෙනසුරාදා නිසා. ඒ ගමන්ම අන්කල් කාරයට කිව්වා අරුව තියාගන්න බැ කියල. අන්කල් කාරය ඇවිත් අරූව යවල .කාමරේත් හෝදලා දාල.

    පස්සේ තමයි දන්නේ මු එදා ගල් බෝතල් එක හමාරකට වඩා අමුවෙන්ම බිව්වලු. මූ හෙන UNP කාරයෙක්. පහල මහින්ද වාදියෙක් එක්ක වලියක් දාගෙන උටත් ගහල ඇවිත් තියෙන්නේ. මුට කැම්පස් යන කාලේ ඉඳන්ම කියන්නෙත් ගල් චාමර කියලලු මොකද ඒ කාලේ ඉඳන්ම මූ ගේ ප්‍රියතම පානය ගල් ලු. එදා ඉඳන් (දැන් මාස 4ක වගේ ඉඳන් ) උඩ ඇඳ තාම හිස්

    මූ කබරයා දාපු තැන බිම තාමත් සිමෙන්ති පොලව පිච්චුනා පාරක් තියෙනවා ගල් වල සැරටම
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    රාජගිරියේ එක අව්රුද්දක ජනවාරි පලවෙනිදම අම්ම පුතාට බනිනවා හු...ගේ පුතා කියල. එතකොට පුතා කියනවා "ඉතින් අම්මේ එතකොට උම්බමනේ හු..ති " .. හිනා කාල මරුන එදා.....

    :lol: :lol: :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ බෝඩිම ගාව තිබුන ආච්චිගෙ කඩේ කියල මරු පොට් එකක් .ඕකෙ තියෙන්න හුලන් විස්කෝතු ,ඉගුරු ඇගිලි වගේ ,විස්කිරිඤ්ඤ වගේ පරන ගැමි කෑම .ඕකෙ තිබ්බ මෝදක ගුලි .නිවාඩු දවසට බෝඩිමේ ඔක්කොම කනව ගෙනල්ල .ඒ දවසට ඇන්ටි බෝඩිමට ආවොත් එහෙම ඉවරයි ඉතින් .ඔක්කොම උන් එකතු වෙලා කිචි කවනව :lol::lol::lol: .වෙන දේවල් කරන්න යන්නෙ නෑ :nerd::nerd:.කිහිල්ලට අත දාපු ගමන් ඇන්ටිටත් හු කියල කියවෙනව .අපිත් ඉතින් ගුලි කාල හිනාව නවත්තගන්න බෑ .
     

    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    මම හිටියා ගෙදරක නැවතිලා. තව කාමරේක හිටියා කෙල්ලෙක්. දවසක් ගෙදර මිනිස්සු ගමනක් ගියා දවස් දෙකකට අපිටත් කියලා.
    මම රෑ දොළහට විතර බාත්රූම් එකට ගියා. කොරිඩෝර් එකකින් යන්න තියෙන්නේ. ලයිට් දාන්නෙත් නැතුව මම යනකොට මිනිහෙක් ආවා කියහන්කෝ මගේ ඉස්සරහට ටවල් එකෙන් ගැජට් එක පිහ පිහ. මට බයට කෑගැහුනා (මම හෙන අහිංසකයා). පස්සේ ඌ කියපි ***ගේ කාමරේට ආවේ මල්ලි බය වෙන්න එපා කියලා.
     
    මට තියෙන්නේ එක ෆේක් එකයි යකෝ ඒකටත් හදපු දවසේ ඉඳන් දෙපාරයිද කොහෙද ලොග් උනේ .. :angry: ඕනේ නං එකෙන් කතාවක් දාන්නන් :lol:

    Billythekid නේද උබේ ෆේක් එක