දකුණේ අපි

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    දකුණේ කවද්ද ඕයි මෝඩයෝ බිහිවුණේ. හදෙන් ගෙනා පස් පරික්ෂා කළේ දකුණේ මිනිහෙක් වෙච්ච කල උඹලා කියනවද අපිට අපේ අභිමානේ ගැන කථා කරන්න එපා කියලා. වැඩක් නැත්නම් නිදාගනින් බන්. පවු නොදී...!


    ඒ වගේමයි හඳට ගල් ගහල හඳට රිද්දන්න ඕනේ කියලා හිතුවෙත් දකුණේ මිනිස්සුමයි නේද? අර දෙණියාය පැත්තේ සීන් එක.... මට ඒක කිව්වෙත් දකුණේ කෙනෙක්මයි. :lol::lol:
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    අනේ උඹ වගේ ගොන් හරකෙක්...:lol::rofl:
    ඈ යකෝ දකුණේ තොපේ ගම් වල එවුන් ඇවිත් කූඩාරම් බැඳන් උයාගෙන කාලද එල්ටීටීඊ එකට ගැහුවේ??? ආමි එකේ වෙන කොල්ලො හිටියේ නැද්ද?
    ගොන් කතා කියන එකේ සීමාවක් තියාගනින්.:dull:

    දකුණෙන් උගත්තු බොහොම සුලු පිරිසක් බිහි උනා තමා.
    ඒ උනාට බහුතරයක් ඉන්නේ උඹ වගේ තුට්ටු දෙකේ මාළු කාරයෝ...(සියලුම ධීවරයන්ට අදාල නොවේ)

    උඹලගේ දකුණෙන් භාගයක් උන් කරනවා වගේ කොළඹට ඇවිල්ලා මිනිහෙක් වෙන්න බලපන් ඔන්ලයින් ෆෝරම් වල බුරන්නේ නැතුව.:rolleyes:

    හරකෝ...! මහින්ද මහත්තයයි ෆොන්සේකා මහත්තයයි දෙන්නම දකුණේ. එතුමන්ලා දෙන්නා නැත්නම් අපේ ත්‍රිවිඩ හමුදාවේ නායකත්වය ගැන කථා කරොත් සිංහයෝ රැලකට හරකෙක් නායත්වය දෙනවා වගේ වැඩකට පත් වෙනවා.
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    ඒ වගේමයි හඳට ගල් ගහල හඳට රිද්දන්න ඕනේ කියලා හිතුවෙත් දකුණේ මිනිස්සුමයි නේද? අර දෙණියාය පැත්තේ සීන් එක.... මට ඒක කිව්වෙත් දකුණේ කෙනෙක්මයි. :lol::lol:

    ඔය කටවහරේ එන කථා බන්. ඕවා ඇත්තද බොරුද කියලා අපි දන්නේ කොහොමද?
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    1298235536986.jpg~c200

    කොළඹ උඹලා හිතන විදිහයි දකුණෙ අපි හිතන විදිහයි හරි වෙනස් බන්
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    මේ ත්‍රෙඩ් එක දාපු එකා දකුණෙ එකෙක් නෙවෙයි කියලා හිතෙන්නෙ මට විතරයිද? ත්‍රෙඩ් එක ඇදන් යන වාහෙලා කීප දෙනෙක් දැක්කම ඒක සාදාරන සැකයක්... ඔව් :lol::lol::lol:

    ඉපදුනේ දකුණේ... දැන් ඉන්නේ කොළඹ..
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    ඔය කටවහරේ එන කථා බන්. ඕවා ඇත්තද බොරුද කියලා අපි දන්නේ කොහොමද?

    අන්තිමට බලන් ගියාම උබල මොනාද බං දන්නේ! බයිලා ගහන්න නම් දකුණේ උන් මාරම දක්ශයි... රටට ලෝකෙට වැඩක් ඇති දෙයක් උබ කරල පෙන්නපන්. එහෙම කරලා ත්‍රෙඩ් එකක් දාපන්. එදාට පිලි ගන්නම් උඹ දක්ශයෙක් කියලා. නැත්තම් රටේ යුද්දේ ඉවර කලේ මහින්ද මහත්තයා කියලා ගමේ ඉන්න උන්ටත් එකේ ගරු නම්බු නාම දෙන්න ගියොත් මේ රට ඉස්සරහට අරන් යන්න බැහැ නේ! මහින්ද මහත්තයට කෙල උනෙත් උබල වගේ උන් නිසා තමයි කියලා මතක තියා ගනින්. අනුන්ගෙ පහනින් එලිය බලන්න යන්න එපා. උබ දකුණේ නෙමෙයි දිව්‍ය ලෝකේ ඉදන් ආවත් වැඩක් වෙන්නෙ නැහැ... අපි ගනන් ගන්නේත් නැහැ.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හරකෝ...! මහින්ද මහත්තයයි ෆොන්සේකා මහත්තයයි දෙන්නම දකුණේ. එතුමන්ලා දෙන්නා නැත්නම් අපේ ත්‍රිවිඩ හමුදාවේ නායකත්වය ගැන කථා කරොත් සිංහයෝ රැලකට හරකෙක් නායත්වය දෙනවා වගේ වැඩකට පත් වෙනවා.

