Xiaomi offer in banggood

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නෑ බන් මුලින්ම ආපු redmi note3 MTK මොඩල් එක
    උබ ගන්නවන්ම් ප්‍රෝ මොඩල් එක ගනින්
    Geekbuying එකෙන් ගත්තෙ
    7.gif

    එල එල ගන්න ඕනේ..උඹ ගත්තේ කීයටද මචන්? කොයි කාලේද ගත්තේ? කොහොමද ෆෝන් එක?

    පොඩි අවුලක් තියෙනවා බන්..මම Geekbuying එකෙන් ඇහුව දැන් TNT දෙන්නේ නැද්ද කියල..මොකද මම Shopping Cart ඒකට ගිහින් Shipping options බලනකොට TNT පෙන්නන්නේ නැහැ..තියෙන්නේ Standard Shipping, EMS and DHL විතරයි :(

    පස්සේ තමයි මම උන්ගෙන් ඇහුවේ..උන් කිව්වා උගේ HK Warehouse එකෙන් TNT ship කරන්නේ නැහැ කියල..DHL වල estimated shipping fee එක දාල තිබුනේ නම් $ 8 ක් වගේ..එක EMS වලට වඩා ලාබයි..EMS එක $12 ක් ද කොහෙද..

    DHL වලින් ගෙන්නගත්තා එවුන්ව දන්නවද? මම දැක්ක එකෙක්ට වැඩිපුර Rs. 4000 ක් විතර ගෙවන්නත් වුනා කියල DHL එකෙන් ගෙන්නලා :(

    මට වෙලාවකට හිතෙනවා Redmi Note 4 එකේ Qualcomm Version එක එනකන් ඉවසන්නත් :baffled: Aluminium Body එක ලස්සනයි බන් Redmi Note 4 එකේ :baffled:

    මේ පොස්ට් එක මේකේ කමෙන්ට් කරලා තියෙන අනිත් යටත් වැදගත් වෙයි :yes: (TNT සම්බන්ධව මම කියල තියෙන දේ) :baffled:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    mamath dan baluwa ban TNT naa thama. DHL $8-9 wage thiyenawa.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    මන් මුලින්ම ගද්දි නම් 30ක් ගියා ෆෝන්+ස්කීන් පොටෙක්ටර්+TNT shipping :rolleyes::rolleyes:
    එහෙම කේස් එකක් තියෙනවා තමා බන් උන් HK තියෙන ඒවා TNT shipping දෙන්නෙ නෑ
    :no:
    DHL ගෙනල්ලා එකෙක්ට සීන් වෙලා තියෙනවා මාත් දැක්කා, හැබැයි තව එකෙක් මොකුත් කේස් නැතුව ගෙන්නලා තිබ්බා :rolleyes::rolleyes:
    මාත් කියන්නෙ Redmi Note 4 එකට පලයන්, පුලුවන් නම් redmi pro එකට පලයන් ඒක ඔය දෙකටම වඩා හොදයි
    7.gif
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මන් මුලින්ම ගද්දි නම් 30ක් ගියා ෆෝන්+ස්කීන් පොටෙක්ටර්+TNT shipping :rolleyes::rolleyes:
    එහෙම කේස් එකක් තියෙනවා තමා බන් උන් HK තියෙන ඒවා TNT shipping දෙන්නෙ නෑ
    :no:
    DHL ගෙනල්ලා එකෙක්ට සීන් වෙලා තියෙනවා මාත් දැක්කා, හැබැයි තව එකෙක් මොකුත් කේස් නැතුව ගෙන්නලා තිබ්බා :rolleyes::rolleyes:
    මාත් කියන්නෙ Redmi Note 4 එකට පලයන්, පුලුවන් නම් redmi pro එකට පලයන් ඒක ඔය දෙකටම වඩා හොදයි
    7.gif

    Redmi Pro එක ගාන වැඩියි බන් :baffled:

    Redmi Note 4 එක හොඳයි ඒ වුනාට එකේ තාම එන්නේ Mediatek එකනේ බන් :no: මට ඕනේ Qualcomm එකක්..Mediatek version එක නම් තියෙනවා $ 199 ට (White) Presale එක...තව මාස හතරක් පහක් යයි හැබැයි Qualcomm version එක එන්න නම් :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    :rolleyes:

    මුන්ගෙ මෙටල් බොඩි ෆෝන් සීරිස් එකේ White කලර් එක මට නම් කැතයි බන්.
    හැබැයි කලින් ආපු mi4 වගේ ඒවගෙ White කලර් එක ලස්සනයි

    මන් නම් කැමති grey කලර් එක. ඒක ගානත් ටිකක් වැඩී අනිත් දෙකට වඩා :rolleyes:
    Qualcomm එක එන්න න්ම් කල් යයි ඊට කලින් මුන් redmi 4 එක රිලීස් කරයි :rolleyes::rolleyes:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    දන්නේ නැති හින්දා අහන්නේ
    Mediatek Qualcomm මේ දෙකේ ඔච්චර තියන වෙනස මොකක්ද ??
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්න ,
    එකේ ලොකු වෙනසක් පේනවද ???
     
