අළුත් වැඩක් උදව්වක් ඕන..........

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අළුත් වැඩක් උදව්වක් ඕන..........

    මං අළුත් බිස්නස් එකක් පටන් ගත්තා .....:yes::yes:
    අළුත් කිව්වට මේක මට අළුත්.......:):)
    විසිතුරු මල් පැල තොග සිල්ලර අලෙවිය තමයි බිස්නස් එක...
    මට උදව්වක් විදියට මේ පේජ් එකට ලයික් එකක් දාගෙන යමල්ලා ..........
    https://www.facebook.com/The-Plant-329767180694861/?fref=ts

    ලොකු උදව්වක්
    ජයවේවා සියළුම දෙනාට
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Ape Balla Mal Pala Walatamai Ban Chuu karanne:sorry::sorry::baffled:
    ඒකනේ බං පේජ් එකට ලයික් කරපංකො හොද කොල්ලා වගේ
    බල්ලා චු කරන්න කලින් උබ එතන චු කරපන් මචෝ. එතකොට උ එන එකක් නෑ.:cool:
    :lol::lol::lol:
    ජය වේවා මචං දිනෙන් දින සාර්ථක වේවා :)
    ස්තූතියි මචං....... ලයික් එකක් දාපං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    ලාභ අලාභ ගැන නම් කියනන් දන්නේ නෑ. ඒත් බොහොම සුන්දර ව්‍යාපාරයක්. ආසාවෙන් ආදරෙන් කරොත් මානසික සුවය උපරිමයෙන් ලබන්න පුළුවන් දෙයක්. අනිත් එක තමයි ඕවා ගන්න එන පාරිබොගිකයත් උනත් බොහොම සුන්දර මිනිස්සු. උබට ජය.
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මං අළුත් බිස්නස් එකක් පටන් ගත්තා .....:yes::yes:
    අළුත් කිව්වට මේක මට අළුත්.......:):)
    විසිතුරු මල් පැල තොග සිල්ලර අලෙවිය තමයි බිස්නස් එක...
    මට උදව්වක් විදියට මේ පේජ් එකට ලයික් එකක් දාගෙන යමල්ලා ..........
    https://www.facebook.com/The-Plant-329767180694861/?fref=ts

    ලොකු උදව්වක්
    ජයවේවා සියළුම දෙනාට

    Aluth krama athahda baluwe naththma sarthaka wenna godaak amarui ,, Lesiyen goda yanna puluwan viyaparayak newei .
     
    • Like
    Reactions: janaka5130

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ලාභ අලාභ ගැන නම් කියනන් දන්නේ නෑ. ඒත් බොහොම සුන්දර ව්‍යාපාරයක්. ආසාවෙන් ආදරෙන් කරොත් මානසික සුවය උපරිමයෙන් ලබන්න පුළුවන් දෙයක්. අනිත් එක තමයි ඕවා ගන්න එන පාරිබොගිකයත් උනත් බොහොම සුන්දර මිනිස්සු. උබට ජය.

    ගන්න එන එවුන් නම් බොහෝවිට සුන්දර මිනිස්සු. නමුත් විකුණන සැලකියයුතු පිරිසක් හෝර්මෝන ගහල, මල් පුප්පල ලපටි ගස් දෙනවා. ගෙදර ගෙනත් සති කිහිපයකින් ගහ ඉවරයි.
     
    • Like
    Reactions: janaka5130

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ලාභ අලාභ ගැන නම් කියනන් දන්නේ නෑ. ඒත් බොහොම සුන්දර ව්‍යාපාරයක්. ආසාවෙන් ආදරෙන් කරොත් මානසික සුවය උපරිමයෙන් ලබන්න පුළුවන් දෙයක්. අනිත් එක තමයි ඕවා ගන්න එන පාරිබොගිකයත් උනත් බොහොම සුන්දර මිනිස්සු. උබට ජය.
    :yes::yes::yes:
    Good Luck!!
    :):):)
    Aluth krama athahda baluwe naththma sarthaka wenna godaak amarui ,, Lesiyen goda yanna puluwan viyaparayak newei .
    හිතේ සතුට වෙනුවෙන් කරන දෙයක්
    ගන්න එන එවුන් නම් බොහෝවිට සුන්දර මිනිස්සු. නමුත් විකුණන සැලකියයුතු පිරිසක් හෝර්මෝන ගහල, මල් පුප්පල ලපටි ගස් දෙනවා. ගෙදර ගෙනත් සති කිහිපයකින් ගහ ඉවරයි.
    දැන් ඔය තියෙන ගොඩක් මල් වර්ග හයිබ්‍රිඩ්.එතකොට ඒනට ඕන කරන දේවල් පිටින් දෙන්න වෙනවා. වගා මාධ්‍යයත් ගොඩක් වෙලාවට කොහු බත්.ඒකට පිටින් පෝෂනය ඕනමයි.... අනෙක් හැම තැනම වගේ මෙතනත් හොරු ඉන්නවා.......... ඒත් හැම මිනිහම හොරෙක් නෙවෙයි....හයිබ්‍රිඩ් වර්ග ගෙදර හදනවනං ඒනට ඕන කරන බෙහෙත් වර්ග ටිකක් ගෙදර තියෙන්න ඕන.. පෙටෝනියා එහෙම වතුර වැඩි වුන ගමන් කුනු වෙනවා.....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලයික් කරා මචන්. ජයෙන් ජය
    11.gif