Why people tag this thread with filthy words ??

ඒක ඉතින් වෙලාව අනුව තමා. හොද වැඩක් නම් ඔක්කොම එකයි, නරක වැඩක් නම් ක්‍රිස්තියන් වෙනයි, කැතලික් වෙනයි..catholic අයයි christian අයයි වර්ග දෙකක් කියලද ගන්නෙ![]()
ඒක ඉතින් වෙලාව අනුව තමා. හොද වැඩක් නම් ඔක්කොම එකයි, නරක වැඩක් නම් ක්‍රිස්තියන් වෙනයි, කැතලික් වෙනයි..
ඔය කැතලොක් ක්‍රිස්ටියන් වෙනස හරියට ස්වාමින් වහන්සේ නමක් අපරාදයක් කල සැනෙන් චීවරදාරියෙක් වෙනවා වගේ වැඩක්.. කන්න ඔනා වෙලාවට කබරයා තලගොයා වෙන සීන්.. ආගම මත්තේ මැරෙන උන්ට තමන්ගේ රැහේ එකෙක් බාල්දියක් පෙරලුවොත් ඌ වෙනින් රැහේ එකෙක්.uba nathi thanak nane? Mkkda bn wenasa?
Ex Catholic ? Why did you convert ?
Never converted. Loose faith in all religions. I'm agnostic now.


ohoma set ekakuth innawa dan bihiwela. hungak highlight wenna kemathi aya. controversial wenna hari prasidda adahas walata wenas adahas tyenne e ayata.
agnostic kiyana ho e wage kiyala penwana hungak aya nam ehemayi. 