    ආහ්හ්... ඒ දෙන්නා නේද අර බොහෝම අභිමානෙන් ඇනකොටා ගන්නේ???:lol::lol::rofl:
    දකුණේ කලවැදි ගතිය නේ බන්?:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දකුණේ දකුණෙ කියල බෙදෙනව. දකුණෙ එවුන් ගාල්ලෙ මාතර කියල බෙදෙනව. මාතර එවුන් බෙන්තර ගඟෙන් මෙහා එහා කියල බෙදෙනව. හම්බයො එකතු වෙලා සිංහලුන්ව තුරන් කරනව. දකුණ පුකේ ගහගන පල කෙළ වෙලා ඉන්න ජාතිය තව බෙදන්නැතුව

    මම මේ කියන්න හැදුව විතරයි ඕක..
    බෙදෙන්න තියන හැම විදියකටම බෙදිල මරාගන්නව..
    මුන් වගේ ගොන් වේසිගෙ පුතාල ඉන්න රටකට හරියයි ද ඉතින් ? :rofl:
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මාත් දකුණේ තමයි එත් ඉන්නේ ලංකාවේ ..:shocked::shocked: ඔහොම බෙදිලා වැඩක් තියනවද බන්.:growl: ලංකාවේම ඉන්නේ වැඩකාරයෝ තමයි. :)

    මේ මන් FB පොස්ට් එකකින් දැක්ක එකක්...
    ගාල්ල ගැන

    1zdbxq8.jpg
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    ඇයි බන්???:lol::lol::lol::rofl::rofl::rofl:

    මුන් දකුණේ දකුණේ කියලා කෑ ගහුවට දකුණේ ඉන්න ආස නැහැ.... මුං බලන් ඉන්නේ සල්ලි කීයක් හරි හොයාගෙන කොලඹ කෙල්ලෙක් බැදගෙන කොලඹ පදිංචියට එන්න. මුං කැමති නැහැ මුන්ගේ ලමයින්ව මුන්ගේ මහ ලොකු දකුණේ හදන්න. එතකොට උනිත් මක්කේයි, කෑවෙයි, බීවෙයි කියලා කතා කරනවනේ.... මහ ලොකු දකුණ! උබලගේ අභිමානේ ගහගනින් රෝල් කරලා! මක්ක උනත් ෆෝම් කරලා ගත්තම ශෝක් මී හරක් රෑන!
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මුන් දකුණේ දකුණේ කියලා කෑ ගහුවට දකුණේ ඉන්න ආස නැහැ.... මුං බලන් ඉන්නේ සල්ලි කීයක් හරි හොයාගෙන කොලඹ කෙල්ලෙක් බැදගෙන කොලඹ පදිංචියට එන්න. මුං කැමති නැහැ මුන්ගේ ලමයින්ව මුන්ගේ මහ ලොකු දකුණේ හදන්න. එතකොට උනිත් මක්කේයි, කෑවෙයි, බීවෙයි කියලා කතා කරනවනේ.... මහ ලොකු දකුණ! උබලගේ අභිමානේ ගහගනින් රෝල් කරලා! මක්ක උනත් ෆෝම් කරලා ගත්තම ශෝක් මී හරක් රෑන!

    :lol::rofl::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    හැබැයි ජොබ් කරන්න ඔ්න වුනාම හුලු අතු පත්තු කරන් කෝච්චි වල නැගල ඇවිල්ලා කොලඹ ඇවිල්ලා ආයේ මහ රාත්තිරියේ ගෙදර යනවලු

    මට පෙන්නන්ම බැරි සීන් එකක් තමයි අපි දකුණේ අපි උඩරට අපි නුවර අපි කුරුණැගල අපි ගල උඩ අපි කොලඹ අපි ගම්පහ අපි පුත්තලමේ අපි යාපනේ අපි උතුරේ අපි මාතර අපි අරහේ අපි මෙහේ කියල උඩුබුරන එවුන්ව


    රිදිච්ච වුන් නම දාලා රෙප් කපපන්. එතකොට මට බලාගත්ත හැකි එවගේ අය කොච්චර ඉන්නවද කියල

    ඇත්ත කතාව මචන් මාත් දකුණට සම්බන්ධයි ඒත් මං නං කවදාකවත් දකුණ ගැන පොරටෝක් දෙන්නෙ නෑ. දකුණට අපහාස කරනකොට විරුද්ධ වීම වෙනම දෙයක්