පොඩි පොඩි ඉන්වෙස්ට්මන්ට්ස් කරන අයගෙන් ලොකු උදව්වක් ඔන.... 
Treasure Bill සහ Repo පිලිබදව දන්න අය පොඩ්ඩක් කියන්නකො මචන්ලා...
එවගෙ ආයොජනය කරන එක එකක් හරහා කරහම අවදානම ගොඩක් අඩුයි වගෙම පොඩි ගනකින් උනත් ආයොජනය කරන්න පුලුවන්. එත් මෙවට ගෙවන පොලි ගෙවන්නෙ කොහොමද, Annual Interest Rate වලටද, එහෙම නෙත්නම් එ අදාල කාල සීමාවටද.(1 month, 2 months, 6 months, etc.)
දන්න අය කියන්න...ගොඩක් දෙනෙක්ට ප්රයොජනවත් වෙවි.