Treasure Bill වල ලොකු වාසියක් නෑ බන් .FD වල පොලිය වැඩියි ඊට වඩා. Treasury Bill වල තියෙන වාසිය තමයි ඕනේ වෙලේක Secondry market එකේ විකුණලා සල්ලි ගන්ඩ පුළුවන්.මෙහෙම හිතපන්කෝ උබ 1 Million FD එකක් දැම්මොත් උබට පොලිය හම්බෙන්නේ කල්පිරුනහම නේ . හැබැයි උබ 1 Million වටින Treasury Bill එකක් ගන්නවා නම් උබ ගෙවන්ඩ ඕනේ 1 Million ට අඩු ගානක් ඒ කිව්වේ පොලිය 10% නම් උබ ලක්ෂ 9 ක් ගෙවල මුලින් Million වටින Treasure Bill එකක් ගන්නවා,පොලියත් එක්ක අවුරුද්ද අවසානයේ උබට 1 Million හම්බෙනවා (දාපු ලක්ෂ 9 + 10% පොලිය = 1 Million). Treasury Bill වල තියෙන වාසිය අවුරුද්ද යන්ඩ කලින් උබට හදිස්සියේ සල්ලි ඕනේ උනොත් Secondry market එකේ විකුණලා සල්ලි ගන්ඩ පුළුවන්.ඉතින් ලොකු බිස්නස් කරන පොරවල් ට company වලට හොදයි ඉන්වෙස්ට් කරන්ඩ Treasury Bill. සාමාන්‍ය මිනිස්සුන්ට ලොකු වාසියක් නෑ
Treasury Bill ගැන වැඩි විස්තර -http://www.cbsl.gov.lk/pics_n_docs/07_af_2pdm/_docs/tbills_fis/Investor's_Guide_T-Bill.pdf
Treasury Bill ගැන වැඩි විස්තර -http://www.cbsl.gov.lk/pics_n_docs/07_af_2pdm/_docs/tbills_fis/Investor's_Guide_T-Bill.pdf
Last edited:
