Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සන්ෆ්ලවර් නන්ස්ටොප් ටිකනම් එච්චරම ඇල්ලුවේ නෑ අප්පා.. ඒත් බෑව එකේ අමාරුවෙන් හරි ඉවරවෙනකන් අහන්න ඕනේ..:lol:
    පර්පල් රේන්ජ් ලයිව් ටික මීට කලින් මගෙ ගාව තිබුණා..:) අහල අහලම ඇති වෙලා සී.ඩී වලට ගහල හාඩ් එකෙන් අයින් කළා..
    සී.ඩී එක නම් දැන් නැති වෙලා.. ඒ නිසා අයී හාඩ් එකේ පුරෝ ගත්තා.. ඉඩ මදි යකෝව්..:sorry:


    සන්ෆ්ලවර් නන්ස්ටොප් අල්ලන්නේ ඒ රිදම් එකට කැමති අයට තමයි :P සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව හාඩ් එක අප්ග්‍රෙඩ් කරපන් ;)
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,304
    2,899
    113
    ඩාන්සින් ස්ටාර්,හිරිපොද වැස්ස දෙක නෑ බන් අනිත් ඒවා තියෙනවා :)

    පුලුවන්නම් අප්ලෝඩ් කරපංකෝ!!! හදිස්සියක් නෑ!! 😁😁😁
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    268.සකුරා රේන්ජ් සමග ගුණදාස කපුගේ සකුරා රාත්‍රිය :love::yes::yes::yes::cool:

    මම මේක කලින් නොදුන්නේ අපේ රිච්ලයිෆ් බුවා මේක එපා කියපු නිසා :P
    සිටු කුමාරියේ යුඌඌඌඌඌඌ :lol:



    http://www.mediafire.com/download/kw7ay5qbcllxl1c/Kapugea-Sakura.rar


    giphy.gif
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මයියොක්කා අපේ අක්ක මට තම්බා දුන්න සින්දුව නැද්ද
    2000-2002 කාලේ වගේ ආවේ.


    මමත් සිංදුව අහලා තියෙනවා බන් කාගෙද කියලා මතක නෑනේ :baffled:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    SinhaRuba යාළුවට බොහෝම ස්තුතියි මට කාඩ් එකකින් දිරි දුන්නට :love::love::love::yes::yes::yes::cool:
     
    Last edited: