නෑ බන් මුලින්ම ආපු redmi note3 MTK මොඩල් එක
උබ ගන්නවන්ම් ප්රෝ මොඩල් එක ගනින්
Geekbuying එකෙන් ගත්තෙ![]()
එල එල ගන්න ඕනේ..උඹ ගත්තේ කීයටද මචන්? කොයි කාලේද ගත්තේ? කොහොමද ෆෝන් එක?
පොඩි අවුලක් තියෙනවා බන්..මම Geekbuying එකෙන් ඇහුව දැන් TNT දෙන්නේ නැද්ද කියල..මොකද මම Shopping Cart ඒකට ගිහින් Shipping options බලනකොට TNT පෙන්නන්නේ නැහැ..තියෙන්නේ Standard Shipping, EMS and DHL විතරයි

පස්සේ තමයි මම උන්ගෙන් ඇහුවේ..උන් කිව්වා උගේ HK Warehouse එකෙන් TNT ship කරන්නේ නැහැ කියල..DHL වල estimated shipping fee එක දාල තිබුනේ නම් $ 8 ක් වගේ..එක EMS වලට වඩා ලාබයි..EMS එක $12 ක් ද කොහෙද..
DHL වලින් ගෙන්නගත්තා එවුන්ව දන්නවද? මම දැක්ක එකෙක්ට වැඩිපුර Rs. 4000 ක් විතර ගෙවන්නත් වුනා කියල DHL එකෙන් ගෙන්නලා

මට වෙලාවකට හිතෙනවා Redmi Note 4 එකේ Qualcomm Version එක එනකන් ඉවසන්නත්
Aluminium Body එක ලස්සනයි බන් Redmi Note 4 එකේ 
මේ පොස්ට් එක මේකේ කමෙන්ට් කරලා තියෙන අනිත් යටත් වැදගත් වෙයි
(TNT සම්බන්ධව මම කියල තියෙන දේ) 



මම මේ අඩුවටම තියෙන එක කිව්වේ උඹට