indian bike mehema hadanne ai?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    ඉන්දියන් යමහා fz බජාජ් පල්සර් සුසුකි gixxer බයික්වල ඉස්සරහ ඩිස්ක් බ්‍රෙක් පස්සහ ඩ්‍රම් බ්‍රෙක් එන්න ඇයි දෙපැත්තම හරිනම් ඩිස්ක් නේද එන්න ඔන?

    ඇයි ඉන්දියන්කාරයො මෙහෙම බයික් හදන්නේ
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් ඒවගෙත් දෙකම ඩිස්ක් එන ඒව තියෙනව නේද ? Hunk, CBZ, Pulsar 220. Pulsar 200NS, Pulsar 200RS, Trigger, Hornet 160 වගේ ඒව. ජපන් ඒවගෙත් පිටිපස්ස ඩිස්ක් නැතුව ඩ්‍රම් එන බයික් තියෙනව. ඩිස්ක් එකේ වේගෙන් යද්දි බ්‍රේක් අහනව හොදයි අනිකට වඩා. මටනම් තේරුනේ එහෙමයි. පිටිපස්සටත් ඩිස්ක් ආවහම කොස්ට් එක වැඩීද දන්නෑ ඉතින් ප්‍රොඩක්ශන් එකේදි. ඩිස්ක් එක, කැලිපර් එක, බ්‍රේක් හෝස්, පම්ප්, රෙසවයර් ඔක්කොම ඇඩ් වෙන හින්ද :eek:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Cost eka wadi, Ewagema godak bike eke performance naththan piti passta disc ekak thibba kiyala loku wenasak naha.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    read disk brakes doesn't make much of a difference unless the bike is really heavy or has a big engine.

    adding rear disks to a 125cc bike is overkill
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උන් බයික් හදන්නේ එක්තරා මාකට් එකක් ටාගට් කරගෙන. ඒ මාකට් එකේ එවුන් ගේ ප්‍රධානම අබිලාශයන් තමයි, මිලෙන් අඩු වීම, නඩත්තුවට වැඩිපුර වියදම් නොකිරීම, පෙට්‍රල් ඉතුරු කිරීම.
    උන් ඉතින් ඔය ටිකට හරියන්න මොකක් හරි අටවල වහල දෙනවා. සොන්නලු පෝලිමේ ගිහින් ගන්නවා.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඇයි ඉන්දියන්කාරයො මෙහෙම බයික් හදන්නේ?

    Japanath ehema haduwa ban..... eka bike eka design ekedima karana deyak. anika cost ekatath balapanawa. Car walath ohoma enawane.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,584
    1
    10,833
    113
    ඉන්දියන් ජනගහනය වැඩි හින්දා ඒක පාලනය කරන්ඩ...:yes::(
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    drum ekatath rear wheel eka lissanawa hayyen alluwoth....disk wadak na passata ABS wath nathuwa mn nam hithanne..
     

    bike_psych

    Member
    Feb 29, 2016
    50
    2
    0
    barat adui speed yannat ba disk brake dana eka terumak nathi nisa wenna athi...


    ps: indian newei japan ewat tinawa disk enne nathi, CD 200 disk brake aththema na,, CB 250 hawk issaraha witarai disk,,, volty tw wage ewat ema tamai(bara saara unat)
     
    Last edited: