ලංකාවේ wrist watches ගන්න පුළුවන් හොද තැන් මොනවද
සමහර කඩ වල තියෙන ගණන් වලට මේවා ඒ ගානට වටිනවද කියලත් හිතෙනවා
ඕගොල්ලෝ අරන් තියෙන හොද කඩ මොනාද ?
කීයක් වගේ වුනාද ?

1.0x0.jpg


මේ වගේ එකක් කීයක් වගේ වෙයිද ?:P
 

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මාමේ මාමේ .... මාම ග්‍රෑන්ඩ් ෆාදර් ඔරලෝසු වලට කැමති නැතෙයි ?
    (දුවෙක් ඉන්නවා නම් අපේ ඔරලෝසුව නිකන් දෙන්නම් මාමියෝ)
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam lankawen aran nehe mamath mareta wrist watch walata asai. hebei okkoma thiyenne branded asama brand eka thamai Casio Edifice eeta amatharawa tissot ekakui rado ekakui citizen ekakui thiyanawa Casio Edifice nam thunak thiyanawa okkoma gaththe middle east walin.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    W A SILVA
    wimaladarama

    oya deka thamai original gannawa nam oya bala badu thiyenwa hamba shop wala hebei un original karanne ne price wedi hinda un original kiyala denne second quality watches