    Mediatek Qualcomm කියන්නෙ බ්‍රෑන්ඩ් 2ක් (කොම්පැනි 2ක් ) ෆෝන් වල chipset හදන ඔය දෙකේ පර්ෆෝමන්ස් වෙනස් වෙන විදිය නම් දන්නෙ නෑ :rolleyes::rolleyes:
     
    :)
    නැ බන් කතා කරන හැම එකාම හෙන concern මේක ගැන
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :rolleyes:

    මුන්ගෙ මෙටල් බොඩි ෆෝන් සීරිස් එකේ White කලර් එක මට නම් කැතයි බන්.
    හැබැයි කලින් ආපු mi4 වගේ ඒවගෙ White කලර් එක ලස්සනයි

    මන් නම් කැමති grey කලර් එක. ඒක ගානත් ටිකක් වැඩී අනිත් දෙකට වඩා :rolleyes:
    Qualcomm එක එන්න න්ම් කල් යයි ඊට කලින් මුන් redmi 4 එක රිලීස් කරයි :rolleyes::rolleyes:

    ඔව් බන් මමත් කැමති Grey ඒකට තමයි ;) මම මේ අඩුවටම තියෙන එක කිව්වේ උඹට :) මට ෆෝන් එකක් ගන්න වැඩි හදිසියකුත් නැහැ, ඒ නිසා Qualcomm එක එනකන් ඉන්න එක හොඳයි කියල හිතෙන්නේ..ඔව් බන් Redmi 4 එක එයි ඉක්මනටම..Xiaomi Redmi 1 එක ආපු කාලේ ඉඳන්ම මම පට්ට interested Xiaomi Products ගැන..ඒ කාලේ ෆෝන් එකක් ගන්න සල්ලි තිබුනේ නැහැ :P

    දැන් ඉතින් සල්ලි තියෙනවා ඒත් හදිසියක් නැහැ :lol:

    මම මුලින් හිතන් හිටියේ Redmi 3 Pro එකක් ගන්න..පස්සේ ගිය මාසේ 25 වෙනිදට Redmi 4 එක release වෙයි කියල rumours ගොඩක් තිබුන නිසා කට අරගෙන බලාගෙන හිටිය 25 වෙනිදට Redmi 4 එක එනකන් :baffled: අන්තිමට ආවේ Redmi Note 4 එක :lol: දවස් දෙකකට කලින් Redmi 4 එක TENAA එකේ certify කරලා තිබුනා කියල දාල තිබුන (http://www.phonearena.com/news/Xiaomi-Redmi-4-hits-TENAA-with-specs-and-images-in-tow_id84938)

    ඉක්මනටම එයි ඒකත් :)

    බලමු තව මාසයක් විතර ඉවසල බලනවා මොකද වෙන්නේ කියල :baffled:

    දන්නේ නැති හින්දා අහන්නේ
    Mediatek Qualcomm මේ දෙකේ ඔච්චර තියන වෙනස මොකක්ද ??
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්න ,
    එකේ ලොකු වෙනසක් පේනවද ???

    Qualcomm and Mediatek කියන්නේ Chipsets හදන companies දෙකක්..සාමන්යෙන් Qualcomm වල performance, ඒ range එකේම Mediatek ඒකට වඩා පට්ට වැඩියි..හොඳම උදාහරණය තමයි Redmi Note 3 එකේම versions දෙකේ comparison එක..GSMArena review එක බලපන් එකේ හොඳට වෙනස දාල තියෙනවා..

    අනිත් එක තමයි Mediatek වල ඉස්සර ඉඳන්ම පොඩි පොඩි කේස් තිබුනා..GPS අල්ලන්න වෙලා යනවා වගේ කේස්...කොහොමත් Qualcomm තමයි බන් leader වගේ ඉන්නේ..දැන් නම් Samsung එකෙන් Exynos, Huawei එකෙන් Hisilicon Kirin වගේ Chipsets එනවා :)
     
    ow bn mage mulin thibbe redmi 2 ekkak thama weda
    xiaomi badu aulak ne bn
     
    Redmi 4 kiyak withara weida ban 5 inch ne ,5.5 inch
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    එල එල ගන්න ඕනේ..උඹ ගත්තේ කීයටද මචන්? කොයි කාලේද ගත්තේ? කොහොමද ෆෝන් එක?

    පොඩි අවුලක් තියෙනවා බන්..මම Geekbuying එකෙන් ඇහුව දැන් TNT දෙන්නේ නැද්ද කියල..මොකද මම Shopping Cart ඒකට ගිහින් Shipping options බලනකොට TNT පෙන්නන්නේ නැහැ..තියෙන්නේ Standard Shipping, EMS and DHL විතරයි :(

    පස්සේ තමයි මම උන්ගෙන් ඇහුවේ..උන් කිව්වා උගේ HK Warehouse එකෙන් TNT ship කරන්නේ නැහැ කියල..DHL වල estimated shipping fee එක දාල තිබුනේ නම් $ 8 ක් වගේ..එක EMS වලට වඩා ලාබයි..EMS එක $12 ක් ද කොහෙද..

    DHL වලින් ගෙන්නගත්තා එවුන්ව දන්නවද? මම දැක්ක එකෙක්ට වැඩිපුර Rs. 4000 ක් විතර ගෙවන්නත් වුනා කියල DHL එකෙන් ගෙන්නලා :(

    මට වෙලාවකට හිතෙනවා Redmi Note 4 එකේ Qualcomm Version එක එනකන් ඉවසන්නත් :baffled: Aluminium Body එක ලස්සනයි බන් Redmi Note 4 එකේ :baffled:

    මේ පොස්ට් එක මේකේ කමෙන්ට් කරලා තියෙන අනිත් යටත් වැදගත් වෙයි :yes: (TNT සම්බන්ධව මම කියල තියෙන දේ) :baffled:

    Hong Kong walin matath oya awla awa BLUBOO MAYA 1k gennanna ghn antimata ona magulak kiyala unge standard shipping danma tracking ekka. sathiyen awa kiyahanko tax mkuth natuwa post man dila giya 😁
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo