Investment Ideas අවශ්යයි.

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    පොඩි පොඩි ඉන්වෙස්ට්මන්ට්ස් කරන අයගෙන් ලොකු උදව්වක් ඔන.... :)
    Treasure Bill සහ Repo පිලිබදව දන්න අය පොඩ්ඩක් කියන්නකො මචන්ලා...

    එවගෙ ආයොජනය කරන එක එකක් හරහා කරහම අවදානම ගොඩක් අඩුයි වගෙම පොඩි ගනකින් උනත් ආයොජනය කරන්න පුලුවන්. එත් මෙවට ගෙවන පොලි ගෙවන්නෙ කොහොමද, Annual Interest Rate වලටද, එහෙම නෙත්නම් එ අදාල කාල සීමාවටද.(1 month, 2 months, 6 months, etc.)

    දන්න අය කියන්න...ගොඩක් දෙනෙක්ට ප්‍රයොජනවත් වෙවි.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Treasury Bill kiyanne short term investments. Avuruddak ho ita adu. Trasury Bonds avurudu deke indan 30 years wenakan ganna puluwan.

    Interest eka 10% nam 100,000 treasury bill ekakata 90,000 oya gewanna ona. kal pirunama bandagarayen 100,000 gewanawa

    got it ?
     
    Last edited:
    • Like
    Reactions: aluthKolla0001

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ubata commercial bank online account ekak hadaganin eken Treasury Bill wala invest karanna puluwan. 1 - 12 months.

    Online karanna puluwan
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    භාණ්ඩාගාර බිල්පත් ඔය ඒ වගේ දේවල් පටන්ගන්න විස්තර ගන්න webiste එකක් නැද්ද. නැත්නම් ඒවා ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කිවුවනම් A-Z විස්තරයක්

    මේ දවස්වල treasury bill එකක්ද වාසි නැත්නම් Fixed deposit එකක්ද :nerd:
     
    Last edited:
    • Like
    Reactions: aluthKolla0001

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Treasury Bill kiyanne short term investments. Avuruddak ho ita adu. Trasury Bonds avurudu deke indan 30 years wenakan ganna puluwan.

    Interest eka 10% nam 100,000 treasury bill ekakata 90,000 oya gewanna ona. kal pirunama bandagarayen 100,000 gewanawa

    got it ?

    Ekathakota machan, e interest rate eka adalawenne 1 month nam e kaleta neda?
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    භාණ්ඩාගාර බිල්පත් ඔය ඒ වගේ දේවල් පටන්ගන්න විස්තර ගන්න webiste එකක් නැද්ද. නැත්නම් ඒවා ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කිවුවනම් A-Z විස්තරයක්

    Ekanam aththa machan, hari widiyata risk eka adu dekata invest karanna thiyenawanam hemotama watinawane
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    boru wadak, dan savings walath 6.5-7 denawa.. so 1% - 2% Labeta Treasury dana eke therumak na. aduma ganne 15% wath dunnanan Laabai
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,771
    113
    hondama wede aurudu 60 ta wedi kenekge namata fd ekak daana eka. laska 10 k daanna puluwan ekkenekta. maseta 12500 k wage ganna puluwan
     
    ඔයිට වඩා පොලියක් අඩු රිසක් එකක් එක්ක ගන්න පුළුවන් බන් ලංකා බැංකුවේ සේවින්ග්ස් අකවුන්ට් එකක දැම්මත්. :lol:
    ස්ටොක් මාකට් එකේ ට්‍රේඩින් කරපන් මචන් රිසක් එකක් ගන්න බය නැත්නම්. :yes:
     

    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    mehemai, raulai kandai dekama bera ganna amarui, mama nam dakina vidihata hondata study karala stock market ekata bahinna, hariyata wade allagathoth gode goda
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    aurudu 60kata wadi kenekge namin peoples bank eke FD ekak dapanko..15 i interest rate eka..