අරමුණු ජයගන්නේ කොහොමද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අරමුණු ජයගන්නේ කොහොමද?

    අපි හැමෝම සාර්ථක වෙන්න කැමති වුනාට 5% - 10% අතර ප්‍රමාණයක් තමයි තමන්ගේ අරමුණු ඒ විදිහටම ජයගන්නේ. ඉතින් ඔන්න අද අරමුණු සැකසීම හා ජයගැනීම ගැන කියාදෙන්න හිතුනා. බලලා හොඳ නරක කියන්න. ප්‍රතිචාර තමයි මාව දිරිමත් කරන්නේ.

    මේ තියන්නේ මගේ කලින් වීඩියෝ

    සාර්ථක අලෙවි කරුවෙක් වෙන්නේ කොහොමද?

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභම සුභ උපන්දිනයක් නැකතා මාමේ..
    සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා, රැකියා සහ ආදායම් මාර්ග සියල්ලක්ම දවසින් දවස සාර්ථක වෙලා, ජීවිතය දිනෙන් දින දියුණුවට පත් වෙලා, ලග්න ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක, රාහු, කේතු ඇතුලු සියලුම පාපග්‍රහයින්ගේ අපල දුරු වෙලා, නිරෝගිමත් ජීවිතයක් ලැබේවා!!!
    තුන සෙට් වේවා!!! :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුභම සුභ උපන්දිනයක් නැකතා මාමේ..
    සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා, රැකියා සහ ආදායම් මාර්ග සියල්ලක්ම දවසින් දවස සාර්ථක වෙලා, ජීවිතය දිනෙන් දින දියුණුවට පත් වෙලා, ලග්න ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක, රාහු, කේතු ඇතුලු සියලුම පාපග්‍රහයින්ගේ අපල දුරු වෙලා, නිරෝගිමත් ජීවිතයක් ලැබේවා!!!
    තුන සෙට් වේවා!!! :P

    ස්තුතියි බයිලා චක්‍රවර්ති පෙරේරා.. :rolleyes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,106
    20,343
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif