මොකක්ද මචන් ඔය ගස් හිටවන්න දාපු මාධ්‍යය ? (සුදු පාටට තියෙන්නේ ) වගා මාධ්‍යයට කළු හෝ දුඹුරු පාට මාධ්‍යයක් දාල ටැංකියේ පස්ස පැත්තේ වීදුරුවට කලුපාට කොලයක් අලෙව්වනම් පෙනුම තව වැඩි කරගන්න පුළුවන්.
Oya sudu pata wali jatjiyak neda ara tank walata dana?

මොකක්ද මචන් ඔය ගස් හිටවන්න දාපු මාධ්‍යය ? (සුදු පාටට තියෙන්නේ ) වගා මාධ්‍යයට කළු හෝ දුඹුරු පාට මාධ්‍යයක් දාල ටැංකියේ පස්ස පැත්තේ වීදුරුවට කලුපාට කොලයක් අලෙව්වනම් පෙනුම තව වැඩි කරගන්න පුළුවන්.

Oya sudu pata wali jatjiyak neda ara tank walata dana?![]()


Oya sudu pata wali eka koheda ganda theyenne ?
Ublage ideas diyallako
![]()

lassanata hadala tiyanava
back ekata black paper ekka alavala baluvada penuma kohomada kiyala...

tank eke size eka kohomada .... hadanna giya viyadama kohomada...
full details tikak danna apitath balaganna![]()

lassanata hadala tiyanava
back ekata black paper ekka alavala baluvada penuma kohomada kiyala...
Machanla mata help ekak denna
Man Malu tankiyak haduwa. ekata plants pala karaganne kohomada?
Ganna honda filter ekak mokadda?
Plants gana wistara tikak??
Mata mewa gana danna kenek wistara karala denawada???????


මගේ ටෑන්ක් එකේ තියන පැල වල මුල් කලු පාට වෙන්න පටන් අරන්. ඒවා හිටවපු තැන් වල වැලි වලත් පාට වෙනස් වෙලා, ඒ මදිවට පල් ගඳකුත් එනවා. මන් වතුර මාරූ කරලා කලු වෙච්ච මුල් අයින් කලා. ඒකට හේතුව මොකක්ද?![]()
monawada pela jathiya ?
light madi ,, pela walata lights oni hodata
monowada bn hoda lights
dan apahu okkoma sudda karlaa althuin malu genda wenwa 
monowada bn hoda lights
![]()
mata mara wadak wune co 2 eka pahila tankiye gihin bn malu marunadan apahu okkoma sudda karlaa althuin malu genda wenwa
![]()

machanla mata koi carp & normal carpla wen karala adura ganna hati kiyala denna puluwanda??penumen adura ganna hati danagannae mata one